අද යුද්දෙ කාලෙවත් නොතිබූ තරමෙ අර්බුධයකට රට වැටිල මිනිස්සුන්ට හෙටක් ගැන විශ්වාසයක් නැතිවෙලා තියෙන්නෙ ලන්කාව යුද්දෙන් පස්සෙ ගත්තු අති විශාල ණය කන්ද.
ලන්කාව තෙල් ටික, බෙහෙත් ටික, පොහොර ටික වෙලාවට ගේන්න බැරි තරන් ණය කලේ කව්ද?
ලන්කාව තෙල් ටික, බෙහෙත් ටික, පොහොර ටික වෙලාවට ගේන්න බැරි තරන් ණය කලේ කව්ද?
එක පාරක් හොරකම් කරොත් සදහටම හොරාම තමයි