මහින්ද, ස්තුතියි කරපු උදව්වට!

Scoob

Member
Feb 20, 2009
1,650
17
0
Colombo
SF ව අතඩන්ගුවට ගත්ත්ත එකෙන් නම් MR ටිකක් නොන්ඩි උනාට සිනමන් සීන් එකෙන්නම් නොන්ඩි උනේ SF ම‍ය්..... බොරු තර්ජනයක් තියෙනව කියල හෙන සිනමාවක් දාල අන්තිමට නෝන්ඩි වෙලා ගෙදර ගියා.........

Nane ban...Sfwa arrest kala eken une eya Sinnomen ekata giye jiwitheta tharjana tiyenawa kiyala kiuwa eka oppu una eka neda...?????
Rajaya oka eda karanna hitiye kiyalai mata hitenne...Arrest kala eken eka oppu una kiyalai man hitanne...Rajaya kala wade waradi...
 
Scoob

Member
Feb 20, 2009
1,650
17
0
Colombo
thawa link tikak ewandada oya wage charter site wala..umbanam hedennethi pissek..umbala wage eun innakan JVP eunta mee rata kanda puluwan

Uba kiyanne kiri piti mila wadi karanna yanawa kiyana eka boru kiyalada...Uba lankawe nemeda inne...
Pachavahini saranai..!!:lol::lol:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
විපක්ෂෙට අල්ල ගන්න වැලක් හම්බෙලා කියන කතාවනම් ඇත්ත.

එක පාරටම සරත් ෆොන්සේකා මහතා අල්ලං ගියා කිව්වම මටත් හිතුණේ මහින්ද අනා ගන්නවා කියලා. නමුත් සරත් ෆොන්සේකා සූදානම් වුණානම් රණ විරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර සාක්ෂි දෙන්න, ඔහුගෙ කට වහන්න වෙන විදිහක් නෑනෙ.

යුද්ධය ජයග්‍රහණයක් ලබනතුරු එක දිගටම කෙරුණෙත් මහින්දගෙ මේ හිතුවක්කාරී ලක්ෂණය නිසාම තමයි.

මෙතන වරද, සිද්ද වෙන දේවල් පිළිබඳව රජය මගින් ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නොකරන එක. 'මං දන්නෙ නෑ' වගේ ගොන් පාට් දැමීම; පවුලට සහ නීතිඥයෙකුට ඔහුව හමු වීමට ඉක්මණින් අවස්ථාවක් නොදීම; ගන්න නීතිමය/ අධිකරණමය පියවරක් ඉක්මණට නොගැනීම.

එහෙම නොවුණම, මේක නිකම්ම පැහැර ගැනීමක් වගේ.
 
starchild82

Member
Jan 9, 2010
581
12

:yes::yes::yes: sahathika eththa machan.

Hebei chodanawa, international war courts walata yana eka kiyanna baha. Mokada ehema kaloth eeka internationally prashnayak wenawa.
 
Jan 5, 2010
879
22
0
Ethakota ban, oya hatara gathen wetila hitapu wipsseda Presidential Election eka dinuwe..... Computer Wijja dala apahu MRta harawaganna.

Computer Wijja dala chande dinanne kohomada ban? Lankawe US wala wage Computer walin nemei ban chande ganinne... SF ta chande nethi eke US wala widihata chande ganinawa kiyala hitan inna athi. eth me umbalath ehemane hitanne.

ටිකක පත්තරයක් එහෙම බැලුව නම් කාරණාව තේරෙවි
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
:yes::yes::yes: sahathika eththa machan.

Hebei chodanawa, international war courts walata yana eka kiyanna baha. Mokada ehema kaloth eeka internationally prashnayak wenawa.

අන්න එතන තමා ප්‍රශ්නෙ. හමුදාවට අපකීර්තියක් වෙන චෝදනාවක් වෙන්නත් බෑ.
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0

:yes::yes::yes:
18568_105220552836312_100000451035737_127159_5095978_n.jpg

කිරිපිටි මිල වැඩි කිරීමට රජය අවසර ලබා නොදුනහොත් කිරිපිටි ආනයනය නතර කරන බවට කිරිපිටි ආනයනික සමාගම් රජයට අනතුරු අඟවා ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් 2400 ක්ව පැවැති කිරිපිටි මෙට්රික් ටොන් එකක මිල මේ වන විට ඩෙලර් 3400 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම මිල වැඩි කිරීමට අවසර දෙන්නැයි කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලා ඇත.

EYE

Member
Jun 12, 2009
1,513
37
0
:yes::yes::yes: sahathika eththa machan.

Hebei chodanawa, international war courts walata yana eka kiyanna baha. Mokada ehema kaloth eeka internationally prashnayak wenawa.

බදු තවත් ඉහළට යන ලකුණු -ජනාධිපති කොමිසමේ බදුකරණ යෝජනා මෙවර රාජ්‍ය අයවැය ලේඛනයට UBDA OI MEVA GEVANE:angry::angry:

MAHA LOKU international war courts GANA KATHAVA YAKO API GIVATH VELA INNA ONEY ISSELA
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
:yes::yes::yes:
18568_105220552836312_100000451035737_127159_5095978_n.jpg

කිරිපිටි මිල වැඩි කිරීමට රජය අවසර ලබා නොදුනහොත් කිරිපිටි ආනයනය නතර කරන බවට කිරිපිටි ආනයනික සමාගම් රජයට අනතුරු අඟවා ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් 2400 ක්ව පැවැති කිරිපිටි මෙට්රික් ටොන් එකක මිල මේ වන විට ඩෙලර් 3400 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම මිල වැඩි කිරීමට අවසර දෙන්නැයි කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලා ඇත.

Dan abata one kiri piti mila wadiwenawa dakinnada??? nathnam meganatama thiyenawa dakinnada????
 
sudunone

Member
May 23, 2009
3,781
121
0

මට පෙර රට. :rofl:

1. ශවේන්ද්‍ර සිල්වට ජාත්‍යන්තර යුද අධිකරණයකට යන්න වුණාට කමක් නැද්ද?
2. ඔයා තාම කිරි බීලද ජීවත් වෙන්නෙ?

බදු වැඩි වෙන එක, බඩු මිළ ඉහළ යන එක, ජීවන බර වැඩි වෙන එක ප්‍රශ්නයක් තමයි. ඇත්ත, මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ ආණ්ඩුව කරන සියලු දේ නිවැරදියි කියල නෙවෙයි අපි මේ කියන්නෙ. සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ සිද්දිය ගැන පමණයි. රටක් හැටියට හිතුවොත්, ඒ ප්‍රශ්නෙ ඔය ප්‍රශ්නවලට වඩා බරපතළයි.
 
RATA GANA HITUVA SARATH THAMAI HIREY INNEY
AND SARATH WILL NEVER BETRAY HIS COUNTRY
THESE THING S U SAY ARE CREATED BY IDI AMIN TO FOOL U PEOPLE
 
Last edited:

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Mona saline da???

    Ali-Seenu-Hansa maha sangramaya thawa tika dawasakin balaganna puluwan wei. Denatama tika tika paththuwegena enawooooo.
    Edaata saline & Oxygen deelawath pana beraganna beriwei.:lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    RATA GANA HITUVA SARATH THAMAI HIREY INNEY
    AND SARATH WILL NEVER BETRAY HIS COUNTRY
    THESE THING S U SAY ARE CREATED BY IDI AMIN TO FOOL U PEOPLE

    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml

    Fonseka to 'testify on war crimes'
    Sri Lanka's former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka.
    General Sarath Fonseka speaking to journalists in Colombo on Monday said, "I am not going to save anyone who has committed war crimes".
    International human rights organisations as well as the US state department has alleged that the Sri Lankan government committed war crimes during the final phase of the war against Tamil Tigers.
    Several human rights organisations have called to try the Sri Lankan state in international courts on alleged abuses against civilians and surrendees.
    During the presidential election where Gen. Fonseka challenged president Mahinda Rajapaksa, both claimed credit for defeating the LTTE.
    "I am definitely going to reveal what I know, what I was told and what I heard. Any one who has committed war crimes should definitely be brought into courts," Gen. Fonseka said.
    "Those who reveal the truth are not traitors" he added.
     
    Mun hadanne SF wikunala aliyata kathira hora ganna. owa danne nethuwa nemei ban.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Lanka wa England wagae ma diunui.

    Suba Ana genee mak WEWA !!!

    Lanka wa England wagae ma diunui. Mokada den apitath raja paulak innawa ne. E wagema BKIMHAM maligawa wage maligawa thiyanawa Hmbanthota. Issarahata England wala prices walata badugannath puluwan wewi. Hal rupiyal 100 Seeni 120 , parippu 300.

    Shaa marai ne den apitath kiyanna puluwan den apith Suddo wage kiyala.

    E nisa api 2/3 balayak laba dennama ona. Mama nan channde denne Bulath koleta mai. Oyalath Bulath koleta denna.
    Manapa nan kata dunnath awlak neeokko Hoda minissu (Ex: R Duminnda silva, Mervin Silva, Vimal sahodaraya ...).

    Aaa thawa deyak SF ta Yudde iawara uanama promotion ekak dunne weradeemakin lu. Kagenda ane weradi no wenne.

    Budusaranai.

    Mea para BULATH KOLETA chande denna amathka karanna eapaaa!!!

    bulath_pure.jpg

    :lol::lol::lol::lol:
     
    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    Fonseka to 'testify on war crimes'
    Sri Lanka's former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka.<meka thamai bbc kiyaney

    General Sarath Fonseka speaking> to journalists in Colombo on Monday said, "I am not going to save anyone who has committed war crimes".

    "I am definitely going to reveal what I know, what I was told and what I heard. Any one who has committed war crimes should definitely be brought into courts," Gen. Fonseka said.
    "Those who reveal the truth are not traitors" he added.
    do u think SF is stupid or something to give evidence against Sri Lanka
    truth is sri lanka has not done anyting wrong SF has said that
    hangagena hitiyama thamai saka hithaney
    dan sf va hirey dammam un hitney war crimes kara kiyala
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මට පෙර රට. :rofl:

    1. ශවේන්ද්‍ර සිල්වට ජාත්‍යන්තර යුද අධිකරණයකට යන්න වුණාට කමක් නැද්ද?
    2. ඔයා තාම කිරි බීලද ජීවත් වෙන්නෙ?

    බදු වැඩි වෙන එක, බඩු මිළ ඉහළ යන එක, ජීවන බර වැඩි වෙන එක ප්‍රශ්නයක් තමයි. ඇත්ත, මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ ආණ්ඩුව කරන සියලු දේ නිවැරදියි කියල නෙවෙයි අපි මේ කියන්නෙ. සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ සිද්දිය ගැන පමණයි. රටක් හැටියට හිතුවොත්, ඒ ප්‍රශ්නෙ ඔය ප්‍රශ්නවලට වඩා බරපතළයි.

    1.කවුද කියන්නේ ශවේන්ද්‍ර සිල්වාට යුධ චෝදනා තියනවා කියලා?
    2.ඔයාට තව ටික දවසකින් බොන්න වෙන්නෙ එළකිරි තමයි,අන්න පිටි ගේන එක නවත්තන්නලු හදන්නෙ.

    රටක් උනහම හැම ප්‍රශ්නයක්ම බලපනවා ආර්ථික හෝ සමාජීය කියන එක ගැටලුවක් නෙමෙයි.අපි කියන්නෙත් සරත් ෆොන්සේකා සම්බන්ධ සිද්ධිය ගැන තමයි,රටක් හැටියට අපි අපේ යුධ නායකයව බලහත්කාරයෙන් උස්සගෙන (චෝදනාවක් නැතුව) යෑම අනුමත කරන්න කියලද කියන්නෙ.අද ආන්ඩු පක්ශයේ ඇච්චෝ බැච්චොත් මේක ගැන එතරම් සුබවාදිවිව දකින්නෙ නැ...