උපාදියට රැකියාවක් දෙන්න බැරි ආණ්ඩු ඉල්ලා අස්විය යුතුයි !

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    ජන්දේ දුන්නා කියලා ජොබ් දෙන්න ඕනෙද බං😅 ජොබ් ඕනේනම් ඊලග පාරත් හොදට බෝල අල්ලපන්, කඩේ පලයන්, ජේ වි පි එකටම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    ubalata nikan ischole ugannala, Campus eeth nikan ugannala thawa thopilata nikan gov job ekath aran denna oneda? pissu yakku. Mun wa Gov Campus walata gaddima contarct ekak sign kranna one Gov job denne na kyala. Moda pakku.
    අපි නෙවෙයි කියන්නේ . . බිග් කුච්චං කියන්නේ එහෙම

    Mmm
    Mature Leadership
    video එක AI නෙවෙයි බන් . එක බලපං :lol:
    ------ Post added on Aug 12, 2025 at 5:04 PM
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,389
    17,424
    113
    මොකක්ද දැන් ඕන රැකියාව?

    Office එකේ අයිස් ගහලා 4 30 ගෙදර එන්න පුළුවන් එකක්ද
     
    • Haha
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    මොකක්ද දැන් ඕන රැකියාව?

    Office එකේ අයිස් ගහලා 4 30 ගෙදර එන්න පුළුවන් එකක්ද
    වැඩක් කරන්නේ නැතුව දයා සාන්ත අයියා ගෙදර ගෑනිගේ ජංගියේ ඉදන් අරන් දෙන රස්සාවක් ලු
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,682
    11,523
    113
    🌎
    මොකක්ද දැන් ඕන රැකියාව?

    Office එකේ අයිස් ගහලා 4 30 ගෙදර එන්න පුළුවන් එකක්ද
    4.30 ට ඕෆ් වෙලා 4 වෙද්දි ගෙදර යන රස්සාවක්
     
    • Haha
    Reactions: thomian

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,882
    1
    9,129
    113
    ඒ දවස් වලත් සිංහලෙන් කිව්වා බල්ක් පිටින් ජොබ් දෙන්නෑ කියලා.චන්දෙ දුන්නා කියලා ජොබ් දෙන්නෑ කියලත් කිව්වා.අන්න අද කැබිනට් ප්‍රෙස් එකේදි කීවා 62000ක්ද කොහෙද පුරප්පාඩු තියෙනවා, සමහර ඒවගෙ ඇප්ලිකේෂන් කෝල් කරල තියෙනවා,ඒවට ඇප්ලයි කරන්න කියලා.ඒවට ඇප්ලයි කරන්නෙත් නැතුව නිකම් කච්චේරි වල පුටු රත් කරන්න ජොබ් දෙන්නම් කියලා පොරොන්දු උනේ නෑ.
     
    • Haha
    Reactions: Asmodeus