මහින්ද රාජපක්ෂ ❤️😍

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අද යුද්දෙ කාලෙවත් නොතිබූ තරමෙ අර්බුධයකට රට වැටිල මිනිස්සුන්ට හෙටක් ගැන විශ්වාසයක් නැතිවෙලා තියෙන්නෙ ලන්කාව යුද්දෙන් පස්සෙ ගත්තු අති විශාල ණය කන්ද.

    ලන්කාව තෙල් ටික, බෙහෙත් ටික, පොහොර ටික වෙලාවට ගේන්න බැරි තරන් ණය කලේ කව්ද?
     
    • Like
    Reactions: R O B U S T A

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Post eka dala tyne, mokak ganada balala nemeda reply danne?

    kawda horakam karata awlak na kiwwe?
    එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? අයවැයේදි ජේවීපී එක කරේ යුද්දෙ පිට දාල හොරකම් කරන්න හදපු එකට විරුද්ධ වුන එකනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,318
    49,685
    113
    සේදවත්ත
    සුනාමි හොරා , බලලෝභියා, මිනීමරුවා , පෙරේතයා, ලැජාවක් නැති එකා, මෝඩ යකා , දැන් සැපද, අල ලුනු කීයද , බබාල වඩාගන්නා, අපේ හාන්දුරුවනේ , විදුලිපුටුව , මගේ අතේත් වැරදි තිබුනා, ඩාං වෙනව ඩෝං වෙනවා
     
    • Like
    Reactions: R O B U S T A

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,950
    113
    34
    Kalutara
    ශ්‍රී ජජ් එකෙන් හදපු වීඩියෝ. ගූරාජ්ගෙ පේජ් එකක්ද කොහෙද ඕක.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo


    Link

    අද යුද්දෙ කාලෙවත් නොතිබූ තරමෙ අර්බුධයකට රට වැටිල මිනිස්සුන්ට හෙටක් ගැන විශ්වාසයක් නැතිවෙලා තියෙන්නෙ ලන්කාව යුද්දෙන් පස්සෙ ගත්තු අති විශාල ණය කන්ද.

    ලන්කාව තෙල් ටික, බෙහෙත් ටික, පොහොර ටික වෙලාවට ගේන්න බැරි තරන් ණය කලේ කව්ද?
    නය අරන් දියුන් කරානම් කමක් නෑ ඒවත් ඉතින් සාක්කු වලටනේ
    ------ Post added on Feb 28, 2022 at 12:56 AM
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? අයවැයේදි ජේවීපී එක කරේ යුද්දෙ පිට දාල හොරකම් කරන්න හදපු එකට විරුද්ධ වුන එකනේ.
    sirawata hora kanawa kiyalada 🤣🤣🤣 unge lanka paththare nam kiwwe wena ekak e dawaswala . yuddeta maara sahayogayak deela tyne😁😁
     

    Attachments

    • B1246502-0D27-4C2C-A344-20F442169017.jpeg
      B1246502-0D27-4C2C-A344-20F442169017.jpeg
      161.5 KB · Views: 33
    • 9D3A4023-1AF0-415C-9633-0E11276FD298.jpeg
      9D3A4023-1AF0-415C-9633-0E11276FD298.jpeg
      166.9 KB · Views: 31
    • DD840775-5E53-4B19-8254-5227DE214777.jpeg
      DD840775-5E53-4B19-8254-5227DE214777.jpeg
      178.4 KB · Views: 32
    • 5A123526-7418-4954-A14C-1285CE5AEC55.jpeg
      5A123526-7418-4954-A14C-1285CE5AEC55.jpeg
      167.5 KB · Views: 32
    • 91BC96D5-81BB-4609-BABF-4F5F700FC9D5.jpeg
      91BC96D5-81BB-4609-BABF-4F5F700FC9D5.jpeg
      163.5 KB · Views: 28
    • 6D907158-E837-4306-B534-4B12E28BD69F.jpeg
      6D907158-E837-4306-B534-4B12E28BD69F.jpeg
      163.6 KB · Views: 33
    • 0C9E0DEA-17E3-43A0-890D-5EC32C5F6C45.jpeg
      0C9E0DEA-17E3-43A0-890D-5EC32C5F6C45.jpeg
      166.3 KB · Views: 35
    • 411EBA64-B521-4152-9E89-ADCAF5421EF5.jpeg
      411EBA64-B521-4152-9E89-ADCAF5421EF5.jpeg
      160.2 KB · Views: 29

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,030
    3,710
    113
    මැදමූලන හුත්තිගෙ කැරියා ඉන්න කාලෙ මිනිස්සුන්ට අතේ සල්ලි නෑ...බොරු කියන්න වැඩක් නෑනෙ හිටංගෙ කාලෙ 100% හොඳ නැති උනත් මිනිස්සු කාලා ඇඳලා නිදහසේ හිටියා....
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    No Politics, But I always respect this man for what he did with war. He had guts and power.

    යුද්ධේ ගැන සහ රට ගැන කතා කරද්දී අනික් පක්ෂ මට අනුව

    පරගැති බියගුළු නපුන්සක UNP
    අබ්බ ගොබ්බ deal පප්පෝ JVP

    මටනම් වෙන වචන නැත.

    පොහොට්ටුව සහ අනික් උන් ගැන වෙන වාද එමටයි. නමුත් යුද්දේ ගැන කතා කරද්දී nothing else matters other than this man's leadership and spine!