මේකා කිච වෙන එකේ සීමාවක් නැහැ බන්.. මදෑ දෙයියනේ කියලා අගමැති වෙලා පාර්ලිමේන්තු ආවා.. කෙලියා අගමැතිකමට පැය කාලෙන්..Mahinda mara bite ekak ne bn kawe
Mahinda mara bite ekak ne bn kawe
පවු යකෝ, මොනවා උනත් රටට වැඩක් කරපු මනුස්සය

ඌට රනිල්ද මහින්දද කියල නැහැ.. අරිනවා අරින එක ගිතෙල් නැතුව.. මිනිහට ඕනා 2020 සෙකන්ඩ් ටර්ම් එක ගහන්න..මෙතන උන් කියනවා මහින්ද කිච උනා කියලා
ඔව් උනා, ඒ කා අතින්ද ?
මහින්දට කියන්න තියෙන්නෙ ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා මෙ වෙලාවෙ?
ඒ මහින්ද ඡන්දෙ ඉල්ලපු එකවත් අගමැති උන එකවත් නිසා නෙමෙ තමන් එක්ක එකට අවුරුදු 40ක් ඉඳලා ආප්පෙ කාලා ඇරපු එකාව ආයෙත් විස්වාස කරපු එක.
ඌට රනිල්ද මහින්දද කියල නැහැ.. අරිනවා අරින එක ගිතෙල් නැතුව.. මිනිහට ඕනා 2020 සෙකන්ඩ් ටර්ම් එක ගහන්න..
රනිල්ටත් ඕකම වෙනවා දකින්න මම හරි ආසයි.. නාකි ඩිල් පප්පලා...
ඌට රනිල්ද මහින්දද කියල නැහැ.. අරිනවා අරින එක ගිතෙල් නැතුව.. මිනිහට ඕනා 2020 සෙකන්ඩ් ටර්ම් එක ගහන්න..
eka Galen kurullo dennay