මහින්ද ලක්ෂ 58 ගත්ත හැටි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මහින්ද හොරෙක් හින්ද උගෙ හොරකං වහගන්න හොඳ මිනිස්සු බිල්ලට දීපු කාලකණ්ණි බහිරවයෙක්. මූව කෑලි 100කට කපල වැසිකිලි වලකට දාන්න ඕනෙ........
මහින්ද ජාතිවාදය පෙන්නලා චන්ද ගන්නේ නැත්නම් අර නානසාරුවට රා කලගෙඩි 16 පොවලා පාරට දැම්මේ ඇයි ?
ඉතින් කොහොමද කියන්නේ බොදු බල සේනාව මහින්දගේ කියල? අනිත් එක බොදු බලය මහින්දගේ කියල කියනවනම් ඇයි මහින්දට ජාති වදයක් අවුස්සලා චන්දෙ ගන්න අවශ්‍ය?????
අනිත් එක බොදු බලයට කියන ඇතැම් දේවල් කල පමණින් උදවු කල පමණින් එක මහින්ද ගේ වෙන්නේ නැ මොකද ඒ කලේ බොදු බලය තහනම් කරනම් හෝ බොදු බලයට විරුද්ද උනානම් මොකෝ වෙන්නේ?
අනිත් එක මන් කියනව බොදු බලය සමහර විට jvp ය විසින් හදපු එකක් වෙන්න ඇති, මොකද ඒ කලේ jvp විපක්ෂ දන ගත්ත යුද්දේ ඉවර කරපු එකත් එක්ක මහින්ද මේ කපේදී පරද්දන්න බැ කියල එක නිසා ලොකු ප්ලැන් එකක් ගැහුවා බොදු බලයක් හදල මහින්දට උදවු කරලා ජාති වදයක් අවුස්සන්න කියල හා එතොකොට අපි මහින්ද ජාති වාදය අවුස්සනවා කියල අපි චන්ද අරන් මහින්ද ගේ ආණ්ඩුව පෙරලන්නම් කියල..

මහින්ද ජනෙල් පඩියක එල්ලිලා මම පරාජය කලේ උතුරේ ඊලාම් වැසියෝ කිවේ ඇයි .?
ඉතින් ඇත්ත නිසා.
මොකද යුද්දේ ඉවර උනාට පස්සේ තිබ්බ ජනාදිපති වරනේ නිසා මහින්දට චන්දෙ නොදුන්නේත් ඒ වැසින් මේ ජනාදිපති වරනෙත් මහින්ද පරාජය වෙන්න බලපවෙත් ඒ වැසියන්. ඉතින් එහෙම කියන එක සාදාරනයි. මෙහෙම එකක් තියෙනව ඇත්තටම මහින්දගේ පරාජය තීරණය කරේ සිංහල වැසියන් ගේ චන්ද.මොකදara demala wasiyan 2010දී ත් චන්ද නොදුන්නා නිසා, නමුත් පැහැදිලිවම යුද්දෙන් පස්සේ තිබ්බ මැති වරනේ මහින්දට ඔව්න් චන්දෙ නොදුන්නා එකෙන්, ඒ වැසියන්ට ඉලම් සිහිනයක් තියෙන බවත්, මහින්ද එක්ක පැහැදිලි වයිරයක් තියෙන බවත් ඔප්පු වෙනවා.

දැන් අර පනික්කියාගේ රැස්වීම් වලට ලියුම් එවන්නේ ජාතිවාදී අදහස් ලියලා ඒ ඇයි?.උන්නැහැගේ පැවැත්ම තියෙන්නේ නැති ජාතිවාදයක් අවුලවා සිංහලයන් කුපිත කරවීම තුල .???
එකට හරියන්න ඉන්නවා ගොන්පොර අල්ලන්න ගොන්නු සෙට් එකක්...
ඉතින් දැන් හසල ගාමිණී ස්මරකයත් අයින් කරා, ජාතික ගිය බෂා දෙකක් කරා, ඉතින් ඉස්සරහට මොනවා කරයිද දන්නේ නැ ඉතින් ඇත්තටම මහින්ද නැවත ගෙන එන එකයි විකල්පේ.. එතොකොට මහින්ද ජාති වාදය අවුස්සලා කියන එක කියන බැ මොකද වරද මේවා කරන ආණ්ඩුවේ.

මහින්ද කරන්නේ මිනිස්සුන්ගේ සිංහල කම බවුද්ධ කම ප්‍රයෝජනයට අරන් රට මංකොල්ල කන එක??
ඉතින් එහෙම තත්වයක් ඇති කරගත්තේ කවුද? විපක්ෂ හා jvp මයි මොකද මහින්ද පැරදෙන කලිනුත් ජාතිය හා ආගමේ සුරක්ෂිත බව පෙන්නුවානම් එහෙම වෙන්නේ නැ නේද?

:yes::yes::yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ai ubata mahinda ariye mula idan agatada :lol::lol:

caseynegged.gif
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මයිත්‍රි චන්ද ගත්ත හැටි

    යූඇන්පියෙන් හිගා කාපු ලක්ශ 48
    ජාවෙපු කටින් කඩපු චන්ද ලක්ශ 2යි
    දෙමල-මුස්ලිම් උන්ට රට විකුනල ලක්ශ 10
    උපන් ගමෙන් ගමේ මිනිහට දුන්න චන්ද ලක්ශ 2
    :lol::lol:

    ටොයියන්ට රිදෙයි:lol:

    * ආසන්න ගනනක් පමනයි, නියම ගනන් වෙනස්. බෙදී යෑම පෙන්වීම සඳහා පමනයි.
    * ඉහත දේ මෝඩයන්ට නොතේරෙන බැවින් නොසලකා හරින්න

    :yes::yes::yes:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0

    වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලක උපත ලද ගාමිණී කුලරත්න පිරිමි දරුවන් පස් දෙනකු හා ගැහැනු දරුවකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. කොළඹට සැතපුම් 150 ක් පමණ ඈතින් පිහිටි මෙම ගම්මානයේ හැදී වැඩුණූ ගාමිණීට සිය පිය සෙනහස අහිමි වූයේ වයස අවුරුදු 15 දී පමණය. පියාගේ වියෝවත් සමග ගාමිණීට සිය දිවි සරිකර ගැනීමට වූයේ බොහෝ කම්කටොලු බාධා මධ්‍යයේය.

    කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.
    එදා 1991 ජූලි 14 දින අවි අමෝරාගෙන කඳවුර වෙතට ඇදෙන ලේ පිපාසිත ත‍්‍රස්තවාදීන් තවත් මොහොතකින් එලිෆන්ට්පාස් කඳවුර සුනුවිසුනු කරනු නියතය. හමුදාව ආර්.පී.ජී. ගැසුවත් වෙඩි පිට වෙඩි තැබුවත් කොටි ත‍්‍රස්තවාදීන් සමඟින් ඉදිරියට එන අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවතී ඉදිරියටම ඇදේ. යෝධ රකුසු වෙස් ගත් යුද ටැංකිය බුල්ඩෝසරයකි. තහඩු ගසා තුවක්කු සවිකර සකස් කළ එම යුද ටැංකිය පිරී තිබුණේ පුපුරන ද්‍රව්‍යවලිනි. ත‍්‍රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමට ය.

    ගාමිණී කුලරත්න මේ බියකරු සිද්ධිය නිරික්ෂනය කරනවිට සිටියේ අලිමංකඩ කඳවුරේ ප‍්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයකය. ගාමිණීට වත් සෙසු සෙබළුන්ටවත් කිසිවක් සිතාගැනීමට කාලය නොමැති විය. කළ හැක්කක් ද ඉතිරි වී නැත. යුද ටැංකිය කඳවුර ආසන්නයට පැමිණ හමාරය. එය තව මොහොතකින් තමාත් තමාගේ සහෝදර සෙබළුන්ගේ මළ කඳන් මතින් කඳවුර ආක‍්‍රමණය කරනු ඇත.

    බෝම්බ දෙකක් දෑතට ගෙන බුල්ඩෝසරයට පැනීමට ගාමිණී සිතුවේ සිදුවීමට යන මහා විනාශය සිහිපත් වීමෙනි. ගාමිණී කොටින්ගේ බුල්ඩෝසරයට ඉදිරියට දිවගියේ කාගේවත් කීමක් නොඅසාමය. එදා ගාමිණී සමඟ කඳවුරේ සිටි බොහෝ දෙනා “ගාමිණී එපා” යැයි හඬ නැඟුව ද ගාමිණී තම රට දැය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙය අකුරටම ඉටු කළේය. ලේ පිපාසිත කුරිරු කොටින්ගේ වෙඩි පහරවල් කාගෙනම ගාමිණී දිවගොස් එල්ලුණේ කොටි බුල්ඩෝසරයේ යකඩ ඉණිමඟේය. දෑතේ වූ බෝම්බ දෙක රථයට දමා ගැසීමට තරම් ගාමිණීගේ දෑත් එවෙලෙහි සවිමත් විය. බෝම්බ දෙක පුපුරායාමත් සමඟ ගාමිණී ඉණිමඟෙන් බිමට ඇද වැටිණි.

    සේවයට එක් වු දා පටන් තම රාජකාරිය අකුරට ඉටුකිරීමට සමත් වූ ගාමිණි සිය දිවියෙන් සමුගත්තේ ද සිත් පිත් නැති කුරිරු ත‍්‍රස්තවාදීන්ට කදිම පාඩමක් කියා පාමිනි. තම දේශය වෙනුවෙන් දිවි පිදීමට අභීත රණවිරුවන් කිසිදා පසුබට නොවන බවත් ඒ සඳහා ඔවුන් සැදී පැහැදී සිටිනා බවත් ත‍්‍රස්තවාදීන්ට පසක් කරලීමට එදා ගාමිණීට හැකි විය.

    යුද හමුදාවේ භටයන් විශාල ගණනාවකගේ හා මුළු කදවුරම බේරා ගැනීම සදහා සිය ජීවිත දානයෙන් ක්‍රියා කල මෙම රණවිරුවාගේ අතීතය පිළිබද කතාවද ඉතා අනුවේදනීය එකකි. සිය අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ගිහි ජීවිතයේ ලෞකික සැපතට ‍ලොල්වී සංසාර ගමන දිගුකරගන්නවාට වඩා එය කෙටි කරගැනීමේ අභිප්‍රාය ඇතිව පැවිදි බිමට පිවිසිමට සිතන ගාමිණි කුලරත්න, මහියංගනයේ ධම්මජෝති යන නමින් සාමණේර නමක් බවට පත්වේ. මෙසේ පැවිදි බව ලබා ධර්ම ගවේශනයේ යෙදෙන, ගිහි ජීවිතයේ ගාමිණි කුලරත්න ලෙස හැදින්වූ මහියංගනයේ ධම්මජෝති හිමිට ලක් ඉතිහාසයේ දුක්බර දිනයක් ලෙස සටහන් වන 1987 ජූනි 2 වනදින තම දිවියේදි තීරණාත්මක දිනයක් බවට පත්වේ. ධම්මජෝති හිමි සහ තවත් භික්‍ෂූන්වහන්සේලා තිස්නමක් සහ ගිහි පින්වතුන් කිහිපදෙනෙකු සමග කැලණි රජමහා විහාරයට, අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ සිට වැඩමකරමින් සිටි අතර එහි ප්‍රධානත්වය දැරුවේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය.

    එහෙත් උන්වහන්සේලාට තම ගමණාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දයත් භික්‍ෂූන්වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස්රථය නුවරතැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20 ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගේ අනින් යාබදව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදි. ඉන්පසු සිදුවූයේ වචනයෙන් විස්තරකල නොහැකි ආකාරයේ කුරිරු බිහිසුනු සිදුවීමකි. පළමුව මුදල් කොල්ල කා ගත් ත්‍රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ. “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් සිත්පිත් නැති ත්‍රස්තවාදීන් ඒ හඩට සවන් යොමු කළේ නැත.

    මෙම බිහිසුණු ඉරණමට හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක්වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැනගැනීමට භික්‍ෂූන් වහන්සේලා තුන්නමක් සමත්වූහ. එයින් එක් හිමිනමක් වූයේ මහියංගනයේ ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත්වූ ගාමිණී කුලරත්නය.

    ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ මෙම අමානුෂික ක්‍රියාවෙන් කම්පාවට පත්වූ ධම්මජෝති හිමි මෙම සිදුවීමෙන් තුවාල ලබා සුවවීමෙන් පසු තම නායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ රටට පිළිලයක්ව ඇති මෙම රුදුරු ත්‍රස්ථවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුමට සම්බන්ධවීම සදහා තමන්ටද අවසර දෙන ලෙසයි. ධම්මජෝති හිමි‍ගේ ඉල්ලීම ඉවත දැමීමේ හැකියාවක් උන්වහන්සේගේ නායක හිමියන්ට නොතිබුනි. ඒ අනුව නැවත ගිහියකුවීමේ අවස්ථාව ලැබූ ධම්ම‍ජෝති හිමියෝ, ගාමිණී කුලරත්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට 1987 අගෝස්තු 27 වන දින එක්වූ අතර අම්පාර හමුදා සටන් පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු සිංහ රේජි‍මේන්තුවේ හයවන බල සේනාවට අනුයුක්තව අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ. මේ සෑම කඳවුරකදීම තමන්ට පැවරූ අකුරටම ඉටුකල ලාන්ස් කෝප්‍රල් ගාමිණී අවසාන‍යේදී තම රට රැකගැනීමේ සත් කාර්යය වෙනුවෙන්ද තම ජීවිතය පූජා කිරීමටද මැලිනොවීය.

    යුද කඳවුරක් එහි බළකායත් සුරැකීමේ පරම පිවිතුරු අදිටනින් තම ජීවිත පූජාවක් කොට බුල්ඩෝසරය පුපුරවා එම ගමන නතර කළ ගාමිණි කුලරත්න විරුවා සිහි කිරීමත් එබඳු ජීවිත පූජාවක් කොට ඔහු විදහා දැක්වූ අසම වීරක්‍රියාව අගයා හමුදානිලධාරියකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් ද ජනාධිපතිතුමා විසින් ගාමිණි රණවිරුවාට පුද කර තිබේ.

    Last edited:

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    af08073.jpg
    [/CENTER]

    rating-stars1.jpg
    rating-stars1.jpg
    [/IMG]
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මයිත්‍රි චන්ද ගත්ත හැටි

    යූඇන්පියෙන් හිගා කාපු ලක්ශ 48
    ජාවෙපු කටින් කඩපු චන්ද ලක්ශ 2යි
    දෙමල-මුස්ලිම් උන්ට රට විකුනල ලක්ශ 10
    උපන් ගමෙන් ගමේ මිනිහට දුන්න චන්ද ලක්ශ 2
    :lol::lol:

    ටොයියන්ට රිදෙයි:lol:

    * ආසන්න ගනනක් පමනයි, නියම ගනන් වෙනස්. බෙදී යෑම පෙන්වීම සඳහා පමනයි.
    * ඉහත දේ මෝඩයන්ට නොතේරෙන බැවින් නොසලකා හරින්න

    my3 ge lowana sonnaya one shot linde :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගොනෝ අහපු දේට උත්තර දීපන්. තනි 58යි විමලා නිසා නැති උන චන්දයි අතරෙ තියෙන සම්බන්දය මොකක්ද? එහෙම බැලුවොත් විමලෙ හිටියෙ නැථ්ත්ම 58 තවත් වැඩි වෙනවනේ ගෝනෝ උබේ තර්කෙ අනුව. මෝඩයා:lol:

    uba nan patta yako :rofl::rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මයිත්‍රි චන්ද ගත්ත හැටි

    යූඇන්පියෙන් හිගා කාපු ලක්ශ 48
    ජාවෙපු කටින් කඩපු චන්ද ලක්ශ 2යි
    දෙමල-මුස්ලිම් උන්ට රට විකුනල ලක්ශ 10
    උපන් ගමෙන් ගමේ මිනිහට දුන්න චන්ද ලක්ශ 2
    :lol::lol:

    ටොයියන්ට රිදෙයි:lol:

    * ආසන්න ගනනක් පමනයි, නියම ගනන් වෙනස්. බෙදී යෑම පෙන්වීම සඳහා පමනයි.
    * ඉහත දේ මෝඩයන්ට නොතේරෙන බැවින් නොසලකා හරින්න

    :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගොනෝ අහපු දේට උත්තර දීපන්. තනි 58යි විමලා නිසා නැති උන චන්දයි අතරෙ තියෙන සම්බන්දය මොකක්ද? එහෙම බැලුවොත් විමලෙ හිටියෙ නැථ්ත්ම 58 තවත් වැඩි වෙනවනේ ගෝනෝ උබේ තර්කෙ අනුව. මෝඩයා:lol:

    :lol::lol::lol:
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    apoo mahainda uncle ta paradilawath nikan inne na...

    balayata thiyena kadara kamta 3 parak illuwa...eka paradawelath ayeth lajjanathuwa agmathi kamta enna hadanwa :no:
     
    Dec 28, 2014
    763
    95
    0
    apoo mahainda uncle ta paradilawath nikan inne na...

    balayata thiyena kadara kamta 3 parak illuwa...eka paradawelath ayeth lajjanathuwa agmathi kamta enna hadanwa :no:

    :rofl::rofl: ayith enna hamben na ban... sonna wanshata ge wasikili katha walata minissu rawaten na. Toiya, erozan, gayankuwait, nvch wage ponnayo thama uge gu kanne :lol::lol::lol: