@Sandy_Fdo @Xi Jinping @vibhashana @emoji diaries @Max_r @Rick Sanchez @Rick Sanchezz වරෙල්ල වරෙල්ලා
මොනාද උට්ටො මේ ආතල්? මොනා උනත් උඹල කඩේ ගිහින් ආතල් සෙට් එකක් එවල තියෙනවා
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්දම තමා.
කලබලේට ත්‍රෙඩුත් මාරු වෙනවා නේද?හරි නෑ වගේ නං නාමල් ගේන්නත් පුළුවන්![]()
කලබලේට ත්‍රෙඩුත් මාරු වෙනවා නේද?
ජෙප්පො නාන නෑමේ හැටියට නාමල්ට තමා පාර කැපෙන්නෙ![]()

------ Post added on Aug 22, 2025 at 9:58 AM