මහින්ද

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මහබැන්කු අධිපතිට කියලා බොරු වාර්තා හදලා ලොකුවට මීඩියා වලට දාලා රටම මුලා කරපු කාලෙ වෙන් නැති ඔය කියන්නේ! :dull:

    ආන්ඩුවේ පච වාහීනී, ගුවන්විදුලි නාලිකා තියාගෙන ගොබ්බයන් ට ලොල් ටෝක්ස් දුන්න කාලෙ වෙන්නැති ඔය කියන්නේ! ඔය චූන් වෙලා හුරේ දාපු කාලෙනෙ! මිනිස්සුන්ව Brainwash කරපු යුගයෙනෙ! :dull:

    Tv එක දැම්මොත් සාටකේ, පත්තරයක් බැලුවොත් සාටකේ, ලයිට් කනුවක් කනුවක් ගානෙ සාටකේ, පන්සලෙත් සාටකේ, පල්ලියෙත් සාටකේ, කෝවිලෙත් සාටකේ... සාටකේට ගොබ්බයෝ සාදුකියපු කාලෙනෙ. :love:

    අන්තිමට මහරජානෙනි! ඌ ඌටම කියාගන්නවා. :baffled: ඊට පසේ මූ ලංකාවටම සුකලා උන්න මදිවට අපේ අප්පච්චිත් වෙලා. :confused: ලොලේ ලොල් ඕයි!!! :D

    ඒතකොට නීතිය? ආ ඒ කට මහින්දගේ බල්ලෝ හුජ්ජා කරපු කාලෙනෙ! තමුන් ට ඕන විධිහට එක එකා දාලා ඕන ඕන විදිහට නීති ගෙනල්ලා එක දුරකතන ඇමතුමකින් අධිකරනයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්කරපු කාලෙනෙ ඔය! :rolleyes:

    ආ ඇයි බයියන්ගේ සංවර්ධනය. මහාපරිමානයේ අසාර්ථක ව්‍යයාප්‍රුති. ගොයියෝ ගම්මිරිස් වේලන මත්තල, ආදායම මාසෙකට 24000.00 යි. මේකෙ ඉන්න බයියෝ නයට කැහැලා ඊට වැඩිය ගානක් හොයා ගන්නවානේ. :rofl: ඇයි? නොරච්චෝලේ! කීපාරක් නම් ෆේල්ද? හරියට අපේ යොශිත බෙයිබි වගේ. :baffled:

    එතකොට මාගම්පුර වාරාය. අර රට ඇතුලට හාරලා වතුර පිරෙව්වේ! භූවිෂමතා අතින් වරායකට වඩාත්ම සුදුසුම තැනැක්ලුනේ! අන්න නැව් පෝලිමේ හෝන් ගහනවා වටේ කැරකෙනවා පාකින් හොයා ගන්න. :love:

    ආ ඒතකොට හයිවේ! කාපට් පිටින් රෝල්වෙලා සාක්කුවට ගිහිල්ලලු නේ! දැන් ලොල්ලන්ට පාරේ බම්ප් වෙවී යතහැකි! පාර ගිලාබැහැල තැන්තැන්වල. මුල්මාස 2 ක 3 නම් හොදට තිබ්බා. දැන් පාරෙ සමහර තැන් crack වෙලා කාපට් ගැලවෙන්න උඩට ඇවිල්ලා. පිලිසතර කරපු තැන්වලින් යනකොට අතුරපු කාපට් 2කේ වෙනස තේරෙනවා.

    දැනට තරමක්හරි සාර්තකයි කියන්න පුලුවන් හයිවේ එක විතරයි :yes: :D :P

    අනේ හුකේ බයියන්ගේ මෝලේ :love: :D

    තව ඒකී නොකී දේ ඇත. :yes:

    නැහැ, ඊට කලින් අවුරුදු 30ක යුද්ධෙන් 70,000ක් මැරිච්ච කාලෙයි, 88/89 අවුරුදු 2ක භීෂනයෙන් 60,000ක් මැරිච්ච කාලෙයි ගැන... :yes:
    වයස අඩු නං සමහරවිට මතක නැතුව ඇති... :)
    අද සිංහ නාද කරන හුඟක් අය ඒ කාලෙ බයේ හිටියෙ...
    මහින්ද ඇතුලු සුලුතරයක් තමයි ඔය අදුරු කාල පරිච්චේද දෙකේදිම ක්‍රියාවෙන් යමක් කලේ... මහින්ද හොරකං කරානං දැං මාස 6ක් තිබුනනේ හොයල දඩුවම් කරන්න... :confused:
    මහින්දගෙ අඩුපාඩු ගොඩක් තියෙනව, හැබැයි රට වෙනුවෙන් සත පහක වැඩක් කරල නැති බොරු සිංහයන්ට වඩා හොදයි :)
     
    • Like
    Reactions: dilshanjvc and toi

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    හොදයි යුද්දෙ ඉවරකරා කියලා හැමදාම මහිනදට ජන්දෙ දෙන්නද කියන්නේ. ඒක ඒ ඒකාලෙ තිබ්බ කාලීන අවශ්‍යතාවක්. කුමන හෝ නායකයෙක් එය රටට ඉටුකල යුතුයි.
    යුද්දෙ ඉවරකරා කියලා එකපාරක් අපි චන්දෙ දුන්නනේ. ඔයා හිතන්නේ එක පැති කඩක් විතරයි. වයස අඩු නං සමහරවිට රටේ සිද්ද වෙන තතු පේන්නැතුව ඇති... :)

    කොහොමද බන් මාස 6 කින් දඩුවම් කරන්නේ! :confused: අර මනුස්සයාගේ කකුලෙන් හැමෝම අදින කොට. අපි බලා පොරොත්තු වුන යහ පාලනය ඕක නෙමෙයි නේ. :dull: තියාගෙන ඉන්නේ ලෝක හොරු (රවීකරුනානායකලා). රනිල් නං වැඩක්ම නෑ. නමුත් මිනිහට ටිකක් මොලේ තියෙනවා. සුලු පක්ෂ ගැන කථාකරලා වැඩක් නෑ. හැබැයි පොඩි සේවයකුත් වුනා :yes:

    දැන් රටේ අධිකරනය ස්වාධීනයි. නැත්තං මහින්ද මහත්තයාට ඔහොම සෙල්ලං දාන්න දෙයිද? :confused:
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    හොදයි යුද්දෙ ඉවරකරා කියලා හැමදාම මහිනදට ජන්දෙ දෙන්නද කියන්නේ. ඒක ඒ ඒකාලෙ තිබ්බ කාලීන අවශ්‍යතාවක්. කුමන හෝ නායකයෙක් එය රටට ඉටුකල යුතුයි.
    යුද්දෙ ඉවරකරා කියලා එකපාරක් අපි චන්දෙ දුන්නනේ. ඔයා හිතන්නේ එක පැති කඩක් විතරයි. වයස අඩු නං සමහරවිට රටේ සිද්ද වෙන තතු පේන්නැතුව ඇති... :)

    මම නං කැමති වැඩක් කරන්න පුලුවං කියල ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්නපු කෙනෙක්ට තවත් අවස්තාවක් දෙන්නයි :) රට අසීරු අවස්තාවක තියෙනකොට බයේ හැංගිල ඉදගෙන කකුලෙන් ඇදපු අයට දැං අවස්තාවක් දෙන්නෙ මොකටද? :confused:
     
    කථාව හරි ඇත්තක් තියෙනවා! :rolleyes: නමුත් කවුද සුදුස්සා! :confused: රනිල්ට මිනිස්සු ජන්දෙ දෙන්නෑ! හැබැයි මහින්ද එනවාට අකමැති උදවිය රනිල්ට ජන්දේ දේවි, රනිල් අගමැති අපේක්ෂකයෙක් වුනොත් ;)

    වැඩක් කරන්න පුලුවං කියල හරියට ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්නන්න ඕනා. මහාපරිමාන ව්‍යාපෘති ෆේල් වෙන්න බෑ. :yes:
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,547
    5,449
    113
    හොදයි යුද්දෙ ඉවරකරා කියලා හැමදාම මහිනදට ජන්දෙ දෙන්නද කියන්නේ. ඒක ඒ ඒකාලෙ තිබ්බ කාලීන අවශ්‍යතාවක්. කුමන හෝ නායකයෙක් එය රටට ඉටුකල යුතුයි.
    යුද්දෙ ඉවරකරා කියලා එකපාරක් අපි චන්දෙ දුන්නනේ. ඔයා හිතන්නේ එක පැති කඩක් විතරයි. වයස අඩු නං සමහරවිට රටේ සිද්ද වෙන තතු පේන්නැතුව ඇති... :)

    කොහොමද බන් මාස 6 කින් දඩුවම් කරන්නේ! :confused: අර මනුස්සයාගේ කකුලෙන් හැමෝම අදින කොට. අපි බලා පොරොත්තු වුන යහ පාලනය ඕක නෙමෙයි නේ. :dull: තියාගෙන ඉන්නේ ලෝක හොරු (රවීකරුනානායකලා). රනිල් නං වැඩක්ම නෑ. නමුත් මිනිහට ටිකක් මොලේ තියෙනවා. සුලු පක්ෂ ගැන කථාකරලා වැඩක් නෑ. හැබැයි පොඩි සේවයකුත් වුනා :yes:

    දැන් රටේ අධිකරනය ස්වාධීනයි. නැත්තං මහින්ද මහත්තයාට ඔහොම සෙල්ලං දාන්න දෙයිද? :confused:
    u horkam karapu eka lokema dannawa,ewa maseking 2 kin oppu karanna baa, ewata kal yanawa,anika hitapu janadipathi kenekta erehiwa neethimaya kriyamarga ganna baa, danagena katha karapiya
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    u horkam karapu eka lokema dannawa,ewa maseking 2 kin oppu karanna baa, ewata kal yanawa,anika hitapu janadipathi kenekta erehiwa neethimaya kriyamarga ganna baa, danagena katha karapiya

    nodannava nevi ban. :confused:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Ai Ran Ammandiwa amatakada?
    download-522.jpg

    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    Mahinda balla horakam karala rata kawa madiwata tawat illanna enawa lajjawak nati ponna rilawa.:angry::angry::angry::angry::angry:

    Muge magul saatake puken wisi wenna denna oni me paara
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    u horkam karapu eka lokema dannawa,ewa maseking 2 kin oppu karanna baa, ewata kal yanawa,anika hitapu janadipathi kenekta erehiwa neethimaya kriyamarga ganna baa, danagena katha karapiya

    මාසයක් දෙකක් නෙමෙයි, මාස 6ක් ගිහිල්ල තියෙන්නෙ... හොරකං කරා කියපු කිසිම කෙනෙක්ට දඬුවම් කරල තියෙනවද?
    ඒ ගොල්ලොත් විධායක ජනාධිපති වෙලා හිටියද??? උඹල උඹලවම රවට්ටගන්නව බං...
    :lol: