මහින්ද හිටියානම්
පඹයෙක්ට ජන්දීලා අපි කරගත්ත මෝඩකමක්.
පොඩ්ඩක් හිතපන් මහින්ද එක්ක හිටපු හොරු නෙමෙයිද දැන් මයිත්‍රි එක්ක ඉන්නේ කියලා.ටොයිය්නට රිදේයි හැබැයි රෙප් කපන්න කලින් පොඩ්ඩක් හිතපන් උබලගේ ලමයින්ටත් අවුරුදු 30ක් තිස්සේ ලේ විලක් වගේ තිබුන රටක්ද ආපහු දෙන්න යන්නේ කියලා එතකොට උබලගේ උන් උබලටම සාප කරයි, මොකද රෙප් කැපුවා කියලත් අම්මට බැන්නයි කියලත් මට වෙන පාඩුවකුත් නැහැ ලාබයකුත් නැහැ