මහින්ද හිටියානම්

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මහින්ද හිටියානම්

    wxRNgOh.jpg


    පඹයෙක්ට ජන්දීලා අපි කරගත්ත මෝඩකමක්.
    පොඩ්ඩක් හිතපන් මහින්ද එක්ක හිටපු හොරු නෙමෙයිද දැන් මයිත්‍රි එක්ක ඉන්නේ කියලා.ටොයිය්නට රිදේයි හැබැයි රෙප් කපන්න කලින් පොඩ්ඩක් හිතපන් උබලගේ ලමයින්ටත් අවුරුදු 30ක් තිස්සේ ලේ විලක් වගේ තිබුන රටක්ද ආපහු දෙන්න යන්නේ කියලා එතකොට උබලගේ උන් උබලටම සාප කරයි, මොකද රෙප් කැපුවා කියලත් අම්මට බැන්නයි කියලත් මට වෙන පාඩුවකුත් නැහැ ලාබයකුත් නැහැ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    රට ආපස්සට ගියා. ගොඩට තිබ්බ රටක් නැතිවුණා.

    මහ බැංකුවට අයිත් පාරක් ගේමක් දෙන්න යන්නේ

    ඇවිල්ල ඇවිල්ලා... බැඳුම්කර මගඩිය - 2 ඇවිල්ලා


    http://www.divaina.com/2016/04/24/feature16.html
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිංහලු සන්වර්දනේ පැත්තක දාපල්ලා .රට දෙකට තුනට කඩෙන එකවත් මේ පොන්න පාලනේට නවත්වන්න බැරිවෙයි වගේ :angry::angry::dull:
     
    • Like
    Reactions: jayanathek

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    දවසේ රෝල ගහන ආණ්ඩුව අනාගතය ගැන කිසිම දැක්මක් නැ අලුතින් දෙයක් හදන්න නෙමේ තියෙන දේවත් රැක ගන්න මුන්ට පුළුවන් කමක් නෑ දැක්කනේ ජෝන් බාස් කරපු වැඩේ.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දුක වැඩි නැතේ කඳුලැලි පිරේ... ඔබ නැති මොහොතේ...
    සැනසුම මගේ.. ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ...
    කවදාවත් නෑ අපි හමු වන්නේ... මට යන්නට බෑ මතකෙන් ඔබගේ...:love:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;20051900 said:
    සිංහලු සන්වර්දනේ පැත්තක දාපල්ලා .රට දෙකට තුනට කඩෙන එකවත් මේ පොන්න පාලනේට නවත්වන්න බැරිවෙයි වගේ :angry::angry::dull:

    :yes::yes::yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මහින්දය හිටියනම් මෙලහකට මොනෝ රේල් ප්‍රොජෙක්ට් එකත් පටන් අරන්.