මහින්ද

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48

    සජිත් ගැන සාවද්‍ය පුවතට රූපවාහිනිය ජාතියෙන් සමාව ඉල්ලයි....
    ජාතික රුපාවාහිණිය යැයි කියාගන්නා අහවල් එකෙන් චන්ද හිගන හැටි දැක්කම දුකත් හිතෙනවා බං..!!​


     
    Last edited:

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මැකෝට බැයිද දන්නෑ ජනාධිපතිවරණයට ඉල්ලන්න. පට්ට ඩයල් එක.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කොමා මහින්දගේ එකෙක් බන්. කොහොමද දැන් හොද මුණ දාලා අනිතිමට අනිත් පැත්තට ගේම ගැහුවොත්