neth nam me vage drohiyou avsha da
.
ජෙනරාලයා මොඩයිනේ පොන්නයන්ට අහුවෙන එක.
නන්නත්තාර වෙච්ච දෙන්නෙක් තමයි පොනිල් හා මන්ගලිකා. දැන් මේ මොඩයා හින්දා, මුව ගොනාට අන්දලා ඔලුව උත්සලා. දිනපු ගමන් ඔකාව කපලා පැත්තකට දමයි, මොකද මුට දෙෂපාලන දැනුම නැති නිසා
අපි හැෙමා්ම පුරථග්ජන මිනිස්සු...බලය ලැෙබනවට කවුරුත් කැමතියි.මම ෙජනරාල්ට ෙගාඩක් ගරු කළා..එ්ත් සන්ෙඩ් ලීඩර් සි්දිෙයන් පස්ෙස් එ්ක නැත්තට නැති වුනා...

ජෙනරාලයාගේ දෙපිට කාට්ටු, රට පාවලා දෙන වැඩ දැන් ඉවරයක් නැහැ
ජෙනරාලයා මොඩයිනේ පොන්නයන්ට අහුවෙන එක.
නන්නත්තාර වෙච්ච දෙන්නෙක් තමයි පොනිල් හා මන්ගලිකා. දැන් මේ මොඩයා හින්දා, මුව ගොනාට අන්දලා ඔලුව උත්සලා. දිනපු ගමන් ඔකාව කපලා පැත්තකට දමයි, මොකද මුට දෙෂපාලන දැනුම නැති නිසා
අපි හැෙමා්ම පුරථග්ජන මිනිස්සු...බලය ලැෙබනවට කවුරුත් කැමතියි.මම ෙජනරාල්ට ෙගාඩක් ගරු කළා..එ්ත් සන්ෙඩ් ලීඩර් සි්දිෙයන් පස්ෙස් එ්ක නැත්තට නැති වුනා...
කියවන්නට ලැබෙන සියලු දේ විශ්වාස නොකරන ලෙස රජීව විජේසිංහ එක්සත් ජාතීන්ට දන්වයි
දේශීය
2009 දෙසැම්බර් 22 වෙනි අඟහරුවාදා, 22:17
ජෙනරාල් සරත් ෆොන්සේකා විසින්ම නිවැරදිකරන ලද පුවතක් මත පදනම්ව එක්සත් ජාතීන් විසින් ඉල්ලා ඇති කරුණු දැක්වීම ඉල්ලා අස්කරගන්නා ලෙස ආපදා කළමණාකාර හා මානව හිමිකම් අමාත්‍යංශ ලේකම් මහාචාර්ය රජීව විජේසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු වන Philip Alston ට අද දන්වා තිබේ.
සරත් ෆොන්සේකා මහතා පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු වන Philip Alston විසින් ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිතවරිය වන ක්ෂේණුකා සෙනෙවිරත්න වෙත පසුගිය 18 වනදා නිකුත් කළ ලිපියට පිළිතුරු යොමුකරමින් රජීව විජේසිංහ මහතා මේ බව දන්වා තිබේ.
රජීව විජේසිංහ මහතා යොමුකළ ලිපියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය පහත පළවේ.
ශ්‍රී ලංකා හමුදාවේ අණ දෙන නිලධාරියා විසින් කෙරෙන ලද චෝදනාව සම්බන්ධව ඔබ අප වෙත දෙසැම්බර් 13 වන දින එවන ලද ලිපියට ස්තූතිකරමි. මැයි 17 වනදා ඔබ විසින් කරන ලද විස්තර කිරීම හැර සන්ඩේ ලීඩර් පුවත්පතේ පළකරන ලද වාර්තාව පදනම් කරගෙන ඔබ කරන ලද චෝදනාව සාධාරණ ස්වරූපයක් ගන්නා බව පෙනී යා හැකිය.
ඔබ පවසන වාර්තාව දෙසැම්බර් 13වනදා පුවත්පතේ පළවූ නමුත් දෙසැම්බර් 20 වැනිදා ඔවුන් එම පුවත්පතේම " Clarification By General Sarath Fonseka On Our Lead Story On December 13 " යන ශීර්ෂය යටතේ ඔහුගේ පැහැදිලි කිරීමද පලවී තිබිණි.
ඔබගේ වාර්තාව ජෙනරාල් සරත් ෆොන්සේකා විසින්ම නිවැරදිකරන ලද පුවතක් මත පදනම්වූ නිසා හා එම කතාව එමගින් නිශ්ප්‍රභාවූ නිසා ඔබ දැන් ඔබගේ ලිපිය ඉල්ලා අස්කරගනු ඇතැයි සිතමි. අනාගතයේදී ඔබ කියවන සියල්ල විශ්වාස නොකිරීම වඩා සාධාරණ බව ඔබට හැගී යනු ඇත. මෙම ආකාරයේම පුවත් රැගත් තවත් බොහෝ මාධ්‍ය ප්‍රකාශණ දැකිය හැකි අතර මේ දිනවල ඒවා වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ ජනාධිපතිවරණය ලග එන බැවිනි. චැනල් 4 වීඩියෝ පටය පිළිබදව මානව හිමිකම් හා අවිගත් ගැටුම්වල දරුවන් පිළිබදව වන විශේෂ නියෝජිතයා පෙන්වාදුන් පරිදි මූලාශ්‍ර පිළිබද මනා අවබෝදයක් නැතිව එවන්වූ චෝදනාවල ශක්තිමත් භාවය මත පදනම්ව තීරණවලට එළබීම අර්ථ රහිතය. මැතිවරණ පැවැත්වෙන කාලවලදී යම් කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තුවන මූලාශ්‍රවලට කිසිදු ආකාරයේ වගකීම් සහගත බවක් නැති බව පෙනේ.
මාගේ විශ්වවිද්‍යාල ඇදුරන් මට පෙන්වාදුන් පරිදි අධ්‍යයන කටයුතු වලදී ඒ සදහා යොදාගන්නා ආශ්රිත ග්රන්ථ පිළිබදව සොයා බැලියයුතු අතර එය මගේ සිසුන්ටද පහදා දෙමි. ඔබද එය ඔබගේ අධ්‍යයන කටයුතු වලට භාවිතා කරන්නේ නම් එය පුළුල් සමාජයට වඩා ඵලදායිවන බව මගේ හැගීමයි.
Source :- http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=4929:2009-12-22-16-58-01&catid=34:2008-10-13-08-28-51&Itemid=27
OYA WITHARAK NEWEI MACAHN HAMA THANAMA EHEMAI,ජෙනරාලයා මොඩයිනේ පොන්නයන්ට අහුවෙන එක.
නන්නත්තාර වෙච්ච දෙන්නෙක් තමයි පොනිල් හා මන්ගලිකා. දැන් මේ මොඩයා හින්දා, මුව ගොනාට අන්දලා ඔලුව උත්සලා. දිනපු ගමන් ඔකාව කපලා පැත්තකට දමයි, මොකද මුට දෙෂපාලන දැනුම නැති නිසා
අපි හැෙමා්ම පුරථග්ජන මිනිස්සු...බලය ලැෙබනවට කවුරුත් කැමතියි.මම ෙජනරාල්ට ෙගාඩක් ගරු කළා..එ්ත් සන්ෙඩ් ලීඩර් සි්දිෙයන් පස්ෙස් එ්ක නැත්තට නැති වුනා...
APE GEDARA PAARAMPARIKA UNP VOTES ME PARA MAHINDATA HARUNA EKA MATAMA PUDUMAI.
GENERAL NIWATA RALAK EKKA BUDIYALA KOTALUWEK UNA.
WEERAYEK WAGE ME RATE INNA THIBUNA EKA NATHI KARA GATHTA.
SO SORRY FOR HIM.![]()