මහින්ද හෙනට බයවෙලා කතා කරන්නේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද හෙනට බයවෙලා කතා කරන්නේ


දැන් රඟපාන්නත් බෑ වගේ. පුදුම විදිහට වෙනසක් තියෙනවා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
10301179_1519146928354940_4483238871547962547_n.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බලය රස විඳපු එකා ඒක අත හරින්න හරිම ලෝභයි.බලයට කෑදරකම තමයි ලෝකේ තිඔයෙන ලොකුම කෑදරකම.බල පෙරේතකම බල තන්හාව තමයි ලෝකේ තියෙන ලොකුම තන්හාව සහ පෙරේතකම.පරාජය හමුවේ සිනාවෙන් ඉන්න පුලුවන් අය බොහොම ටික දෙනයි ඉන්නේ.අද ප්‍රෙසිඩන්ට් කෙනෙකුට මාර සැප සම්පත් සහ වරප්‍රසාද තියෙනවා.මේක නිසා මේක දාලා යන එක මාර දුකක්.වේදනාවක්.දවසකට කෝටි 4ක් වියදම් කරගෙන මේ විඳින සැප ඇත්තටම මේ රටට බරක්.මේ තරම් මහජන මුදල් කාබසිනිය කරන එක නවත්වන්න මේක අහෝසි කල යුතුයි.
 

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    ow dan hariyata ragapannath ba, muna mokakda wela dial eke..
    Paw yako issara thibba kapati hinawa ehmma nathi wela hahaha...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    TNA එකත් එක්ක මෙයා අත්සන් කරොත් ඉතින් හොදා...... :lol: අනිකා කරොත් දේශද්‍රෝහී....... :rofl: