අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී සිටින ආකාරයේ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
මෙම ඡායාරූප වල ශිරන්ති රාජපක්ෂ මහත්මියද, ඇගේ සොහොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතා ද සිටින අයුරු ඡායාරූප වලින් දැක්වෙනවා.
source
මෙම ඡායාරූප වල ශිරන්ති රාජපක්ෂ මහත්මියද, ඇගේ සොහොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතා ද සිටින අයුරු ඡායාරූප වලින් දැක්වෙනවා.
source