මහින්ද රාජපක්ෂ රටට අවශ්‍ය ද?

srisinghe

Member
Apr 1, 2008
753
6
0
Negombo
UNP votes kawadawath ehata mehata harenne naaaa... ewa tika ehemmamai kawuru dagaluwath .... Mama me tike hodata notice karapu deyak thamai UNP karayoo full silence wela unnu kattiya dan katak arala meda para api SF ta denawa kiyala open eke kiyanna tharam courage ekak awilla tiyanawa....
 
adhithi

Member
Nov 29, 2008
134
0
0
40
in my home

:yes::yes:
 
xnote

Member
Jun 20, 2009
373
5
0
රටටත් ජාතියටත් ආගමටත් ඉදිරියේදී වෙන්න තියෙන විනාශය වඩා පැහැදිලිව පෙනෙන දෙයක්;. ඒ නිසා MR.
6qv3tf.jpg

මට මතකයි ෙමයා එක පාරක් කිව්වා ව්‍යවස්ථාෙවන් බුදුදහමට ලබා දී තිෙයන මූලිකත්වය නැති කරන්න අවශ්‍යයි කියලා....:frown:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88

එයා කරපු කීපුව මේකෙ සමහර පොටෝසොප් කාරයො දන්නේ නෑ උං දන්නේ කාටුන් හදන්න :P -- විහිළු සපයන්නෝ-- එවුං ගෙන් වැඩක් නෑ මෙයාගේ පොටො සහිත සාක්‍ෂි තියෙනවා අර සුවකරන්න ගිහින් මිනිස්සු මරපු දේව බුවාලට සපෝට් එකට මෙයා සල්ලි දෙනවා මගෙ බල්ලවත් යවන්නේ නෑ ඔය හැතිරි ගාවිං!:lol:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
SF gona win man............no 1 can stop it
ඉතින් උඹ මොකෝ ඕක මෙතන දාන්නේ? දිනනවා නම් ඉතින් ඉවසන් ඉන්න එකයි ඇත්තේ දිනනකන්:lol::lol:
 
xnote

Member
Jun 20, 2009
373
5
0
මට මතකයි ෙමයා එක පාරක් කිව්වා ව්‍යවස්ථාෙවන් බුදුදහමට ලබා දී තිෙයන මූලිකත්වය නැති කරන්න අවශ්‍යයි කියලා....:frown:
එයා කරපු කීපුව මේකෙ සමහර පොටෝසොප් කාරයො දන්නේ නෑ උං දන්නේ කාටුන් හදන්න :P -- විහිළු සපයන්නෝ-- එවුං ගෙන් වැඩක් නෑ මෙයාගේ පොටො සහිත සාක්‍ෂි තියෙනවා අර සුවකරන්න ගිහින් මිනිස්සු මරපු දේව බුවාලට සපෝට් එකට මෙයා සල්ලි දෙනවා මගෙ බල්ලවත් යවන්නේ නෑ ඔය හැතිරි ගාවිං!:lol:
Adhithi එමෙන්ම Madurax86 මෙයා සැලසුම් බොහොමයක් සමගින් තමයි දැන් වැඩේට බැහැලා තියෙන්නේ! මහින්දව පරද්දන්න සරත්ට ජන්දය දෙනවා කියන්නේ අපිටම වල කපාගැනීමක් තමයි.
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Adhithi එමෙන්ම Madurax86 මෙයා සැලසුම් බොහොමයක් සමගින් තමයි දැන් වැඩේට බැහැලා තියෙන්නේ! මහින්දව පරද්දන්න සරත්ට ජන්දය දෙනවා කියන්නේ අපිටම වල කපාගැනීමක් තමයි.

අපි දන්නවා උංගෙ ගූ වැඩ :P මගෙ බ්ලොග් එකෙ ඇති මේ ඊයෙ අහුවුන හොරයක් හිහි ඔහොම තමා උං මහ ලොකුවට ප්‍රජාත්‍රන්තවාදෙ සාධාරනේ ගැන කතා කරන්නේ ජාති වාදෙ ජාතිවාදෙ කියනවා බෞද්ධයින්ට බලංයනකොට උං තමා ජාතිවාදියො!
 
එහි කිසිම පටලැවිලක් නැහැ;. එයයි නියම යථාර්තය.
 
K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    ජෙනරාලයා මොඩයිනේ පොන්නයන්ට අහුවෙන එක.
    නන්නත්තාර වෙච්ච දෙන්නෙක් තමයි පොනිල් හා මන්ගලිකා. දැන් මේ මොඩයා හින්දා, මුව ගොනාට අන්දලා ඔලුව උත්සලා. දිනපු ගමන් ඔකාව කපලා පැත්තකට දමයි, මොකද මුට දෙෂපාලන දැනුම නැති නිසා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    adhithi

    Member
    Nov 29, 2008
    134
    0
    0
    40
    in my home
    එයා කරපු කීපුව මේකෙ සමහර පොටෝසොප් කාරයො දන්නේ නෑ උං දන්නේ කාටුන් හදන්න :P -- විහිළු සපයන්නෝ-- එවුං ගෙන් වැඩක් නෑ මෙයාගේ පොටො සහිත සාක්‍ෂි තියෙනවා අර සුවකරන්න ගිහින් මිනිස්සු මරපු දේව බුවාලට සපෝට් එකට මෙයා සල්ලි දෙනවා මගෙ බල්ලවත් යවන්නේ නෑ ඔය හැතිරි ගාවිං!:lol:

    එ්ක අැත්ත ෙගාඩක් අයට ඔ් වා අමතක ෙවලා....:(
     
    adhithi

    Member
    Nov 29, 2008
    134
    0
    0
    40
    in my home
    Adhithi එමෙන්ම Madurax86 මෙයා සැලසුම් බොහොමයක් සමගින් තමයි දැන් වැඩේට බැහැලා තියෙන්නේ! මහින්දව පරද්දන්න සරත්ට ජන්දය දෙනවා කියන්නේ අපිටම වල කපාගැනීමක් තමයි.

    1000% එකගයි.මහින්ද ෙහාරා කියලා කෑ ගැහැව්වට කිසි කෙෙනක් එ්වා ඔප්පු කරලා නැහැ.ෙබාරුවට මඩ ගහනවා.....
     
    adhithi

    Member
    Nov 29, 2008
    134
    0
    0
    40
    in my home
    අපි දන්නවා උංගෙ ගූ වැඩ :P මගෙ බ්ලොග් එකෙ ඇති මේ ඊයෙ අහුවුන හොරයක් හිහි ඔහොම තමා උං මහ ලොකුවට ප්‍රජාත්‍රන්තවාදෙ සාධාරනේ ගැන කතා කරන්නේ ජාති වාදෙ ජාතිවාදෙ කියනවා බෞද්ධයින්ට බලංයනකොට උං තමා ජාතිවාදියො!

    එහි කිසිම පටලැවිලක් නැහැ;. එයයි නියම යථාර්තය.

    බ්ෙලාග් එක බැලුවා thank u ෙමයාලෙෙග් ෙදුා්හී වැඩ එළි කළාට...:)

    ෙජනරාල් හිතුෙව් එෙහම ප්‍රකාශයක් කරලා සුළු ජාතීන්ෙග් ජන්ද දිනාගන්න...පස්ෙස් තමයි ෙත්රුෙන් එ්ෙකන් සිංහලයින්ෙග් ජන්ද කැෙඩන බව...ඊට පස්ෙස එෙහම කිව්ෙව් නැහැ කිව්වා...:growl: