බලය රස විඳපු එකා ඒක අත හරින්න හරිම ලෝභයි.බලයට කෑදරකම තමයි ලෝකේ තිඔයෙන ලොකුම කෑදරකම.බල පෙරේතකම බල තන්හාව තමයි ලෝකේ තියෙන ලොකුම තන්හාව සහ පෙරේතකම.පරාජය හමුවේ සිනාවෙන් ඉන්න පුලුවන් අය බොහොම ටික දෙනයි ඉන්නේ.අද ප්රෙසිඩන්ට් කෙනෙකුට මාර සැප සම්පත් සහ වරප්රසාද තියෙනවා.මේක නිසා මේක දාලා යන එක මාර දුකක්.වේදනාවක්.දවසකට කෝටි 4ක් වියදම් කරගෙන මේ විඳින සැප ඇත්තටම මේ රටට බරක්.මේ තරම් මහජන මුදල් කාබසිනිය කරන එක නවත්වන්න මේක අහෝසි කල යුතුයි.