මහින්ද සමඟ නැගිටිමු

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මහින්ද සමඟ නැගිටිමු

    මහින්ද සමඟ නැගිටිමු - Wake up with MR




    මෙම ගීතය, "ඩෙස්මන්ඩ් ද සිල්වාගේ", "යන්න රට වටේ, එන්න මා ප්‍රියේ...." ගීතයේ තාලයට ගයා සැනසෙන්න...

    යන්න රට වටේ.., එන්න හැට හුටේ..
    මහින්ද මම ලංකාවේ...
    කොළඹ පහේ.., අභයා රා...මේ..,
    හරි කළබලේ...

    විමල් රන් ගොජයි, මං ගොන් පිලයයි
    වටේට උන් හොරු රෑනයි...
    ගාල කැඩුනු , ගව රැල වගේ...
    හරි බර බරේ...

    ලා ලලලා ලල ලා ලලා අද රෑ මාතර ටවුමේ
    ලල් ලල් ලල් ලා රජ වෙනවනේ
    ලා ලලලා ලල ලා ලලා බලේ නැතිව සැප නෑ නේ
    ලල් ලල් ලල් ලා පුල් ඩල් අනේ

    වැවයි දාගැබයි ගමයි පන්සලයි
    සිංහළ පොළොව මගෙයි නේ
    සිරාට දෙන්නට බෑ නේ
    රනිලුත් කොටියනේ...

    ගමේ පන්සලේ..., හිර ගේ ගානේ...,
    මං දැං බලු වී ඉන්නේ...
    කන්නට රටම මගේ මේ..
    ඔහෙලත් එනවනේ..

    ලා ලලලා ලල ලා ලලා බොතල් ඩලසා ගානේ
    ලල් ලල් ලල් ලා බන්ධුවා බයිට නේ
    ලා ලලලා ලල ලා ලලා බස් එක නයනා ගානේ
    ලල් ලල් ලල් ලා නැගපං පණ මගේ

    MATHALAN
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    MARU FAKE ID EKA BAN

    33uecjs.jpg
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    අනේ ගොනේ දැන් වත් මහින්ද එක්ක නැගිටින් .රනිල් එක්ක බුදියන් හිටයා ඇති .
     
    Last edited: