මහින්ද රාජපක්ෂ සහ දේශ ප්‍රේමී ජනතාව

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙහෙමත් කිරියක්!!!
    -ප්‍රජාතන්ත්‍ර වාදය හා යහපාලනය-
    අපි ගියොත් කඩේ තොපි ගියොත් වැඩේ!!!:yes::P
    කිසිවක් නොකියමි බලා හිනැහෙමි....:rofl:
    බුදුසරණයි!!!
    :yes::yes::sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉරෝශාන්ගේ ෆේක් එක මට දාලා තියෙන්නේ. අරුන47 කියලා මම ත්‍රෙඩ් එකක් දැම්මේ. හිටපන් PM එකක් එවන්නම් සාක්කි එක්ක. අරුණ වගේ හැසිරුනා හරියට අල්ල ගන්න ඕනේ නිසයි අරුණ47 කියලා දැම්මේ. අරුණ කියලා හැසිරෙන්න ට්‍රයි කලා විතරයි හරි ගියේ නැහැ හෙලුව පෙනුනා ෆේක් එකේ. හිටපන් PM එකක් එවන්නම්. :rofl::rofl: :lol:

    එහෙම සින් එකක්ද හැබැයි ඉරොශානයා ෆෙක් හදන්නෙ නැහැ බන් වෙන එකෙක්ගෙ වෙන්න ඔන ඉරොසානයගෙනම් කතා කරනකොට අහු වෙනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙහෙමත් කිරියක්!!!
    -ප්‍රජාතන්ත්‍ර වාදය හා යහපාලනය-
    අපි ගියොත් කඩේ තොපි ගියොත් වැඩේ!!!:yes::P
    කිසිවක් නොකියමි බලා හිනැහෙමි....:rofl:
    බුදුසරණයි!!!
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙහෙමත් කිරියක්!!!
    -ප්‍රජාතන්ත්‍ර වාදය හා යහපාලනය-
    අපි ගියොත් කඩේ තොපි ගියොත් වැඩේ!!!:yes::P
    කිසිවක් නොකියමි බලා හිනැහෙමි....:rofl:
    බුදුසරණයි!!!

    :oo::oo: සිදිලා
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    :oo::oo: සිදිලා
    අද කියයි තොපි මෙසේ - හෙට කියයි තොපි පදේ..:yes:
    බලා ඉන්නෙමි බොලේ - මා හිනා සලමින් සිතේ...:rofl:
    තොපි ගොතන පදවැල් රසේ - රගන රැගුමන් විසේ..:yes:
    තොපි රගන රැගුමට මෙසේ :D-ගයන ගැයුමට හිතේ :D
    ඉවසපං තව විසි දිනක් තොප - තාලේ දෙන්නම් ඒ දිනේ :cool:
    බුදුසරණයි

     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහෙම සින් එකක්ද හැබැයි ඉරොශානයා ෆෙක් හදන්නෙ නැහැ බන් වෙන එකෙක්ගෙ වෙන්න ඔන ඉරොසානයගෙනම් කතා කරනකොට අහු වෙනවා

    පී. ඇම් . එකක් ගැහුවා වචන සෙට් එකක් හයිලට් කරලා. :rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අද කියයි තොපි මෙසේ - හෙට කියයි තොපි පදේ..:yes:
    බලා ඉන්නෙමි බොලේ - මා හිනා සලමින් සිතේ...:rofl:
    තොපි ගොතන පදවැල් රසේ - රගන රැගුමන් විසේ..:yes:
    තොපි රගන රැගුමට මෙසේ :D-ගයන ගැයුමට හිතේ :D
    ඉවසපං තව විසි දිනක් තොප - තාලේ දෙන්නම් ඒ දිනේ :cool:
    බුදුසරණයි


    ඔව් ඕක කොලේක ප්‍රින්ට් කරලා උඹේ බ්‍රසියර් එකෙයි පෑන්ටි එකේ අලව ගනින්. ජනවාරි 8 වෙනිදට උඹලට වෙන්නෙ ඕක තමයි මහින්ද හොම්බෙන් ගියාම.
     
    • Like
    Reactions: ruwantheekshana

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කවුද ලංකාවේ දේශපාලනය කරන්නේ මොනවගේ ප්‍රද්ගලයන් ද ? මොනවාද තියෙන සුදුසු කම් පවුල් පසුබිම ආධ්‍යාපනය, හැසිරීම ,උගත් කම ?

    මෙහෙමයි රටේ ජනතාව නියෝජනය කරන්නේ දේශපාලකයන් ,රටේ ජනතාවගේ මතය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් ගැටලුවලට පිළිතුරු ලබාගන්නත් තමයි රටක ජනතාව විසින් දේශපාලකයන් පත් කරගන්නේ . එහා පැත්තට මෙහෙ පැත්තට පනින්නේ ජනතාවගේ සුබ සිද්දියටද කියන ගැටළුව තමයි අද රටේ තියෙන්නේ එකාධිපතිවාධය විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දේශපාලන පක්‍ෂය මාරු කරන එක පවාදිමක්වත් වෙන්නේ නැ .

    මොකද එගන්න තීරණය අරගෙන තියෙන්නේ ජනතා සුභ සිද්දිය උදෙසා ..

    තිස්ස පැන්නේ එයාගේ විශ්වාසය පොදු අපේක්ෂකයා කැඩුවා කියලා 20 අරගෙන එනවා කියලා එහෙම අරගෙන ආවේ නැ
    (2, එයාට පක්ෂයේ ස්පිකර් ලිස්ට් එකේ නැති නිසා තිස්ස පැන්නේ ජනතාවගේ සුබ සිද්දිය උදෙසා නෙවේ.

    කෝට් 150කට එක අපි තිස්ස පනින්න කලින් ඉදන් දන්නා රහසක් එල කිරි ෆෝරම් එකේ තිස්ස පනින්න කලින් ඉදන් ත්‍රෙඩ් තිබුනා ඒ ගැන ..

    දැන් බලන්න උදය ගමන් පිල පැන්නේ ඇයි මහින්ද රට කරන්නේ හොදක්ද ? මහින්ද දේවාල ගානේ ගිහින් ගුරුකම් කරගන්නේ රත්තරං බෝල අතේ ගැටගාහගෙන ඉන්නේ රටට තියෙන ආදරයටද ? තම බලය රැකගෙන පවුල් වාදය ඉදිරියට ගෙනියන්නද ? ඉතින් එහෙම නායකයෙක්ට ගම්නන්පිල සහය දෙන්න තියෙන්නේ හේතු 2යි සල්ලි , ෆයිල්

    රටක දේශපාලනය මනින හොදම මිනිම් දණ්ඩ තමයි දේශපාලකයන්ගේ අධ්‍යාපනය මට්ටම සහා උගත් කම පවුල් පසුබිම අවංකබව ..
    ඉති අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද අධ්‍යාපනයෙන් උගත් කම පවුල් පසුබිම අවංකබව පරිපුර්ණ දේශපාලකයන් අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද ආර්ථික පතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන් උපාය ශීලි නායකයන් ?

    මහින්ද චින්තනය රට අරගෙන යන්නේ කොහෙද කියන එක ගැන පුළුල්ව හිතන්න ඕන.
    පාරේ යනකොට දකින පාක් එකයි මහින්දගේ දේහය පුම්බගෙන ඉන්න කටඅවුට් එකයි පදනම් කරගෙන දේශපාලනය මනින උස්සාහා තත්වයක් තියෙන්නේ .....

    රට කොතනද උගතුන් එකතුවී ඇත්තේ කොතනද යන්න තේරුම් ගන්නයි ඕන.
    දේශපාලනය කරන්නේ තමන් රැකෙන්න නෙවේ, දේශපාලකයන් අපි පත් කරගන්නේ රටේ ජන ජීවිතයේ සුභ සිද්දියට මෙන්න මෙහෙම හිතන දේශපාලකයන් බිහිවෙන වංචාවට දුෂණයට චන්ඩි කම් මැරකම් කරන්න බය දේශපාලකයන් බිහිවෙන සංස්කෘතියක් රටේ ගොඩ නැගෙන්න ඕන (විදේශ ආණ්ඩු තියෙනවා ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන ඒ ඒ රටවල් අද ඉතාම දියුණු තත්වයට පත්වෙලා තියෙනවා )

    එක කරන්න පුළුවන් කාටද කියලා හිතන්නයි දැන් අවශ්‍ය .. කළගුණ සලකන්න ඕන නැ අපි දේශපාලකයන්ට අපි දේශපාලකයන් පත් කරගන්නේ කලගුණ සලකන්න නේ මෙන්න මේ වගේ මෝඩ මත අද ජනතාවගේ ඔළුගෙඩිවලට මුල් බැහැලා තියෙනවා සහා ආණ්ඩුවේ ඉන්න දුෂිත දේශපාලකයන් ඒ තත්වයට ජනතාව පත් කරන්න උස්සාහාගන්නවා බන්දුල ,විමල්,ජොන්ස්ටන් ,මහින්දානන්ද අලුත්ගමගේ,එස් බි ,කෙහෙළිය (තාත්තාට හෙටක් නාමල් ) වැනි අය මහින්දගේ පරාජය වලක්වා ගන්න වාද විවාද සහා අනෙකුත් ප්‍රකාශවලින් උස්සහා ගන්නවා ,
    මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න ඕන .:angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: subspace
    Dec 10, 2014
    241
    9
    0

    මම බං වෙන කවුද..
    මාත් එක්ක කියෝගෙන ඇවිල්ල රෙද්දේ රෙවිල පජ උනාට පස්සේ ඕක මාව ඉග්නොර් ලිස්ට් දැම්ම...දැන් ඉතිං මන් කියන ඒවා ඌට පේන්නේ නෑ කියල ඌට අරින එක නවත්තන්න පුළුවන් යැ..
    දැන් අරින්නේ ටැග් වලින්...
    :lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම බං වෙන කවුද..
    මාත් එක්ක කියෝගෙන ඇවිල්ල රෙද්දේ රෙවිල පජ උනාට පස්සේ ඕක මාව ඉග්නොර් ලිස්ට් දැම්ම...දැන් ඉතිං මන් කියන ඒවා ඌට පේන්නේ නෑ කියල ඌට අරින එක නවත්තන්න පුළුවන් යැ..
    දැන් අරින්නේ ටැග් වලින්...
    :lol::lol:
    :rofl::rofl::rofl::rofl::lol:
    :lol:

    kuwait bayyath duwagena awith ridila :rofl:
    :lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    @jaya jaya ponnayaa wetha : :rofl::rofl: :lol::lol:


    Ashampoo_Snap_2014.12.12_22h54m03s_003_.jpg
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඔව් ඕක කොලේක ප්‍රින්ට් කරලා උඹේ බ්‍රසියර් එකෙයි පෑන්ටි එකේ අලව ගනින්. ජනවාරි 8 වෙනිදට උඹලට වෙන්නෙ ඕක තමයි මහින්ද හොම්බෙන් ගියාම.
    ඇයි බන් ඔච්චර දඟලන්නේ බ්‍රසියර් ලු පෑන්ටි ලු අලවගන්න ලු .. පොඩ්ඩක් සැහැල්ලුවෙන් හිටපන්කෝ..ඉවසිම පුරුදුවෙයන් මෛත්‍රියෙන් මේ කාලේ ගත කරපන්...:D
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇයි බන් ඔච්චර දඟලන්නේ බ්‍රසියර් ලු පෑන්ටි ලු අලවගන්න ලු .. පොඩ්ඩක් සැහැල්ලුවෙන් හිටපන්කෝ..ඉවසිම පුරුදුවෙයන් මෛත්‍රියෙන් මේ කාලේ ගත කරපන්...:D

    අනේ මොකද මේ මට ප්‍රශ්නයක් නෑ. තමුන්නැහේට කිව්වේ ඉතින්. හෙන කට්ටක් කනවා නේහ් කවි හදාගෙන පෝස්ට් දාන්න. හරි හරි ඊලඟ ත්‍රෙඩ් එකට තමුන්ගේ නමත් දාන්නම්කෝ. :P:P
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අනේ මොකද මේ මට ප්‍රශ්නයක් නෑ. තමුන්නැහේට කිව්වේ ඉතින්. හෙන කට්ටක් කනවා නේහ් කවි හදාගෙන පෝස්ට් දාන්න. හරි හරි ඊලඟ ත්‍රෙඩ් එකට තමුන්ගේ නමත් දාන්නම්කෝ. :P:P
    කවි හදන්න මොකටද බෝල කටු...
    කවි ලියන්න මොකටද බෝල පුටු...
    මම ලියන්නේ නෑ බෝල තොපේ හුටු...
    මම යන්නෙමි තෝ කටවහන් හිටු....

    අපි ගියා.. good night වේවා...
    බුදුසරණයි