මහින්ද, A.S.P. ගේ පක්ෂයෙන් මැතිවරණයට ??

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මහින්ද, A.S.P. ගේ පක්ෂයෙන් මැතිවරණයට ??

    2dedde23adab0fc0b3a784931dae4c50_L.jpg


    Kangaroo-low-res.jpg


    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ.එස්.පී. ලියනගේ මහතා නායකත්වය දරණ ලංකා කම්කරු පක්ෂයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්වන බව වාර්තා වේ.

    මහින්ද මහතා, තමාට තරග වදීමට පක්ෂය ලබාදෙන්නෙදැයි ඉල්ලීමක් කර ඇති බවද මේ අතර වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අපි එස්.පී. ලියනගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සිනා සෙමින් කියා සිටියේ අදාල කාරණාවට දුරකථනයෙන් පිළිතුරු ලබාදිය නොහැකි බවයි.

    එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනපතිවරයා කරණ ඕනෑම ඉල්ලිමකට තමා එකගවන බවයි. පක්ෂය වුවද ඔහුට ලබාදිය හැකිබවද ඔහු කියා සිටියේය.

    දැනට පවතින පක්ෂ අතරින් ලංකා කම්කරු පක්ෂය සන්ධාන ගත නොවූ පක්ෂයක් ලෙස සැලැකේ.