ඔන්න අද මහින්ද ඉන්දියාවේ තිරුපතිවල වෙන්කටෙශ්වර් කෝවිලට යනවලු බාරයක් ඔප්පු කරන්න චන්දෙන් දිනන්න ඕනේ කියලා. ඕකට යන්න කිව්වේ අර සුම්නදාසයාලු. අනේ මෙහෙමත් මිත්‍යාදෘෂ්ටික ජනාධිපතියෙක්. හොඳටම බය වෙලා. මෙච්චර ජන ගඟක් ඉන්නවලු අරකලු මේකලු එහෙම එකේ මොන මගුලකටද මිනිස්සුන්ගේ සල්ලි වියදන් කරගෙන මේ වගේ හොරු නඩයක් එක්ක ගිහින් ඔහේ බාර වෙන්නේ? පිස්සු. මුන්ට චන්දෙ දෙන මිනිස්සුන්ට ඊට වඩා පිස්සු. අනේ අපේ ශ්‍රී රෝහණ ජනරංජන


http://www.deccanchronicle.com/1412...japaksa-worship-tirumala-tamil-groups-protest



http://www.deccanchronicle.com/1412...japaksa-worship-tirumala-tamil-groups-protest



hitan baya wela inne hodatama palat saba laga enawa mahinda paksha hadanna yanawa sirage time up