~ මහින්ද රාජපක්ෂ රජතුමා ~

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එපමණෙක් නොව මේ මහා මහින්ද රජතුමා යටතේ රජ කෙනෙක් ද ඇමති කම් කල බව මහා කෙප්ප වංශ ටීකාවෙහි සදහන් යැ. හේ නමින් දෙවැනි දුට්ඨගාමණී මැරවින් නමි. දෙවැනි දුට්ඨගාමණි මැරවින් ඇමැත්තා ගේ බලපරාක්‍රමය ද රජිදා ගේ බලපරාක්‍රමය තරම් මැ වූ බැව් සදහනි. උහු දුටු මානවකයෝ කඹ වලින් ගස් ගල් වල බැදෙති. උහු ගේ ප්‍රෙද්ශන්තරව අප්‍රසිද්ධියේ විනා ප්‍රසිද්ධියේ සුරාව නොවිකිනෙයි. එපමණක් නොව මේ ඇමති රජා රජවාසල පමණක් නොව මුළු රටෙහි මැ කවටයා වූ බව ද පෙනේ. ජනතාව වරින් වර ප්‍රීති ප්‍රෙමා්දයට පත් කිරීමෙන් මෙතෙම මහා අහ්ලාදයක් ලද බව කියැවෙයි. මොහු දෙවැනි වන්නේ කළ කට පෙර මේ මහින්ද රජතුමා අතින් නටව ගිය පිරපාහරන් නම් තරස්ත නායකයා ගේ ගෝලයෙකු වන බාබු නම් අය අතින් පරලෝකප්‍රාප්ත වූ පෙම්දස් රණසිහ රජු ගේ සුවච කීකරු ඇල්සේසන් වරියට අයත් බල්ලා වන ඒ.ජේ.රණසිහ නම් ඇමැත්තාට පමණක් බව අතීත කතාවල එයි..............
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    මහින්ද රජුගේ සහ එතුමාගේ අමාත්‍ය වරුන් පිළිබද විස්තර ඇතුලත් මහා කෙප්පවංශ කතා අපිට නිර්බීත ආතර් රජු සහ ඔහුගේ වට මේස නයිටුවන් සිහිපත් කරවයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද රජුගේ සහ එතුමාගේ අමාත්‍ය වරුන් පිළිබද විස්තර ඇතුලත් මහා කෙප්පවංශ කතා අපිට නිර්බීත ආතර් රජු සහ ඔහුගේ වට මේස නයිටුවන් සිහිපත් කරවයි.
    බඩ කොර වුණා යකෝ හිනා වෙලා:lol::lol::lol::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එපමණෙක් නොව මේ මහා මහින්ද රජතුමා යටතේ රජ කෙනෙක් ද ඇමති කම් කල බව මහා කෙප්ප වංශ ටීකාවෙහි සදහන් යැ. හේ නමින් දෙවැනි දුට්ඨගාමණී මැරවින් නමි. දෙවැනි දුට්ඨගාමණි මැරවින් ඇමැත්තා ගේ බලපරාක්‍රමය ද රජිදා ගේ බලපරාක්‍රමය තරම් මැ වූ බැව් සදහනි. උහු දුටු මානවකයෝ කඹ වලින් ගස් ගල් වල බැදෙති. උහු ගේ ප්‍රෙද්ශන්තරව අප්‍රසිද්ධියේ විනා ප්‍රසිද්ධියේ සුරාව නොවිකිනෙයි. එපමණක් නොව මේ ඇමති රජා රජවාසල පමණක් නොව මුළු රටෙහි මැ කවටයා වූ බව ද පෙනේ. ජනතාව වරින් වර ප්‍රීති ප්‍රෙමා්දයට පත් කිරීමෙන් මෙතෙම මහා අහ්ලාදයක් ලද බව කියැවෙයි. මොහු දෙවැනි වන්නේ කළ කට පෙර මේ මහින්ද රජතුමා අතින් නටව ගිය පිරපාහරන් නම් තරස්ත නායකයා ගේ ගෝලයෙකු වන බාබු නම් අය අතින් පරලෝකප්‍රාප්ත වූ පෙම්දස් රණසිහ රජු ගේ සුවච කීකරු ඇල්සේසන් වරියට අයත් බල්ලා වන ඒ.ජේ.රණසිහ නම් ඇමැත්තාට පමණක් බව අතීත කතාවල එයි..............

    :lol::lol: patta
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මාරයාටද බිය නොවූ එතුමා එක් වරක් මාරාන්තික උපවාසයකද නිරතව ඇත. මහින්ද රජතුමාගේ බල මහිමයෙන් විමල් තුමා උපවාසය අත් හැර දැමූ අයුරු කෙප්ප වංශයේ ඉතා විචිත්‍රවත් ලෙස විස්තර කර ඇත.

    ලෙමන් පෆ් වික්‍රමය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහා මහ-ඉන්ද රජතුමාණන් රාජ්‍ය විචාරන සමයෙහි මහා භීතියක් හට ගත්තේයැ. එය ශ්වේත රථ භීතිකාව ලෙස හැදින්විණි. මහරජු ගේ පාලනය වෙතින් මිදී දිවයිනෙහි හිස කොටසේ වෙනම ජනපදයක් ඇතිකිරීමට චෞර යුද්ධයක නියැලි පිරපාහරන් නම් දානවයා විසින් බෝම්බ නම් මහා වනසක් සිදුකරන ස්ඵෝඨක රැගත් පුගුලන් අතුරුදන් කරවනු වස් ඇරඹිය ද, අවසන මේ ශ්වේත රථයෝ මහාරජාණන් හට විරිදු මත දරන්නන් ද පිටුපස ඇඹීම ඇරඹීයැ. එපඹනක් නොව මහරජාණන් සිහසුන මත හිද සිටීම වක්‍රාකාරව අරක්ෂා කරවන විරුදු මත දරන්නන් ගේ නායකතුමා වන රණ-නිල් (එනම් යුද්ධය නිල්, එනම් යුධ නොමැති/නොහැකි) තුමානන් තෙල පදවියෙන් නිර්විමුක්ත කරවීමට කැසකවන පුගුලන් පසුපස ද මේ ශ්වේත රථයෝ අඹන්නට වූයෙන්, රට වැස්සෝ බියෙන් ත්‍රස්ත වන්නට වූයේ කලින් කී පිරපාහරන් නම් දානවයා දුටු සේ යැ.
    නමුත් කල් යත් මැ යත්මැ, වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයක නොපෙනෙන් නියාව දුටු ආ-ආශ්චරියාවේ ජහමනයා, නැවත රජෙකු පත් කර ගැනීමට කල් එළැඹියේ, සිය කතිරය පෙට්ටිය වෙත ඔබන්නාහු කලින් සිටි මහ-ඉන්ද නම් රාජාම පත් කරවූහ.

    එකල් හි එම රජා මෙසේ සිතන්නේ “එම්බා මොවුහු නම් මොළ වෙත ඉහද තැබූ ජහමනයින්මයැ. මා වටා සිටිනි ධූම-ඉන්ද්‍ර, දුට්ඨගාමණී මැරවින් ආදී ජන විලෝපක ඇමැත්තන් සිටියදීමැ මා මෙසේ රජ බවට පත් කරනුයේ මහමදිකයන් සේ මුන් ගේ අංගජාත කෙළවර පමණක් නොව මුළු අංගජාතයම නොමැති නියාවෙනි. එසේ හෙයින් කුමන උන්මත්තක රංගයෙහි යෙදුන ද ස්වාප්න මෝචනයෙහි ආනන්දය ම දකින් මුං තව කලක් රජ කල හැකැයි“ සිතා රටෙහි ව්‍යවස්ථාව නම් මූලික නීතිය සංශෝධනය කරනුයේ, රජ බවට පත්කිරීමට හෝ රාජත්වය දැරීමට තරම් වන පුගුලෙක් නොමැති නියාවෙන් තෙමේ ආ-ආශ්චර්යාවේ “යාවජීව මහරජාණෝ මැ“ වූහ.

    මේ ප්‍රීතියේ ආනුභාවයෙන් මෙය කියවන තෙපිට ද ස්වප්න මෝචනය ම සිදුවේවා!!!!!!!!!!
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    Z
    11.gif
    11.gif
    11.gif