මහින්ද වරායට කරපු දේ
මම ඊයෙ (ඉරිදා) CNN බලනකොට දැක්කෙ. උන්ගෙ Web එකේ headline news එක වුනා
Link: http://cnn.it/2nz7YCY
ඒකෙ වැදගත්ම දේ තමයි මේක
දැන්වත් ගොන් හැත්ත දැන ගනිල්ලා. මුං හැමෝම කරන්නෙ එකමයි. මහින්දලාගෙ කාලෙ විකුනන්න බැරිවුණ වරාය, UNP එකේ වැඩි කොමිස් මුදලක් සාක්කුවට දාගත්තහම ඒකට රාජප්ෂලා පොඩ්ඩක් ඉරිසියාවයි. අරුන්ට විකුණන්න බැරි ඒවා මුං විකුනනකොට තියෙන ජෙලස් එකක්

Last edited: