මහින්ද රාජපක්ස රටට ලබාදුන් ජයග්‍රහණ??

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
[FONT=&quot] නිර්ධන පන්තිය පීඩාවට පත්ව නිරාහාරව‍ සිටින විට, ධනපති පාලකයා සුබෝපබෝගීව ජීවත් වේ. සියලු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තරකරගනී. ජාතික විමුක්තිය, සාධාරණ සමාජය, ජාතික සංවර්ධනය වැනි සංකල්ප ඉදිරිපත් කරමින් එදිනෙදා නිර්ධනයන්ව රවටමින් සූරාකෑම සිය ප්‍රතිපත්තිය කරගනී. පාලකයා සහ ඔහුගේ පවුලත්, සිය [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ාති සමූහයාවත් රාජ්‍ය පාලනයට ඈ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ාගනී. හේ සෑම රට වැසියකුගේම සතුරා බවට පත්වන නමුත්, රටවැසියන්ට ඔහුව හදුන්වා ලබන්නේ දේශප්‍රේමියෙක් ලෙසටය.[/FONT]


[FONT=&quot]-චේ-[/FONT]

out of date machan......
anika me wage adahas thiyena kattiya echara kal inneth naha ne....
චේ තමා නියම උදාහරනය....