මහින්ද

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න අද මහින්ද ඉන්දියාවේ තිරුපතිවල වෙන්කටෙශ්වර් කෝවිලට යනවලු බාරයක් ඔප්පු කරන්න චන්දෙන් දිනන්න ඕනේ කියලා. ඕකට යන්න කිව්වේ අර සුම්නදාසයාලු. අනේ මෙහෙමත් මිත්‍යාදෘෂ්ටික ජනාධිපතියෙක්. හොඳටම බය වෙලා. මෙච්චර ජන ගඟක් ඉන්නවලු අරකලු මේකලු එහෙම එකේ මොන මගුලකටද මිනිස්සුන්ගේ සල්ලි වියදන් කරගෙන මේ වගේ හොරු නඩයක් එක්ක ගිහින් ඔහේ බාර වෙන්නේ? පිස්සු. මුන්ට චන්දෙ දෙන මිනිස්සුන්ට ඊට වඩා පිස්සු. අනේ අපේ ශ්‍රී රෝහණ ජනරංජන:P:P:P

    http://www.deccanchronicle.com/1412...japaksa-worship-tirumala-tamil-groups-protest
     
    • Like
    Reactions: roma3547

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අර අහවල් එක නෙමේ දැන් ඇට දෙක අතේ තියන් හිටියත් පරදිනව කියල මිනිහ දන්නව :rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අර අහවල් එක නෙමේ දැන් ඇට දෙක අතේ තියන් හිටියත් පරදිනව කියල මිනිහ දන්නව :rofl:

    ඒවා වල බලේ දැන් ගිහින් තියෙන්නේ මිරිකපු මිරිකිල්ලට දැන් ඉතින් මිනිස්සුන්ගේ ඇට දෙක තමයි මිරිකගෙන ඉන්න වෙන්නේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. :D:D:D
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    මිත්‍යාදෘෂ්ටික ජනාධිපතියෙක්
     

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    10846264_763143260433965_4066759304299445442_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාලය මැව් වෙනසක අරුමේ නේද බන් :P:P:P

    මහින්ද ලොවෙත් නැති දෙයියෙක් පස්සේ ගිහින් කුජිත වෙලා ගියා .
    දැන් මයිත්රියත් ෆලෝ කරන්නේ එක :P:P
    අර මොකක්ද දොරකුත් අරළලු නේ ...බඩුම තමා හිටන් :P:P:rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තිරැපති ගිහිල්ල මම හිටන් හිටියේ නැ. නළල බිම ඇණගෙන වැන්දෙ....
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මරුසිරා;20594511 said:
    කාලය මැව් වෙනසක අරුමේ නේද බන් :P:P:P

    මහින්ද ලොවෙත් නැති දෙයියෙක් පස්සේ ගිහින් කුජිත වෙලා ගියා .
    දැන් මයිත්රියත් ෆලෝ කරන්නේ එක :P:P
    අර මොකක්ද දොරකුත් අරළලු නේ ...බඩුම තමා හිටන් :P:P:rofl::rofl:

    :lol: hitan baya wela inne hodatama palat saba laga enawa mahinda paksha hadanna yanawa sirage time up
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දෑන් මේ පොන්න පබයා බලාගෙන ඈති රනිලා හරි මුගේ වර්තමාන මහ ගෙදර වන සිරිකොතේ එකෙක් හරි ඈවිත් බේර ගනියි කියලා... :lol: අන්තිමට මූට අල්ලපු අත්තත් නිදහස් පක්ශේ එකෙක්වත් ගනන් ගන්නෙ ත් නෑ. :lol:

    කාපු පතේ රීපු, කන්න දීපු අත හපාකාපු, බල තන්හාවට ඕන දෙයක් පාවා දෙන කොන්දක් නෑති නිවට පීචන් පබයාට රිටර්න් එක ලෑබෙන දවස ලග ලගම එනවා වගේ..