මහින්ද

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    මොකද්ද බං මේ මහින්ද නටන නාඩගම... බලයට ඔච්චර කෑදරද? අයි මිනිස්සුන්ට ඒකවත් තේරෙන්නෙ නැත්තෙ.. අපේ රටේ ඉන්නේ ගොඩක් නූගත් මිනිස්සු...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ithin ban 8 wenida horawa parada kara wage apahu 17 wenidath parada karama hari ne. mokada oya tharan ke gahagena dagalanne. wedi hariyak nugath minissu hinda thama ehenam 8 wenida horawa peradduwe. ubalage diwa deke katha ban thiyenne. :(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මොකද්ද බං මේ රනිල් නටන නාඩගම... 29වතාවක් පැරදිල බලයට ඔච්චර කෑදරද? අයි මිනිස්සුන්ට ඒකවත් තේරෙන්නෙ නැත්තෙ.. අපේ රටේ ඉන්නේ ගොඩක් නූගත් මිනිස්සු...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,289
    5,365
    113
    Panadura
    මොකද්ද බං මේ රනිල් නටන නාඩගම... 29වතාවක් පැරදිල බලයට ඔච්චර කෑදරද? අයි මිනිස්සුන්ට ඒකවත් තේරෙන්නෙ නැත්තෙ.. අපේ රටේ ඉන්නේ ගොඩක් නූගත් මිනිස්සු...

    උන්ට කියන්නේ ටෝයියෝ කියලා
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොකද්ද බං මේ රනිල් නටන නාඩගම... 29වතාවක් පැරදිල බලයට ඔච්චර කෑදරද? අයි මිනිස්සුන්ට ඒකවත් තේරෙන්නෙ නැත්තෙ.. අපේ රටේ ඉන්නේ ගොඩක් නූගත් මිනිස්සු...
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සිංහයා බලු විය :dull:
    පඹයාට බිය විය :baffled:
    දන නමා ඉල්ලුවා :rofl::rofl:
    දෙන්න අගමැති කම :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකද්ද බං මේ රනිල් නටන නාඩගම... 29වතාවක් පැරදිල බලයට ඔච්චර කෑදරද? අයි මිනිස්සුන්ට ඒකවත් තේරෙන්නෙ නැත්තෙ.. අපේ රටේ ඉන්නේ ගොඩක් නූගත් මිනිස්සු...

    උන්ට කියන්නේ ටෝයියෝ කියලා

    මොකද්ද බං මේ රනිල් නටන නාඩගම... 29වතාවක් පැරදිල බලයට ඔච්චර කෑදරද? අයි මිනිස්සුන්ට ඒකවත් තේරෙන්නෙ නැත්තෙ.. අපේ රටේ ඉන්නේ ගොඩක් නූගත් මිනිස්සු...

    උඹලා හෙන මෝඩයි බන්. රනිල් ජනාධිපති වෙලා ආයේ අගමැති කම් ඉල්ලුවාද? අනික මහින්ද මන්ත්‍රී වෙලා, විපක්ෂ නායක වෙලා, අගමැති වෙලා, ජනාධිපති දෙපාරක් වෙලා ආයේ බලේ ගන්න දඟලනවා. අනික රනිල් කරා කියලා මහින්දත් කරන්න ඕනෙද? ලක්ෂ 4යි ගාණකින් මහින්ද පැරදිලා මෙහෙම නං 2005 රනිල් පැරදුනේ ලක්ෂ ගාණකින්. බලේට කව්ද වැඩිම කෑදර කියලා උඹලගේ ඔය ගොන් මොළ වලට තේරෙන්නේ නැද්ද බන්?:no::no::no:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    5714-mahinda-rajapaksa-news1125100495.jpg

    upfa.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මොකද්ද බං මේ මහින්ද නටන නාඩගම... බලයට ඔච්චර කෑදරද? අයි මිනිස්සුන්ට ඒකවත් තේරෙන්නෙ නැත්තෙ.. අපේ රටේ ඉන්නේ ගොඩක් නූගත් මිනිස්සු...

    රනිල් ගැන වෙන්ට ඕනේ ඔය කියන්නේ ?

    do769i.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මොකද්ද බං මේ රනිල් නටන නාඩගම... 29වතාවක් පැරදිල බලයට ඔච්චර කෑදරද? අයි මිනිස්සුන්ට ඒකවත් තේරෙන්නෙ නැත්තෙ.. අපේ රටේ ඉන්නේ ගොඩක් නූගත් මිනිස්සු...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    උඹලා හෙන මෝඩයි බන්. රනිල් ජනාධිපති වෙලා ආයේ අගමැති කම් ඉල්ලුවාද? අනික මහින්ද මන්ත්‍රී වෙලා, විපක්ෂ නායක වෙලා, අගමැති වෙලා, ජනාධිපති දෙපාරක් වෙලා ආයේ බලේ ගන්න දඟලනවා. අනික රනිල් කරා කියලා මහින්දත් කරන්න ඕනෙද? ලක්ෂ 4යි ගාණකින් මහින්ද පැරදිලා මෙහෙම නං 2005 රනිල් පැරදුනේ ලක්ෂ ගාණකින්. බලේට කව්ද වැඩිම කෑදර කියලා උඹලගේ ඔය ගොන් මොළ වලට තේරෙන්නේ නැද්ද බන්?:no::no::no:

    අනේ මෝඩයෝ මෙතන අදහස් කරන්නේ බලය ගැන. ඒ වගේම තමා පක්ෂේ නායක කම .රනිල් එක දෙන්නෙම නැහැ.පුන්නක්කු ලාබ එකේ ටිකක් වැඩිපුර කහන්කෝ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අනේ මෝඩයෝ මෙතන අදහස් කරන්නේ බලය ගැන. ඒ වගේම තමා පක්ෂේ නායක කම .රනිල් එක දෙන්නෙම නැහැ.පුන්නක්කු ලාබ එකේ ටිකක් වැඩිපුර කහන්කෝ

    උඹ පුන්නක්කු කනවා කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ බන්. :P:P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහින්ද රනිල් ඇතුළු හැම එකාටම මෙහෙම පිස්සු කෙලින්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න බහුතරය දේශපාලන නූගතුන් නිසා.
    මගෙත් දන්න යාළුවො ඉන්නවා හොඳට විභාග පාස් කරපු පොරවල්. හැබැයි දේශපාලන මත වලින් මැටි ගොඩවල්. උන් ගොන්නු නෙමෙයි ගොන් බඳින කණු.

    රනිල් LTTE කාරයෝ අරන් ගියා වගේ ලංකාවේ ඉන්න හැම එකාම කොටස් වශයෙන් ගෙනියන්න පුළුවන් නම් අනිත් රටවල් පෙන්නන්න...., ප්‍රායෝගිකව කල නොහැකි උනත් මුන්ගේ මොළ හේදෙන්න ඒක සෑහෙන්න වටිනවා.

    සතියක් සිංගප්පූරුවේ, සතියක් අරාබියේ, සතියක් ඇමරිකාවේ, වගේ. :P:P:P
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Dan Ohoma Ranil Gana Katha Karata Mata Hodatama Visvasai Kavada Hari Japane Padam Pothvala Ranilge Kathava Lamainta Igenaganna Thiyei.:yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ‘ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලු‘

    මහින්දගේ වාසනාවන්ත අංකය 8 ලු. ජූලි 8 වැනිදා නැකතට මිරිහානේ ගෙදරදී නාම යෝජනා අත්සන් කළාලු. මිරිහානේ මේ පැත්ත මැදමුලන වගේලු. අයියලා මල්ලිලා, අක්කලා නංගිලා රැසක් එහි ඉන්නවාලු.

    ගිය ජනපතිවරණයේදී රාජකීය දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන මෙවර පැත්ත පළාතක ගියේ නැතිලු. ඒත් ඒ තැනට වෙනත් අය පත් වෙලාලු. වෙනසක් වී ඇත්තේ දෛවඥයා වෙනස්වීම පමණලු. දෛවඥයන් ළඟට නොගොස් ඡන්ද කළ එකම පුද්ගලයා වූයේ ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනපති පමණක්ලු.

    ලාබාලම මන්ත්‍රී ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට ආ මහින්ද ඇමැතිකම්, විපක්ෂ නායකකම් ,අගමැතිකම් හා ජනපතිකම් කිරීමෙන් පසු ආයිත් අංශක 360ක් ආපසු කැරකී මුල සිට තංගලු යනවාලු. බලතල කැමැත්තෙන්ම අඩුකර ගත් සිරිසේන ජනපති යටතේ අගමැතිකම වුවත් කරන්නට අකමැති නැති බව ඔහු ළඟදී ප්‍රසිද්ධියේම කියා තිබුණාලු. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකු යැයි කියන කියමන මහින්දට ප්‍රශ්නයක් නැති පාටලු.

    තම උපන් ගම වන ගිරුවායේ මැදමුලනට ආයුබෝවන් කියා පොල් ත්‍රිකෝණයේ අගනුවර වන කුරුණෑගල දිසාවෙන් ඔහු ඡන්දයට එයි.

    පට්ට කොමෙන්ට්ස් ටික

    ‘ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලු‘ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

    දිලිප් 2015-07-09 06:15:36
    කිසිම ලැජ්ජාවක් නැති මෙහෙම මිනිහෙක්ගෙන් මොනවද තවත් බලාපොරොත්තුවෙන්නේ. (ස)

    සම්පත් මාතර 2015-07-09 06:23:06
    අනේ ඇත්තට ලැජ්ජාව ගෑවිලාවත් නැ වාගේ (ම)

    තිවංක 2015-07-09 07:01:05
    මේ වගේම අගමැති කෙනෙක් අපේ රටෙත් ඉන්නවලු (බ)

    රණසිංහ 2015-07-09 07:04:55
    29 වතාවක් පැරදිලත් පක්ෂේ ඇතුලේ අය කැරලි ඇති කරලා , පා ගමන් ගිහිල්ල පලයන් කියල ප්‍රසිධියේ කියලත් යන්නේ නැති එකත් ලජ්ජා නැතිකම තමා. (බ)

    ඉන්ද්‍රා 2015-07-09 07:06:52
    මැද මූලනේ අඬන අයට මොකද කරන්නේ .මෙතුමා මෙතරම් බලයට කෑදර වෙන මොකටවත් නෙවේ වටේ හිටපු හොරු ටික බේර ගන්න .මොන තරම් පන්සල් වටේ ගියත් කාගෙන්වත් හොද බණක් අහල නෑ (බ)

    සමන් 2015-07-09 07:24:08
    සහතික ඇත්ත ඉන්ද්‍රා. (ර)

    ගයාන් 2015-07-09 07:33:55
    ලැජ්ජාව කෙසේ වෙතත් එන ඡන්දෙන් දිනන්නේ මහින්ද.... ලජ්ජවෙන්න වෙන්නේ ඉතින් යු.ඇම්.පී. අයට තමයි(ම)

    සේන 2015-07-09 07:53:48
    දෙපාරක් බලයේ හිටපු ජනාධිපතිවරයෙකුට නැවත මොනම ඡන්දෙකටවත් ඉල්ලන්න බැහැ කියලා නීති හදලා නැත්තේ සාමාන්‍යයෙන් හිටපු ජනාධිපතිවරයෙක් නැවත මන්ත්‍රීවරයෙක් වෙන්න තරම් පහත් තත්වකට වැටෙයි කියලා ලෝකයා බලාපොරොත්තු නොවන නිසා.