මහින්ද හොරා

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මෙන්න UNP මන්ත්‍රී විජයකලා ගෑණිගේ අදහස්. කොටි හිටපු කාලේ ආරක්ෂාව උපරිමයිලු. ගෑණු ළමයින්ට එහෙම රෑ 12ට උනත් තනියම යන්න පුළුවන්ලු. කොටි හරිම ෂෝක් එකට හැමෝවම බලාගත්තලු. අර ළමයිව බලහත්කාරයෙන් යුද්දෙට දැක්කුවේ, සයනයිඩ් කරල් එල්ලුවේ අපි වෙන්න ඇති එතකොට. එක අතකට අපරාදේ මේ වගේ ගණිකාවෝ කොටින්ගෙන් නිදහස් කරගත්තේ.





ටිකක් හිතපන්, මේ යක්කුන්ට කොටි ඉන්නකොට රුපියල් 162ට තියා 1000ටවත් පැට්‍රෝල් හම්බ උනේ නෑ. ලාම්පුතෙල් දාල කාර් දිව්වේ. ලයිට් තිබුනේ නෑ. හිඟන්නෝ වගේ හිටියේ. ඒත් මුන් කියනවා කොටි හොඳයි කියල. එකෙක්වත් නිකමට කියනවද ප්‍රභාකරන් ඔය සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න කියල එවපු සල්ලි බෝට්ටු, පිටි හොරාකාල සුඛෝපබෝගී විදියට ජිවත් වෙච්ච හැටි?එකට සිංහල කියල කියාගන්න සමගර වසලයෝ පැට්‍රෝල් රුපියල් 45ක් වැඩියෙන් දුන්න කියල අර මිනීමරු කොටින්ව පරදවන්න මුල් වුන නායකගේ රීරි මාංස කන්න ඕනේ කියනවා, හොරා කියනවා. ඔය වගේ එවුන් ඉස්සරත් හිටිය. අර සුද්දන්ගෙන් තනතුරු ගන්න රාජසිංහ රජ්ජුරුවෝ පාවල දුන්නේ, තෑගි ගන්න කැප්පෙටිපොළ අල්ලල දුන්නේ ඒ වගේ ද්‍රෝහියෝ තමයි.
 
Last edited:

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඒ 100 ට ලමයින්ට පැන්සලක් පනක් අරන් දෙන්න හැකි දුප්පත් මනුස්සයට. ඒකයි වටින්නේ..:yes:

    FormatFactory11822536_1028506820502210_9192116024830278180_n.jpg
    FormatFactory11824919_1028502300502662_7340962559040569042_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    බයියා - "මචන් හාල් හරිම ගනන්නේද?"

    ටොයියා - "පොඩ්ඩක් ඉදපන් ඉවසගෙන UNP ආණ්ඩුවක් එනකම් ..... අතමිට සරුවෙලා හාල් මිල බහියි."
    බයියා - "දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක් නෙවෙයිද මචන්?"

    ටොයියා - "කටවහගෙන ඉදපන් .....මහින්ද හොරා......"

    බයියා - "මහබැංකු විනිමය වංචාව පින්කමක්ද මචන්?"

    ටොයියා - "කටවහගෙන ඉදපන් මහින්ද හොරා."

    ටොයිය- "මචන් කලින් ආණ්ඩුවෙන් මංතීරු 6 ට හදන්න නියමිතව තිබුන අධිවේගී මාර්ගය යහපාලන ආණ්ඩුවෙන් නියමිත මුදලටත් වැඩියෙන් මංතීරු 4 ට හදල තියෙනවා කියන්නේ ඇත්තද බන් ?"

    ටොයියා - "නාමල්ට ලම්බෝගිනි තිබුන.මහින්ද හොරා කෑව බන්."

    බයියා - "UNP ය LTTE එකට නැගිටින්න ඉඩදෙනවද? "

    ටොයියා -" පිස්සුද බන් ඕවා විමල්ගේ ගොන් කතා බන් ..".

    බයියා - "එතකොට සන්නස්ගල මහත්තය කියන්නේ ප්‍රභාකරන්ගේ ශුක්රානුවක් හරි හම්බුනොත් එකෙන් දරුවෙක් හදාගන්නවා කියලා.රාජිත කියන්නේ ප්‍රභාකරන් මහත්තය කියලා. රනිල් උතුරට ගිහිල්ල කියන්නේ බන්දනාගාරයේ ඉන්න ඉතුරු කොටි සාමාජිකයනුත් නිදහස් කරනවා කියල. ඊලමි සිතියම ගහගෙන ත්‍රස්ත හිතවාදී දමිල අපේක්ෂකයෝ unp එකෙන් චන්දෙ ඉල්ලන්නේ?"

    ටොයියා - "මහින්ද කොටින්ට සල්ලි දුන්න."

    බයියා - "එතකොට බන් මහින්දගේ සල්ලි අරගෙනද ප්‍රබාකරන් මරුනේ? කුලියට මිනි මරණ උන් ඉන්නවා කුලියට මැරෙන උන් ගැන අහුමයි බන්."

    ටොයිය - "මහින්ද හොරා බන් . රවීගේ රැලියට වෙඩිතිව්වේ මහින්දනේ බන්."

    බයියා - "එතකොට සුජීව සෙනසින්ග්හේ මහත්තය කිව්වේ එක පාතාල කල්ලි දෙකක ගැටුමක් කියලා."

    ටොයියා - රවී කියනවා සුජීව සෙනසින්හත් මහින්දට කඩේ යනවා කියලා.
     

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    මහින්ද හොරා

    මහින්ද හොරා කියන්න උබලගේ පරාන කුඩුව අද වෙනකම් ඉතිරිව තියෙන්නේ
    මහින්ද ලොක්ක රට නිදහස් කරලා දුන්න නිසා නේ බොලවූ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද හොරා කියන්න උබලගේ පරාන කුඩුව අද වෙනකම් ඉතිරිව තියෙන්නේ
    මහින්ද ලොක්ක රට නිදහස් කරලා දුන්න නිසා නේ බොලවූ

    eka aththa...

    BUT MAhinda hora