මහින්ද හැලුනේ ඇයි?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    මහින්ද හැලුනේ ඇයි?

    ලොව බලගතුම පුද්ගලයින් අතරෙන් මහින්ද හැලුනේ ඇයි?

    mahinda.jpg
    ලොව බලගතුම පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා ටයිම් සඟරාව විසින් පැවැත්වූ ජනමත විමසුමේ අවසන් ප්‍රතිපලයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කොට තිබේ.ටයිම් සඟරාව විසින් පවත්වනු ලැබූ ලොව බලගතුම පුද්ගලයින් තේරීමට පළමු වරට ශ්‍රිලාංකිකයෙකු ඇතුලත් වූ අවස්තාව මෙය වේ.

    එබැවින් මෙම අත්දැකීම බොහෝ දෙනෙකුට නැවුම් විය.ටයිම් සඟරාව පාඨකයන්ගේ ජන්දයෙන් බලගතුම පුද්ගලයා තේරීම අප්‍රේල් 14 වනදා වන විට අවසන් වී තිබිණ.

    ඒ වනවිට බලගතුම පුද්ගලයා ලෙස පාඨකයන්ගේ ජන්දයෙන් "රේන්" තෝරාගෙන තිබිණි.අප්‍රේල් 14 වනදා වන විට මහින්ද රාජපක්ෂ සිටියේ ලයිස්තුවේ 20 ගණන්වලය.

    ප්‍රසිද්ධ කරනු ලැබූ නිල ලැයිස්තුව හෙළි කරනු ලැබුයේ අප්‍රේල් 21 වනදා ඔවුන්ගේ තේරීම් මණ්ඩලයේ කැමැත්තට අතර අප්‍රේල් 14 අවසන් වූ පාඨක තේරීම් ලැයිස්තුව වසා නොදමා එයට අවශ්‍යනම් දිගටම ජන්දය ලබාදීමේ හැකියාව ලබා දී තිබුණි.

    මහින්ද රාජපක්ෂ ලයිස්තුවේ ඇති බව බොහෝ දෙනා දැන ගත්තේ අප්‍රේල් 14 ජන්ද විමසීම අවසන් වූ පසු අතර 14 වනදායින් පසු ප්‍රකාශිත ජන්ද සියල්ල වලංගු වන්නේ නැත.

    එනම් ජනධිපතිතුමා හතරවන ස්ථානයට පත්වීමද වලංගු නොමැත.මන්ද ඒවනවිටත් පාඨක ජන්දයෙන් තෝරාගැනීම සිදුකර අවසන් හෙයිනි.

    time.jpg

    තරඟය නිවැරදිව වටහා නොගැනීම නිසා බොහෝ පිරිස් අපහසුතාවයට පත්වූ අතර රජය විසින් පුවත්විකාශ වල "මහින්ද රාජපක්ෂ ලොව බලගතුම ජනපති වෙයි" යනුවෙන්ද පැවසුවේ මෙම ජන්ද විමසුම පිලිබඳ නිසි පරිදි සොයාබැලීමක් සිදුනොකළ නිසාවෙනි.

    :yes::yes::yes::):):):lol:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28

    තරඟය නිවැරදිව වටහා නොගැනීම නිසා බොහෝ පිරිස් අපහසුතාවයට පත්වූ අතර රජය විසින් පුවත්විකාශ වල "මහින්ද රාජපක්ෂ ලොව බලගතුම ජනපති වෙයි" යනුවෙන්ද පැවසුවේ මෙම ජන්ද විමසුම පිලිබඳ නිසි පරිදි සොයාබැලීමක් සිදුනොකළ නිසාවෙනි.

    :yes::yes::yes::):):):lol:

    ලංකාවේ බලු මාධ්‍ය සදාචාරය දැන් බලන්න පුළුවන්. ජනාධිපතිතුමා 6 වෙනිය කියල නිවුස් දැම්මට අවසන් 100 අතරට නැහැ කියල දාන්නෙ මොන පත්‍තරේද බලමු :lol::no:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka

    will read

    :lol::lol::lol::lol::lol::lol::lol::)
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Times sangarawe list ekata kawadawath US walata erehiwana kattiyata enna baha. ape janapathi oya list eke 4 vaniya kiyana eka katawath nehe kiyanna baha. mokada janapathi US karayonta oluwa pahath kara nethi nisa thamai eken ain karala thiyanne. umbala dannawada Gadafi americawata puka dena dawas wala oya list eke 8 vaniyatada goheda hitiya. onna eka thamai aththa. Time sangarawa thanikarama US ekata puka dena ekak. So api mekata kanagatu wenna one ne banz. Ape janapathi votes walin 4 vaniya bawath unge kamituven thamai list eken ain kare kiyana ekath mulu lowama dannawa. Samaharavita mekata LTTE adara karuwengeth support eka athi. MR wa loke charter karanna. but ape nayakaya owata salenne ne kiyala US Ballo danne nethuwa athi. Ape rate minissuth MR ekka thiyana tharahata Rata wikunan kanna hadanawa. ekathamai kanagatuwa. :no::no:
     
    na bng kalima oya scn eka yatin daala tibba 14 walin passe dana vote count krne na kiylaa.:yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Times sangarawe list ekata kawadawath US walata erehiwana kattiyata enna baha. ape janapathi oya list eke 4 vaniya kiyana eka katawath nehe kiyanna baha. mokada janapathi US karayonta oluwa pahath kara nethi nisa thamai eken ain karala thiyanne. umbala dannawada Gadafi americawata puka dena dawas wala oya list eke 8 vaniyatada goheda hitiya. onna eka thamai aththa. Time sangarawa thanikarama US ekata puka dena ekak. So api mekata kanagatu wenna one ne banz. Ape janapathi votes walin 4 vaniya bawath unge kamituven thamai list eken ain kare kiyana ekath mulu lowama dannawa. Samaharavita mekata LTTE adara karuwengeth support eka athi. MR wa loke charter karanna. but ape nayakaya owata salenne ne kiyala US Ballo danne nethuwa athi. Ape rate minissuth MR ekka thiyana tharahata Rata wikunan kanna hadanawa. ekathamai kanagatuwa. :no::no:

    අනේ හු^ ටයිම්ස් එක ඇමරිකාවට පු^ දෙනවනං ඔබාමා ඔය ලිස්ට් එකේ 1 කරන්න තිබ්බනේ......:lol:
    ඇත්ත මේකයි. මහින්ද 20 වෙනියට ඉදලා තියෙන්නේ 14 වෙනිදා වෙනකොට. පස්සේ දාපු හොර චනද නිසා තමයි සියදෙනාගේ ලෛස්තුවෙන් අයින් කරලා තියෙන්නේ. :lol:
    කොම්පියුටර් ජිල්මාට් :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    20 නෙමේ දවස ඉවර වෙද්දි මහින්ද 6 ආව , ඒක හරියටම හැම නිව්ස් එකකම වගේ කිව්ව. අනික 20 හිටියම කියමු එහෙනම් කොහොමද 100 අයින් කරන්නේ.
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    පැටියා;9937220 said:
    අනේ හු^ ටයිම්ස් එක ඇමරිකාවට පු^ දෙනවනං ඔබාමා ඔය ලිස්ට් එකේ 1 කරන්න තිබ්බනේ......:lol:
    ඇත්ත මේකයි. මහින්ද 20 වෙනියට ඉදලා තියෙන්නේ 14 වෙනිදා වෙනකොට. පස්සේ දාපු හොර චනද නිසා තමයි සියදෙනාගේ ලෛස්තුවෙන් අයින් කරලා තියෙන්නේ. :lol:
    කොම්පියුටර් ජිල්මාට් :lol:

    ane ban ehema karoth kelinma okkoma heliwenawa ne.. hikz... Oya US ballo ban...