thamange thread ekata enna baruwa asarana una wena ekek mulu elakiriyema nathuwa athi



![]()
![]()
අනේ අපොයි අපේරටට වෙච්ච දේ.
![]()
![]()
ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.
![]()
හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
වෙච්ච දේ තමයි ඕක.
හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
උදේම ජොබ් එක පටන් අරන් වගේ
ඌ 8 පාස්ද කියල ඇහුවෙ ගෑනියේඋදේම ජොබ් එක පටන් අරන් වගේ![]()
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
හම්මේ පොන්නයා යන්තන් රෙද්ද පටලෝගෙන ඇවිල්ලාඋදේම ජොබ් එක පටන් අරන් වගේ![]()
Basil case lumeka bump karanna epa![]()
