මහින්ද In London

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    දැන්නේ තේරුනෙ මෙච්චර හොරකම් කරද්දි , කැලේ කපදි මුන් කටයි, පුකයි පියාගෙන ඉන්නේ මුන්ටත් ගානක් ලැබෙන නිසා. නොදකින් විතරක් ර්ටේ මිනිස්සු ගේ සල්ලි වලින් තොපි උබලැගේ ලමයින්ට කන්න බොන්නත් දෙනවාද, පව් යකෝ, තොපිට යා දෙන්නෙ නැ ඔවා. අන්න අයේ registration fee අයේ වැඩි කරලා. තොපිට කොමිස් දෙන්න අලුත බදින ජොඩු වලින් ගන්න එවැන් වෙන්නැති. ඔය සල්ලි වලින් ලමයින්ට කන්න බොන්න දෙන්න එපා.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මහින්දගෙ පවුලේ ඵකෙක්ට අායෙ නම් වචනෙකින් සපෝර්ට් කරන්න හොඳ නෑ..ඒකත් පවක්..

    දැනුයි දැක්කෙ මාත් මූට බැණලා ඒ දවස්වල..:lol:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    මේ ෆොටෝ එක උඩ නම් ක්ලික් කරන්න එපා 😎🤣🤣



    cats laundry GIF

    ------ Post added on Mar 31, 2021 at 10:26 PM