කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
වෙච්ච දේ තමයි ඕක.
හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
කොහොම හිටිය එකෙක්ද ? අද වැටිච්ච තැනක් !!!අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
වෙච්ච දේ තමයි ඕක.
හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
kotinta kade noya hitapan
tho lankawe ekek neweyida awajathaka balla

යකෝ මේක මරාගන්න වෙලාවක් නෙවෙයි ....
මහින්දට මුකුත් කරදරයක් නැතුව රටට එන්න ප්‍රර්ථනා කරපල්ලා ....
UK වල වැඩිම හරියක් ඉන්නේ දෙමල්ලු ....
මොනවා උනත් මේ අපේ රටේ මනුස්සය විත්තිය මතකතියගනිල්ල...

![]()
![]()
අනේ අපොයි අපේරටට වෙච්ච දේ.
![]()
![]()
ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.
![]()
හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.

යකෝ මේක මරාගන්න වෙලාවක් නෙවෙයි ....
මහින්දට මුකුත් කරදරයක් නැතුව රටට එන්න ප්‍රර්ථනා කරපල්ලා ....
UK වල වැඩිම හරියක් ඉන්නේ දෙමල්ලු ....
මොනවා උනත් මේ අපේ රටේ මනුස්සය විත්තිය මතකතියගනිල්ල...

අපිත් මොලේ පාවිචි කරලා වැඩ කරන්න ඕන .නැත් නම් මේක තව තවත් වර්දනය වෙයි.