දමිල හදවතට ගිනි තබා වසර 44යි.

redux

Well-known member
  • Feb 19, 2017
    10,975
    18,122
    113
    දෙමල්ලුන්ගේ යාපනේ පුක්කකාලේ යුදෙව්වොන්ගේ holocaust එක වගේ තමයි. විකුණගෙන කකා වෙන දේශපාලන අරමුණු වලට පාවිච්චි කරනවා

    සිංහලුන්ට බෝම්බ ගහල, ගං වතුර ඇවිල්ල, නාය ගිහිල්ල, සුනාමි ඇවිල්ලා, රටත් බංකොලොත් වෙලා සිංහලු ඉගෙන ගන්නවා

    හැබැයි මුන්ගේ පුස්තකාලේ ගිනි ගත්ත එකෙන් මුන්ගේ ජාතියම හබක් වෙලා අසරණ වෙලා