මහින්ද රාජපක්ෂ හිරේ......

dilann

Well-known member
  • Jul 6, 2018
    67,349
    166,716
    113
    එකමත් එක රටක
    Narcos එකේ පැබ්ලො එස්කොබාර්ට කලා වගේ 🤭 🤭
    මුන් උදේට නිව්ස් එකක් දානව .
    ඒ නිව්ස් එක උන්ගේ කඩේ යන යුටියුබ් පකීර්ලට කියලා උඩ දාල වීඩියෝ ගහනව .. කට්ටිය ඒවාට ඇවිත් හුරේ දානව ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා .
    රෑට ලියුමක් ගහනව බොරු නිව්ස් එකක් කියලා .

    මේ මාසෙට පැහැදිලි කිරීම් කරල ලියුම් කියක් ගැහුවද :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    මුන් උදේට නිව්ස් එකක් දානව .
    ඒ නිව්ස් එක උන්ගේ කඩේ යන යුටියුබ් පකීර්ලට කියලා උඩ දාල වීඩියෝ ගහනව .. කට්ටිය ඒවාට ඇවිත් හුරේ දානව ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා .
    රෑට ලියුමක් ගහනව බොරු නිව්ස් එකක් කියලා .

    මේ මාසෙට පැහැදිලි කිරීම් කරල ලියුම් කියක් ගැහුවද :baffled:
    සරලවම දේශපාලන නොහැකියාව බන් 3ක් ඉඳන් මෙහෙම නානවනම් බලපන්කොට 25ක් ඇවිත් නානකොට ආතල් එක.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මහ පොන්නයා ආරක්ෂාව නෑ කියල අඬනව පොඩි පොන්නයෝ ආරක්ෂාව වැඩී කියල අඬනව 🤣🤣🤣.

    තොපිම ආරක්ෂාව අයින්කරා කියල ආයෙම දැන් වැඩිපුර පොලීසිය ඉන්නව කියල දගලලා වැඩක් නෑ පොන්නයිනේ. ඔය ආරක්ෂාව අඩුකරේම නෑ. තොපේ මහ ගෑස් පොන්නයා තොපිව රැවැට්ටුවාට අපිට කරන්න දෙයක් නෑ
    .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,716
    113
    එකමත් එක රටක
    මහ පොන්නයා ආරක්ෂාව නෑ කියල අඬනව පොඩි පොන්නයෝ ආරක්ෂාව වැඩී කියල අඬනව 🤣🤣🤣.

    තොපිම ආරක්ෂාව අයින්කරා කියල ආයෙම දැන් වැඩිපුර පොලීසිය ඉන්නව කියල දගලලා වැඩක් නෑ පොන්නයිනේ. ඔය ආරක්ෂාව අඩුකරේම නෑ. තොපේ මහ ගෑස් පොන්නයා තොපිව රැවැට්ටුවාට අපිට කරන්න දෙයක් නෑ
    .
    මොකෝ මොකෝ මේ ??? :baffled:
    තරහා ගිහින් ද ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,716
    113
    එකමත් එක රටක
    ඔය චන්දෙ ඉවර වෙනකන්..;).බලපන්කො ඊට පස්සේ... :D
    චන්දෙ ඉවර වෙනකන් වත් ඕව අයින් කරන්න බෑ කියන්නේ ඉතින් ඊට පස්සේ අහන්න දෙයක් නෑ .
    දාන රංගනයක් මේ ටිකේ නේ දාන්න ඕනේ . :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    චන්දෙ ඉවර වෙනකන් වත් ඕව අයින් කරන්න බෑ කියන්නේ ඉතින් ඊට පස්සේ අහන්න දෙයක් නෑ .
    දාන රංගනයක් මේ ටිකේ නේ දාන්න ඕනේ . :rofl:
    ඔවු දෑනටම හයිප් එක බෑහෑලා තියෙන්නේ. මම හිතුවේ ආපු ගමන් හොරු ටිකට ඈරලාම පටන් ගනී කියලා. දෑන් නම් ඉතින් අමාරු වෙනවා.

    පේනවානේ නාමලයා දාන ටෝක්ස්.

    කොහොම හරි කමක් නෑ අර්ජුන් මහේන්ද්‍රන් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්වත් ගෙනාවොත්. එහෙම්මම රනිල්ව හිරේ දාන්න පුලුවන් මහ බෑන්කුව කෑඩුව එකට. ඒ එක්කම නන්දලාල්වත් දානවා ඊ ටී එෆ් සල්ලි වලට අත තිබ්බාට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    හිටපු ජනපතිලගේ වරප්‍රසාද කපන්න ඕනේ නම් මාලිමාවට 2/3 දීපල්ලා. පස්සේ කෙඳිරිගන්න එපා අරක කෙරුවේ නෑ මේක කෙරුවේ නෑ කීලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    ඔය චන්දෙ ඉවර වෙනකන්..;).බලපන්කො ඊට පස්සේ... :D
    ඔව් අපි 3/3 දෙනවා. දැනට රහස් පොලිසිය සාක්ෂි එකතු කරනවා. ඊට පස්සේ තමා වැඩ කිඩ ටික එන්නේ. 😌
     
    • Haha
    Reactions: malakadss