මහින්ද In London

suranga03

Member
Oct 15, 2010
1
0
0
Ubala ada lankawe paya gahala inne oya manussaya nisa thama
a katawath kelehi guna salakapalla.
lankawe jeewath wena minihek widiyata hitapalla.:frown::frown::frown::frown::frown::frown::frown::frown:
 
metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    uba kohomada hariyatama kiyanne yuda adarada da nathan
    salli walata da dunne kiyala
    yako balan yaddi mu americakwe inna untath wada
    americawe yuda rahas dananweny ane meywage ekek
    uba mehe inna epa ban palayan americawata
    habai ethin pora talk deela gon kathawakuth kiyal thiyewna
    ජපානය ta aayuda wikunanwa kiyala
    yako ජපානයta army ekak hadanna thahanm kiyana eka uba danney nadda
    anith eka ehema army ekath haduwath Usa walin weapons ganna thanata
    japan watila naha

    anith eka mama dekka uba hugak then waladi eka ekaage ammalawa gaavagena thiyenwa
    mama ahanna kamathi ube amma mariada natnam amma kiyala kenek ubata hitiye nadda kiyala
    moko ammek appek nathi un thamai antih unge ammalawa gaava ganne :)

    SL army .lk kiyana site eketh tibba
    lankadeepa paththreth tibba
    nathnam army eke ona ekek gen ahala balapan
    ethakota ubta threy pachane keliye kiyalaa
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    Ubala ada lankawe paya gahala inne oya manussaya nisa thama
    a katawath kelehi guna salakapalla.
    lankawe jeewath wena minihek widiyata hitapalla.:frown::frown::frown::frown::frown::frown::frown::frown:

    හොර IDවලින් ඇවිල්ල මෝඩ ආතල් දෙන්න ඕන නැහැ.
    නියම ඉද ඒකෙන අවනම් ඉවරයි නේ
    මොකද බය වෙන්නේ
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    SL army .lk kiyana site eketh tibba
    lankadeepa paththreth tibba
    nathnam army eke ona ekek gen ahala balapan
    ethakota ubta threy pachane keliye kiyalaa

    ආපො උබ මෙන නිවටයෙක්ද ?දිපන් මම දාපු post 2 ta උත්තර .නෙකවුටි උනාම හිමිට ලිස්සන ගොන් හරකෙක්.:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    :angry::angry::angry::angry:"රජයට විරුද්ධ නම් තෝ කොටියා":angry::angry::angry::angry:

    :D:D:D:D:D:D
    :D:D:D:D:D

    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=8904048

    :D:Dකොටි ලේබල් සූදානම්:D:D

    ලොක්කගෙ අඩුපාඩු ඔක්කොම වැහෙන්න දැන් අලවගෙන යනවා
    :lol::lol::lol::lol::lol::lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    SL army .lk kiyana site eketh tibba
    lankadeepa paththreth tibba
    nathnam army eke ona ekek gen ahala balapan
    ethakota ubta threy pachane keliye kiyalaa

    ohomawath dan kiyala shape weyan
    uba post ekak demmoth mokak hari gon kathawak danawami
    yako army eke front eke inna kollo dannawada
    army ekata hambena weapons gana aa details kohenda hambune
    meka yuda adarayak da , natham salli deela gattada kyiala
    gon katha ney ban
    aaka dananwa attey arakshaka lekamui , army eke lokkoi
    dan uba kiyana widiyata nam ethin mata ahanna wenney araksha lekam gen hari army eke lokkekgen hari
    :P
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ohomawath dan kiyala shape weyan
    uba post ekak demmoth mokak hari gon kathawak danawami
    yako army eke front eke inna kollo dannawada
    army ekata hambena weapons gana aa details kohenda hambune
    meka yuda adarayak da , natham salli deela gattada kyiala
    gon katha ney ban
    aaka dananwa attey arakshaka lekamui , army eke lokkoi
    dan uba kiyana widiyata nam ethin mata ahanna wenney araksha lekam gen hari army eke lokkekgen hari
    :P

    අනේ පච කෙලලලා මට්ටුවෙලා මෙතන තවත් පදිරි වෙන්න එපා මචෝ.
    නිකන් ඉන්න වෙලාවට ලංකාදීප වගේ පත්තරයක් කියෙව්වනම් මෙහෙම බොරු කියල නොන්ඩි වෙන්න
    වෙන්නේනනේ.
    උබලවගේ ගෙගේම්බෝ නොදනවට ආමි එකේ කවුරුත් දන්නවා කොමද යුද්දේ කරේ කියලා.
    ආමි එකේ බඩු ගැන ආමි එකේ කොල්ලෝ දන්නේ නැහැ කියලා අගවන්න්න හදන්නේ උබ ආමි එකේ කොල්ලන්ට වඩා පොරක් බව පෙන්නන්නද නැතිනම් නොදන්නා කමද කියලා හිතා ගන්න අමාරුයි.
    මොකද දැන් කාර්ඩ් බොඩ් ව්රයෝ හැම තැනම
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ආපො උබ මෙන නිවටයෙක්ද ?දිපන් මම දාපු post 2 ta උත්තර .නෙකවුටි උනාම හිමිට ලිස්සන ගොන් හරකෙක්.:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    උබදාන ගොන් පොස්ට් වලට උත්ත්රදෙන්න මහලොකු පොරක් කියලද හිතං ඉන්නේ.
    උබේ පොස්ට් වල ගතයුත්තක් නැහැ බන්
    මෝඩ කතා ටිකක් විතරයි
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    උඹ ඇමරිකාවටම පලයන් පවි නොදී

    හික්ස් නොන්ඩි උනාම එහෙම වත් කියමු .
    මන්දබුද්ධික මොන්ටිසෝරි කොල්ලෙක් වගේනේ මු
    .
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    උබදාන ගොන් පොස්ට් වලට උත්ත්රදෙන්න මහලොකු පොරක් කියලද හිතං ඉන්නේ.
    උබේ පොස්ට් වල ගතයුත්තක් නැහැ බන්
    මෝඩ කතා ටිකක් විතරයි

    ආපො උබ මෙන නිවටයෙක්ද ?දිපන් මම දාපු post 2 ta උත්තර .නෙකවුටි උනාම හිමිට ලිස්සන ගොන් හරකෙක්
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඇ බන් බලාගෙන ගියාම යුද්දෙ දිනලා තියෙන්නෙ අපි නෙමෙයිනෙ ඇමරිකාවනෙ අනේ බන්.
    දැන් බලපිය ඇමරිකා කාරයා ඔය කියන තක්ෂණේට වැඩිය ඒවා තියාගෙන තාම බින් ලාඩන් හොයනවා, .ඔය කියන තක්ෂණයට වැඩිය එවා තියාගෙන උන් පැරදි ,අපි එකක් තියාගෙන දිනුවාම ඒක ඇමරිකාවේන් දුන්න බඩු නිසා .උබ කන්නෙ තනකොලද?
    . ඔය ඇමරිකන් කාරයා දුන්න රෙද්දක් නැ. චින ,රැසියා, පකිසිථානෙනමි උදවු කරා.

    මෙිකෙ හරි post eka http://www.elakiri.com/forum/showthread.php?t=960593&page=17 pituve 3 වෙනි post කියවපන්

    ඇමරිකන් හමුදාව සටන් කලේ ඇෆ්ගනිස්ථානයේ.
    ඒ කියන්නේ නොදන්න රටක නොදන්නා බුමි ප්‍රදේශයක ,ගොඩබිමින් වටවේච කදුකර රටක්
    ඒ වගේ රටක කොයි රටේ හමුදාවක් යුද්දෙට ගියත් අමාරුවේ වැටෙනවා නේද.
    ඕක ඉතාම සරල දෙයක් .
    මම කියන දෙය පිළිගන්න බැරිනම් ඔසාමා අල්ලන එක ලේසියි කියලා හිතෙනවනම් පෙන්ටගන් වලට
    ඔසාමා අල්ලලා කනෙන් ඇදගෙන වරෙන් .
    උබට හොද ගානකුත් ගෙවයි
    චින ,රැසියා, පකිසිථානෙනන් උදව් කළා කවුද නැහැ කිව්වේ
    එකනේ මම මුලින්ම කිව්වේ යුද්දේ දිනන්න අපිට මුළු ලෝකෙම උදවු කළා කියලා.
    මෝඩ කතා කියන්නේ නැතුව මම කියපු ඒවා කිවලා බලපන් මුලින්ම .
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අනේ පච කෙලලලා මට්ටුවෙලා මෙතන තවත් පදිරි වෙන්න එපා මචෝ.
    නිකන් ඉන්න වෙලාවට ලංකාදීප වගේ පත්තරයක් කියෙව්වනම් මෙහෙම බොරු කියල නොන්ඩි වෙන්න
    වෙන්නේනනේ.
    උබලවගේ ගෙගේම්බෝ නොදනවට ආමි එකේ කවුරුත් දන්නවා කොමද යුද්දේ කරේ කියලා.
    ආමි එකේ බඩු ගැන ආමි එකේ කොල්ලෝ දන්නේ නැහැ කියලා අගවන්න්න හදන්නේ උබ ආමි එකේ කොල්ලන්ට වඩා පොරක් බව පෙන්නන්නද නැතිනම් නොදන්නා කමද කියලා හිතා ගන්න අමාරුයි.
    මොකද දැන් කාර්ඩ් බොඩ් ව්රයෝ හැම තැනම

    harak kama penawanna epa mama kiuwe
    yako yudda karapu eka wena kathawak yudda karanna genapu aayuda kohenda genawe aawala details hamoma danne naha army eke
    mata nam porak wenna ooney naha
    oya samaharu wage american army eke lokkonta wada
    dewal danna ubala wage un iddi :P
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ආපො උබ මෙන නිවටයෙක්ද ?දිපන් මම දාපු post 2 ta උත්තර .නෙකවුටි උනාම හිමිට ලිස්සන ගොන් හරකෙක්
    ඔයා මාරම පොර කියලා නේද හිතං හිට්යේ.ඔන්‍න‍ උඩ උත්තරේ දාල තියෙනවා.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    harak kama penawanna epa mama kiuwe
    yako yudda karapu eka wena kathawak yudda karanna genapu aayuda kohenda genawe aawala details hamoma danne naha army eke
    mata nam porak wenna ooney naha
    oya samaharu wage american army eke lokkonta wada
    dewal danna ubala wage un iddi :P

    මට නම උබ පෙනේනේ පොරක් වගේ නෙමේ ගෙගෙම්බෙක් වගේ.
    ආමී එකේ ඉන්න ගොඩක් අය ආමී එකට අලුතෙන් ඒන බඩු ගැන දන්නවා.
    ආපු රට විතරක් නෙමේ ඒවාට වඩා තොරතුරු දන්නවා
    හැබැයි එතනත් උබලා වගේ ගේ ගෙම්බෝ ඉන්නවා ඇති .
    ඉතින් ඒ ලිං ගෙම්බෝ දන්නා වපසරිය හරිම අඩුයි.