මහින්ද රාජපක්‍ෂ

gama22

Well-known member
  • img_1_1714896460076.jpg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    පව් මයින්ද මාතියා නාකි වෙලා කල්පනාව අඩුයි කොහොම හිටපු මනුස්සයෝද 😒

    "මහණ, රූපය වනාහි අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. වේදනාව අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. සංඥාව අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. සංස්කාරයෝ අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. විඤ්ඤාණය අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුය."

    (අනිත්‍ය සූත්‍රය)
     
    • Like
    • Dislike
    Reactions: netudara and kinkon

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    පව් මයින්ද මාතියා නාකි වෙලා කල්පනාව අඩුයි කොහොම හිටපු මනුස්සයෝද 😒

    "මහණ, රූපය වනාහි අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. වේදනාව අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. සංඥාව අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. සංස්කාරයෝ අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. විඤ්ඤාණය අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුය."

    (අනිත්‍ය සූත්‍රය)

    අනිත්‍ය සුත්‍රය සැප්තැම්බර් 22 සෙට් වෙන්නේ ජෙප්පොන්ට තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: Chimpanzee Putha