ඇයි අතපොවන්න බැයිද ?
ශිරාණි නැන්දාව මතක් උනා
එක්කො ඔනි නැහැ.
අහ් හා හා හා
අතපොවන්න බැරි නිසානෙ තුනෙන් දෙක ඉල්ලන්නෙ 19 වෙනි සංශොධනය අහොසි කරන්න
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවාළු ආයුබොවන්ඩ
හම්මට යකෝ උඹලගේ මොලේ....අධිකරණය කොහොමත් ස්වාදීනයි බන්.....
හරි කියපන්කො බලන්න පූජිතව තාම එලවගන්න බැරි මොකද කියල...ලොල් ...
පඩ talk දෙන්න කලින් පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන්
