මහින්ද In London

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,721
    5,560
    113
    124196227-3523793824330107-2286304892845076034-o.jpg
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,917
    335
    83
    2010 බොක්කෙන් මහින්දට සපොට් කරපු කාලෙ දින්න දවසෙ ඉදන් සල්ලි හම්බ කරන්නයි පලිගන්නයි පටන් ගත්තා 2020 වෙන්නෙත් එකෙ රිපීට් එකක් හැබැයි 2019 රාජපක්ශලාට සපොට් නොකරපු එක ගැන සතුටුයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    52328063.jpg


    22capture.jpg


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.



    _50061143_010677721-1.jpg


    kgkwUyjdaef.jpg


    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.

    22capture.jpg



    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.

    රනිල් හරියට වැඩේ කොරන්නෙ නැති උනාම අනේ අපොයි වෙලා තියන දේ