මහින්ද

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බලපන් මහින්ද මහත්තයා උස පුටුවක වාඩි උනාම වැරදි කියන්න දාහක් ඉන්නවා. කොට පුටුවක වාඩි උනාම හොඳ කියන්න එකෙක් නෑ. කුහක හැත්ත :angry:
    69058934_1223902351102680_7596050267460599808_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,295
    8,400
    113
    රූකඩ රාජ්ජේ
    තීරණය කරන්න පුළුවන් පාර්ලිමේන්තු චන්දෙන්...නැතුව ජනාධිපතිවරණෙන් නෙවි..ඒ නිසා භය නොවී මේ වගේ ගොං පාර්ට් නොදා ගෝටාට චන්දෙ දීලා පාර්ලිමේන්තු මැතිවරණෙන් හරි අය පාර්ලිමේන්තු යවපන්...

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තීරණය කරන්න පුළුවන් පාර්ලිමේන්තු චන්දෙන්...නැතුව ජනාධිපතිවරණෙන් නෙවි..ඒ නිසා භය නොවී මේ වගේ ගොං පාර්ට් නොදා ගෝටාට චන්දෙ දීලා පාර්ලිමේන්තු මැතිවරණෙන් හරි අය පාර්ලිමේන්තු යවපන්...

    ezgif-5-633eb7c48fd9.gif