නිවාස ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංස මහතා පවත්වාගෙන යන ප්‍රවෘත්ති වෙබ් අඩවියෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා නිර්මාණය කළ ප්‍රවෘත්තියක මහින්ද රාජපක්ෂ මහතා සතෙක් බව ප්‍රකාශ කර තිබේ.
[FONT="]අද (17) දින එම ප්‍රවෘත්තිය නිර්මාණය කර අන්තර්ජාලයට එක් කර තිබුණේ [/FONT][FONT="]'' [/FONT][FONT="]මහින්ද සතෙක් වගේ අරලියගහ මන්දිරයෙන් එලියට ඇද දාන්න ජවිපෙ පෙරමුණ ගන්නවා[/FONT][FONT="]'' [/FONT][FONT="]යනුවෙන්ය. එයට අදාල ප්‍රවෘත්තියේ සිරස්තලය තහවුරු කරන අවම හෝ වගන්තියක් ඇතුළත් වන්නේ නැත. ජවිපෙ නායකයාට පහර එල්ල කිරීමේ ද්වේශයෙන් නිර්මාණය කර තිබෙන එම ප්‍රවෘත්තිය හරහා අවසන් වශයෙන් සිදුව ඇත්තේ වීරවංස ඇමතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට [/FONT][FONT="]'' [/FONT][FONT="]සතෙක් [/FONT][FONT="]'' [/FONT][FONT="]යනුවෙන් අවමන් කිරීමය.[/FONT]
[FONT="]මේ අතර අද දිනයේම පළ කර තිබුණ තවත් ප්‍රවෘත්තියකින් ප්‍රවීණ නාට්‍යවේදී[/FONT][FONT="] [/FONT][FONT="]පරාක්‍රම නිරිඇල්ල සහ කිවිවරියක මෙන්ම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරියක වන අනෝමා රාජකරුණානායක සම්බන්ධ කරමින් මඩ ප්‍රහාරයක් දියත් කර තිබිණ. පරාක්‍රම නිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු හට පවසා තිබුණේ එම ප්‍රවෘත්තිය තමන්ට නිග්‍රහයක් නොව පළකළ අයගේ වසල ගතිය ලෝකයා හමුවේ ඉදිරිපත් කර ඇති බවය.[/FONT]
[FONT="][/FONT]