මෙහෙමත් කිරියක්!!!
-ප්රජාතන්ත්ර වාදය හා යහපාලනය-
අපි ගියොත් කඩේ තොපි ගියොත් වැඩේ!!!
කිසිවක් නොකියමි බලා හිනැහෙමි....
බුදුසරණයි!!!



මෙහෙමත් කිරියක්!!!
-ප්රජාතන්ත්ර වාදය හා යහපාලනය-
අපි ගියොත් කඩේ තොපි ගියොත් වැඩේ!!!
කිසිවක් නොකියමි බලා හිනැහෙමි....
බුදුසරණයි!!!



ඉරෝශාන්ගේ ෆේක් එක මට දාලා තියෙන්නේ. අරුන47 කියලා මම ත්‍රෙඩ් එකක් දැම්මේ. හිටපන් PM එකක් එවන්නම් සාක්කි එක්ක. අරුණ වගේ හැසිරුනා හරියට අල්ල ගන්න ඕනේ නිසයි අරුණ47 කියලා දැම්මේ. අරුණ කියලා හැසිරෙන්න ට්‍රයි කලා විතරයි හරි ගියේ නැහැ හෙලුව පෙනුනා ෆේක් එකේ. හිටපන් PM එකක් එවන්නම්.![]()
![]()



මෙහෙමත් කිරියක්!!!
-ප්රජාතන්ත්ර වාදය හා යහපාලනය-
අපි ගියොත් කඩේ තොපි ගියොත් වැඩේ!!!
කිසිවක් නොකියමි බලා හිනැහෙමි....
බුදුසරණයි!!!

සිදිලාසිදිලා



-ගයන ගැයුමට හිතේ 

එහෙම සින් එකක්ද හැබැයි ඉරොශානයා ෆෙක් හදන්නෙ නැහැ බන් වෙන එකෙක්ගෙ වෙන්න ඔන ඉරොසානයගෙනම් කතා කරනකොට අහු වෙනවා

අද කියයි තොපි මෙසේ - හෙට කියයි තොපි පදේ..
බලා ඉන්නෙමි බොලේ - මා හිනා සලමින් සිතේ...
තොපි ගොතන පදවැල් රසේ - රගන රැගුමන් විසේ..
තොපි රගන රැගුමට මෙසේ-ගයන ගැයුමට හිතේ
ඉවසපං තව විසි දිනක් තොප - තාලේ දෙන්නම් ඒ දිනේ
බුදුසරණයි






මම බං වෙන කවුද..
මාත් එක්ක කියෝගෙන ඇවිල්ල රෙද්දේ රෙවිල පජ උනාට පස්සේ ඕක මාව ඉග්නොර් ලිස්ට් දැම්ම...දැන් ඉතිං මන් කියන ඒවා ඌට පේන්නේ නෑ කියල ඌට අරින එක නවත්තන්න පුළුවන් යැ..
දැන් අරින්නේ ටැග් වලින්...





kuwait bayyath duwagena awith ridila![]()

ඇයි බන් ඔච්චර දඟලන්නේ බ්‍රසියර් ලු පෑන්ටි ලු අලවගන්න ලු .. පොඩ්ඩක් සැහැල්ලුවෙන් හිටපන්කෝ..ඉවසිම පුරුදුවෙයන් මෛත්‍රියෙන් මේ කාලේ ගත කරපන්...ඔව් ඕක කොලේක ප්‍රින්ට් කරලා උඹේ බ්‍රසියර් එකෙයි පෑන්ටි එකේ අලව ගනින්. ජනවාරි 8 වෙනිදට උඹලට වෙන්නෙ ඕක තමයි මහින්ද හොම්බෙන් ගියාම.

ඇයි බන් ඔච්චර දඟලන්නේ බ්‍රසියර් ලු පෑන්ටි ලු අලවගන්න ලු .. පොඩ්ඩක් සැහැල්ලුවෙන් හිටපන්කෝ..ඉවසිම පුරුදුවෙයන් මෛත්‍රියෙන් මේ කාලේ ගත කරපන්...![]()


අනේ මොකද මේ මට ප්‍රශ්නයක් නෑ. තමුන්නැහේට කිව්වේ ඉතින්. හෙන කට්ටක් කනවා නේහ් කවි හදාගෙන පෝස්ට් දාන්න. හරි හරි ඊලඟ ත්‍රෙඩ් එකට තමුන්ගේ නමත් දාන්නම්කෝ.![]()
ithin maeriyan

