මහින්ද_චින්තන-කඩවුණු_පොරොන්දු

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol::lol::lol::lol::lol::lol:
    ගය්යා මේ ටිකේ පුක පලාගෙන ඉන්නේ
    මාත් එක්ක මල පැනලා - දීලත් තිබුනා..
    මාරු
    මටහ් ගයියත් එක්කහ් අවුලක් නැහැහ් බ0 එත් මල නොතලා කඩේ යැම නම් එච්චරහ් දිරවන්නෙහ් නැහැහ්..
    ඔව් ඔව් දැන් අපිත් එක්කත් මලෙන් ඇත්තෙහ් :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    thawa deyak SF genawa wage kruthimawa MS genapu eka mama anumatha karanne na,ekata ubala kamathi athi,

    මෙතන කියනේ මහින්ද මයිත්‍රී, ෆොන්සේකා කියන පුද්ගල චරිත් ගෙන එක නෙමයි. විදායක ක්‍රමය අහෝසි කරගැනීම සදහා මිනිසුන් එකතු කර ගිනම. මෙතන මහිඳව එලවමු කියලා කියන්නේ මහින්ද කවදාවත් එක කරන්නේ නැති නිසයි. නැතුව මයිත්‍රී වත් රනිල්වත් බලයට ගෙන්න නෙමයි.එහෙම නැතුව කිසි උවමනාවක් නැහැ. මයිත්‍රී බලයට අරන් ඇවිත් තව මහන්ද වගේ පලකයක් හදන්න. උබ යටින් කියලා තියන දේ කරන්න ඔනි අනිවාර්යෙන් ජනදිපතිවරනෙන් පස්සේ. එල මම පිලිගන්නවා

    jvp un parliment eke mita wadi niyojanayak awilla,JHU wage sinhala buddhist wadi niyojanayak awilla,thamai mahindata challenge karanna puluwan ekek hadaganna ona,me yana system deken ekakwath mama anumatha karanne naha...


     
    • Like
    Reactions: nvhcc89

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට නම් බදුර්දීන් පන්න එකේ කිසිම පුදුමයක් නැහැ. හෙට අනිද්දට අනිද්දට හකිමුත්, තොන්ඩමනුත් අනිවාර්යෙන්ම පනිනවා. මා තරයේ අදහන දෙයක් තමයි හම්බයෝයි, වතුදෙමලුයි සත පහකට විශ්වාස කරන්න බැරි කෙලෙහිගුණ නොදන්නා ආත්මාර්ථකාමී පිරිසක්. එත් එක්කම සම්බන්ධන්ගේ සහයත් මෛත්රීට දෙනවා. ඒකට මම සම්බන්ධන්ලට දොස් කියන්නේ නැහැ. මොකද මම තරයේ අදහනවා උතුරේ දෙමලු සිංහලයන් බහුතරයකටත් වඩා ප්රතිපත්තියක් තියන මිනිසුන් විදිහට. මෙවර ජනාධිපතිවරණයේ අනිවාර්යෙන්ම මහින්දට සටන් කරන්න වෙන්නේ මෛත්රී සමග පමණක් නෙවේ. එත් එක්කම රනිල්, චන්ද්රිකා, රාජිත, හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, තොන්ඩමන්, සම්බන්ධන් වැනි බෙදුම්වාදයට උරදෙන සියලුදෙනා මෙම සටනේ මහින්දගේ එදිරිවාදීන් වෙනවා. මෙන්න මෙනිසයි ග්රාමීය සිංහල බොදු බහුතරයක් මහින්දගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ. මහින්ද අවබෝධ කරගත යුතු දෙය වන්නේ කොතරම් පිරිස් ඔහුගේ බලවත් අවස්ථාවල වටේ සිටියත්. අවසානයේ ඔහුව සියලු බලවේග සිරකරනවිට ඔහුට පිහිටට සිටින්නේ බහුතර ග්රාමීය සිංහල බොදුනුවන් පමණක් බවයි. මෙහිදී පොන්සේකා, චම්පික, මාදුළුවාවේ සෝභිත හිමි වැනි බොදු බලවේග වලට මහින්දට එරෙහිව කළහැකි දේ අල්පයි. කමක් නැහැ මහින්ද කවුරු නැතත් අපි ඉදිරියට යමු. සිංහල අපි ඔබ සමගයි. සුළු ජාතින් සියල්ල විරුද්ධ වුවත් 70% ක් වන සිංහල අපි බහුතරය ඔබ සමගයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    මෙච්චර දෙවල් කරල නෑද්ද,...:shocked:

    මගෙනම් එකම බලපොරුත්තුව විධායකය ජනාධිපතිකම ඉවත් කිරිම

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක නෙමයි මචං. මහින්ද කොයිම දුප්පත් මිනිහෙක්වෙනුවෙන් වත් කිසිම සුබසදනයක් කරලා නැහැ. මහින්දට ඕනි මිනිස්සු පුළුවන් තරම් දුපත් කරලා උන්ව හිගන්නෝ ගානට වට්ටන්න. එතකොට තමයි චන්ද කාලෙට මොනාහරි බෙදලා. චන්ද ටිකක් ගන්න පුළුවන්. එතකොට සුළු දෙයක් දීලා මිනිසුන්ගෙන් වැදුම් ගන්න පුළුවන්. මහින්දය කරන්නේ ඕක. මිනිසූ කකුල් 2න් හිටගන්නවට කැමති නැහැ. නිවට නියාලුව තමාගේ කකුල් දෙක ගාව වැටෙන එකට තමයි මහින්ද කැමති. මොකද මහින්දට ගහලා තියෙන්නේ තමුන් රජා කියා ගන්න පිස්සුවක්

    ඒ හේතුව නිසා තමයි මිනිසුන්ට ගොවිතැනක් කර්මානත්යක් තමන්ගේ ව්‍යාපාරයක් කරගන්න තැනට ඔලුව උස්සන නොදී වහල් බවයෙන් තියන්න හදන්නේ. එතකොට තමයි මිනිසුන්ගේ අයිතීන් නොදී පොඩි කැරට් අලයක් දීලා මිනිසුන්ව රවට්ටන්න පුළුවන්. එහෙතුව නිසා තමයි රජයේ රස්සාවලට සුදුසු කම් තියන අය බලන්නේ නැතුව ඔකුව නමන කට්ටිය ගන්නේ. මිනිස්සු හිතන්නේ නැහැ. රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් සෙවීම ආණ්ඩුවේ කාර්යය කියලා. ගොඩක් උන් කියන්නේ අපි හම්බ කලොත් අපි කෑව අපිට දේශපාලනය වැඩක් නැහැ එකෙක්ට වත් දෙන්නේ නැහැ කියලා. අපි හම්බ කතොත් අපි කෑව නම්. අපි මොකටද බදු මුදල් ගෙවන්නේ. අපිට ආණ්ඩුවෙන් වැඩක් නැහැනේ. මොකටද පාරලිමේන්තුවක් එතකොට ??

    රණවිරුවෝ ගැන කතාකරාවන්ම් තත්වය වඩා සෝචනීයයි. රණවිරු රියල් ස්ටාර කියලා එකක් හදාගෙන මහින්දගේ ගුණ වර්නන කරද්දී අබාධිත රණවිරුවෝ දුක් විදිනවා.
    වෙල් ස්යිඩ් මචන් :yes: මේක තමා මේකේ කඩේ යනහ් ගොඩක් දෙනෙක්ටහ් නොතේරෙන දේ... මිනිස්සු දුප්පත් වෙන්නහ් වෙන්නහ් මරාට ආන්ඩුව ගෙනියන්න ලේසි සුළු දෙයක් දිලාහ් පවා චන්දහ් ටික ගන්න පුලුවන් එත් මිනිහෙක් දිය්නු වෙලාහ් උඅගත් වෙලාහ් දැනුවත් වෙලාහ් එනකොට මිනිහා බලන්නේ දෙන සොච්චමහ් නෙමෙහ් රට යන අත , අනාගතය , තමන්ගේ දරුවන්ගේ අනාගතය , දියුනුව , හොරාකැමෙන් තොර නායකත්වයක් එ කිසි දෙයක් මහින්දටහ් දෙන්නහ් පුලුවන් කමක් තියෙනහ් කෙනෙක් නෙමෙහ් ! මහින්දටහ් චන්දේ නොදෙන්න හෙතු 1000ක් තියෙද්දි මෙකේහ් සමහරක් කරන්නේහ් චන්දේ දෙන්නහ් හෙතුවක් හදාගන්නහ් එකහ් ... මෙතන්හ් උගත් මොලේ තියෙනහ් ඔනහ් කෙනෙක්ට තෙරෙනවහ් රට යනහ් අතහ් මොඩහ් මැටි හරක් හිතන්නේහ් මොලෙන් නෙමෙහ් හදවතින් " අනේ අපෙහ් රජාහ් යුද්දේහ් දින්නහ් අපි චන්දේ දෙන්නහ් ඔනි " රටකහ් ජානාධිපතිවරයෙක් පත්වෙන්නෙත් රටේ මිනිස්සුන්ගේහ් උගත් කමහ් අනුවහ් කියන්නෙහ් කටහ් කහනවට නෙමෙහ් ... හම්බ කලොත් අපි කෑව අපිට දේශපාලනය වැඩක් නැහැ කියනහ් 99.9% ම මහින්දටහ් චන්දේ දෙන්නහ් හෙතුවක් හොයනහ් කට්ටිය නැත්තම් ඇටෙන් පොත්තෙන් එලියටහ් බැහැපු නැති පොඩි එවුන් උගත් මිනිහෙක් නම් තමන්ගේහ් අද හෙට නෙමේ බලන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතේ රටේ අනාගතේ ... යුද්ධ කරපු හමුදාවට සලකපු නැති එකාහ් දුප්පත් මිනිහෙක්ටහ් සලකයිදහ් :yes:
     
    Last edited:
    සුනාමි පීඩිතයන්ගේ ආධාර ගසා කෑ ඒ සහගහන අපරාධයත් ළඟ එන සුනාමි සංවත්සර දින අමතක නොකරමු.

    ආණ්ඩුවට ලැබුණු ආධාර පෞද්ගලික ගිණුම් වලට අතුරුදන් වෙද්දී, අපි පඩි වලින් කපල ගිහින් දුන්න ආධාර සොච්චමත් ගසාකන්ඩ හැදුවා අපිට හොඳට මතකයි. දුන්න ටිකත් අපිව පැත්තකට කරල උන් දුන්න වගේ බෙදල දුන්න අපිට මතකයි. සද්දෙ ඉවර වුනාට පස්සෙ "මචං රත්තරං වතුර. ආයිත් ආවනං නියමයි" කියල බක බක ගගා එකෙක් හිනා වුණා අපිට මතකයි.


    මෑතකදී නාය ගිය වෙලාවෙත් ඒක වුණා. දුක්විඳින උන්ට ආණ්ඩුවෙන් ආධාර හරියට දුන්නද? පෞද්ගලිකව දෙන්ඩ ගියහම ඒවා පැය ගානක් block කළා. මොකද මිනිස්සු අතින් දුන්නොත් චන්ද වාසි ගන්ඩ බැරි නිසා. එදා හොඳයි කියපු ගමේ උන්ම දැන් එළිපිට කියනවා "මේකට හෙන ගහපන් කරපු මහපොළොව උහුලන්නැති අපරාදෙට" කියලා. දැන් උන්ටත් තේරෙනව.



     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    යුද්දේ දින්නහ් පාරවල් හැදෙනවාහ් දැවැන්ත ස0වර්ධනයක් වෙමින් පවතිනවහ් ඔවා අදාල නැහැහ්
    --මෙයටහ් ගායාන් කුවෙට් , විදනේ , දිල්දිවාලේ

    බත් ගොට්ටෝ උනාම නොදී කොහොමද බන් ..:(:(