මහින්ද – රනිල් හමුව

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී සිටින ආකාරයේ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.

    මෙම ඡායාරූප වල ශිරන්ති රාජපක්ෂ මහත්මියද, ඇගේ සොහොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතා ද සිටින අයුරු ඡායාරූප වලින් දැක්වෙනවා.

    source
     
    • Like
    Reactions: kinkon

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    gun p gon badu.png
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    2015 පැරදුනාට පස්සෙ රාජපක්ෂ පවුලේ උන් ගෝල බාලයො හිරේ විලංගුවෙ නොවැටී බේරුණේ රනිල් උත්තමයා හින්දනේ..ඒව අමතක කරන්න මහින්ද කියන්නෙ ගුණ මකුවෙක් නෙමෙයි බොලව්..

    ඒ කොහොම වුනත් ගූඵන්පී උන් දාන ගොබ්බ ත්‍රෙඩ් කියලා කියන්න @erozan නම් මේකට ඵන ඵකක් නෑ..:D
     
    • Like
    Reactions: hasithayad