මහින්ද සර්ගේ හොදම යාලුවා මැරිලා..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මුන් දෙන්න හොද බොක්කේ යාලුවෝ කියල තමයි ඉස්සර කියන්නේ. අනුරට බොන්න පුරුදු කරෙත් මහින්ද කියල කියනවා.











     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    එකට ගුලි කාලා හිනා වෙවී නයිට ගැහුවේ දෙන්නා...



    SqeRKMY.jpeg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මුන් දෙන්න හොද බොක්කේ යාලුවෝ කියල තමයි ඉස්සර කියන්නේ. අනුරට බොන්න පුරුදු කරෙත් මහින්ද කියල කියනවා.













    බොන්න විතරක් නෙවෙයි බඩු පුරුදු කරෙත්
     
    • Wow
    Reactions: War Fighter

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,381
    4,719
    113
    නොපෙනෙන මානයේ
    මහින්ද කියන්නෙ හොරගොල්ල වලව්වෙ බේබිල සෙල්ලං කරද්දි බෝලෙ ඈතට ගියාම ගෙනත් දෙන්න හිටපු බෝයි කොල්ල කියල අහල තියෙනව.

    උඹලත් එක එකාගෙ වලං හේදුවවට දවසක ජනාධිපති වීමේ විභවතාවයක් ඇති බව මතක තියාගනිල්ල
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,861
    113
    හස්තිශෛලපුර
    මහින්ද කියන්නෙ හොරගොල්ල වලව්වෙ බේබිල සෙල්ලං කරද්දි බෝලෙ ඈතට ගියාම ගෙනත් දෙන්න හිටපු බෝයි කොල්ල කියල අහල තියෙනව.

    උඹලත් එක එකාගෙ වලං හේදුවවට දවසක ජනාධිපති වීමේ විභවතාවයක් ඇති බව මතක තියාගනිල්ල
    @2osama good luck bro..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    වෙන්න බෑ.. rumours වලට අනුව අනුර සමරිසි
    මංගල S ටත් GF කෙනෙක් ඉඳලා තියෙනවා , GF තමයි මුලින්ම මංගලට කියලා තියෙන්නේ uk ඉන්න කාලේ gay club එකක් තියෙනවා අපි ආතල් එකට එතෙන්ට ගිහිං බලමු කියලා , එතෙන්ට ගියාට පස්සේ ටිකකලකින් මංගලත් ............

    මේ ගැන මංගලම කියන video එකක් තියෙනවා
     
    • Wow
    Reactions: War Fighter

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනුර බණ්ඩාරනායක එයා ලග වැඩ කරපු අයට නම කියලා ගෞරව කරලා කතා කරේ කියලා කියනවා. උඹ, තෝ වගේ වචන කියන්නේ නැහැලු.

    අධික බීමත්කම තමයි මරණයට ඔහුගේ හේතුව කියලා අනුර බණ්ඩාරනායකගේ සහෝදරියක් වන සුනේත්‍රා බණ්ඩාරනායක සාකච්ජාවක කියනවා.

    ශ්‍රී ලාංකේය දේශපාලනයේ ඔටුනු නොපලඳපු කුමාරයා කියන්නේ අනුර බණ්ඩාරනායකට.

    තාත්තා රටේ අගමැති. අම්මා ලෝකයේ පළමු අගමැතිනි. අක්කා විධායක ජනාධිපති. ලෝකේ එහෙම වෙන කවුරුත් ඉන්නවද?