poddak hitapan ekin eka karai..
ATHA DIHA PODDAK BALANDA...KAKUL KADICHA RANAWEERUWANTA GAHANDA KIYAPU DESHA DROHIYEK DEKALA THYNAWADA KAWAMADAWATH ???
MACHAN YALUWEK TA WIDIYATA KIYANNE PODDAK HITHALA KALPANA KARALA THAMNGE VOTE EKA USE KARANDA MEKA THAMA ANTHIMA CHANCE EKA APITA UMBALA APE PETHATA GANDA ONE NEATHA DIHA PODDAK BALANDA...













මෙහෙ අයට අගයක් නැත්තේ ගොඩක් දේවල් නිකන් දෙන නිසා,බලන් හිටපල්ලා ගොන්සේකා උබලාට ඇවිත් කරයි...අර "මෝඩ පාත්තයෝ"එක්ක....
පාවා දෙන්නන්ට එකතු වෙන්න එපා.....
ඒක මහා පාප කර්මයක්......![]()
මෙහෙ අයට අගයක් නැත්තේ ගොඩක් දේවල් නිකන් දෙන නිසා,
මෙහෙ අයට අගයක් නැත්තේ ගොඩක් දේවල් නිකන් දෙන නිසා,බලන් හිටපල්ලා ගොන්සේකා උබලාට ඇවිත් කරයි...අර "මෝඩ පාත්තයෝ"එක්ක....
පාවා දෙන්නන්ට එකතු වෙන්න එපා.....
ඒක මහා පාප කර්මයක්......![]()
me kaleta kochchara gala penawadha[FONT="] නිර්ධන පන්තිය පීඩාවට පත්ව නිරාහාරව සිටින විට, ධනපති පාලකයා සුබෝපබෝගීව ජීවත් වේ. සියලු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තරකරගනී. ජාතික විමුක්තිය, සාධාරණ සමාජය, ජාතික සංවර්ධනය වැනි සංකල්ප ඉදිරිපත් කරමින් එදිනෙදා නිර්ධනයන්ව රවටමින් සූරාකෑම සිය ප්‍රතිපත්තිය කරගනී. පාලකයා සහ ඔහුගේ පවුලත්, සිය [/FONT][FONT="]ඥ[/FONT][FONT="]ාති සමූහයාවත් රාජ්‍ය පාලනයට ඈ[/FONT][FONT="]ඳ[/FONT][FONT="]ාගනී. හේ සෑම රට වැසියකුගේම සතුරා බවට පත්වන නමුත්, රටවැසියන්ට ඔහුව හදුන්වා ලබන්නේ දේශප්‍රේමියෙක් ලෙසටය.[/FONT]
[FONT="]-චේ-[/FONT]
ඔය නිකන් දෙන දේවල් රාජපක්සගෙ සාක්කුවෙන් දෙන දේවල් නෙමෙයි. අපිම සෘජු හා වක්‍ර බදුවලින් තමයි ඔවට ගෙනවන්නේ.
උඹට අරලිය ගහ මන්දිරෙන් ලැබෙන බත් පැකට් එකටයි, වතුර බෝතලේටයි ගෙවන්නෙත් අපි.






~~ උතුරේ අධිආරක්ශිත කලාප අහෝසි කරයි ~~ පුවතක්
*** ලොක්කා කරනවිට හතලිස් අවුරුද්දක පරිණත, සංවේදී නායකයාගේ ශ්‍රේෂ්ඨ තීරණයක්.
*** ෆොන්සේකා ඒ දේම කරණවා කිව්වොත්, මහා පාවාදීමක්.
මචන්, උඹලා කඩේ යන විදියට දුකයි බන්. මොලයක් ඇත්ත්ම නැති බැව ඔප්පු කරමින් තමයි උඹලා කඩේ යන්නෙ.



