මහින්ද වරායට කරපු දේ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මහින්ද වරායට කරපු දේ

    මම ඊයෙ (ඉරිදා) CNN බලනකොට දැක්කෙ. උන්ගෙ Web එකේ headline news එක වුනා
    Link: http://cnn.it/2nz7YCY


    27336421_10154979704005806_7220044700440945664_n.jpg


    ඒකෙ වැදගත්ම දේ තමයි මේක

    දැන්වත් ගොන් හැත්ත දැන ගනිල්ලා. මුං හැමෝම කරන්නෙ එකමයි. මහින්දලාගෙ කාලෙ විකුනන්න බැරිවුණ වරාය, UNP එකේ වැඩි කොමිස් මුදලක් සාක්කුවට දාගත්තහම ඒකට රාජප්‍ෂලා පොඩ්ඩක් ඉරිසියාවයි. අරුන්ට විකුණන්න බැරි ඒවා මුං විකුනනකොට තියෙන ජෙලස් එකක්

    27657140_596613837345797_1419219983551593256_n.jpg
     
    Last edited: