මටහ් ගයියත් එක්කහ් අවුලක් නැහැහ් බ0 එත් මල නොතලා කඩේ යැම නම් එච්චරහ් දිරවන්නෙහ් නැහැහ්..
ගය්යා මේ ටිකේ පුක පලාගෙන ඉන්නේ
මාත් එක්ක මල පැනලා - දීලත් තිබුනා..
මාරු
ඔව් ඔව් දැන් අපිත් එක්කත් මලෙන් ඇත්තෙහ්

මටහ් ගයියත් එක්කහ් අවුලක් නැහැහ් බ0 එත් මල නොතලා කඩේ යැම නම් එච්චරහ් දිරවන්නෙහ් නැහැහ්..
ගය්යා මේ ටිකේ පුක පලාගෙන ඉන්නේ
මාත් එක්ක මල පැනලා - දීලත් තිබුනා..
මාරු

thawa deyak SF genawa wage kruthimawa MS genapu eka mama anumatha karanne na,ekata ubala kamathi athi,
මෙතන කියනේ මහින්ද මයිත්‍රී, ෆොන්සේකා කියන පුද්ගල චරිත් ගෙන එක නෙමයි. විදායක ක්‍රමය අහෝසි කරගැනීම සදහා මිනිසුන් එකතු කර ගිනම. මෙතන මහිඳව එලවමු කියලා කියන්නේ මහින්ද කවදාවත් එක කරන්නේ නැති නිසයි. නැතුව මයිත්‍රී වත් රනිල්වත් බලයට ගෙන්න නෙමයි.එහෙම නැතුව කිසි උවමනාවක් නැහැ. මයිත්‍රී බලයට අරන් ඇවිත් තව මහන්ද වගේ පලකයක් හදන්න. උබ යටින් කියලා තියන දේ කරන්න ඔනි අනිවාර්යෙන් ජනදිපතිවරනෙන් පස්සේ. එල මම පිලිගන්නවා
jvp un parliment eke mita wadi niyojanayak awilla,JHU wage sinhala buddhist wadi niyojanayak awilla,thamai mahindata challenge karanna puluwan ekek hadaganna ona,me yana system deken ekakwath mama anumatha karanne naha...
වෙල් ස්යිඩ් මචන්එක නෙමයි මචං. මහින්ද කොයිම දුප්පත් මිනිහෙක්වෙනුවෙන් වත් කිසිම සුබසදනයක් කරලා නැහැ. මහින්දට ඕනි මිනිස්සු පුළුවන් තරම් දුපත් කරලා උන්ව හිගන්නෝ ගානට වට්ටන්න. එතකොට තමයි චන්ද කාලෙට මොනාහරි බෙදලා. චන්ද ටිකක් ගන්න පුළුවන්. එතකොට සුළු දෙයක් දීලා මිනිසුන්ගෙන් වැදුම් ගන්න පුළුවන්. මහින්දය කරන්නේ ඕක. මිනිසූ කකුල් 2න් හිටගන්නවට කැමති නැහැ. නිවට නියාලුව තමාගේ කකුල් දෙක ගාව වැටෙන එකට තමයි මහින්ද කැමති. මොකද මහින්දට ගහලා තියෙන්නේ තමුන් රජා කියා ගන්න පිස්සුවක්
ඒ හේතුව නිසා තමයි මිනිසුන්ට ගොවිතැනක් කර්මානත්යක් තමන්ගේ ව්‍යාපාරයක් කරගන්න තැනට ඔලුව උස්සන නොදී වහල් බවයෙන් තියන්න හදන්නේ. එතකොට තමයි මිනිසුන්ගේ අයිතීන් නොදී පොඩි කැරට් අලයක් දීලා මිනිසුන්ව රවට්ටන්න පුළුවන්. එහෙතුව නිසා තමයි රජයේ රස්සාවලට සුදුසු කම් තියන අය බලන්නේ නැතුව ඔකුව නමන කට්ටිය ගන්නේ. මිනිස්සු හිතන්නේ නැහැ. රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් සෙවීම ආණ්ඩුවේ කාර්යය කියලා. ගොඩක් උන් කියන්නේ අපි හම්බ කලොත් අපි කෑව අපිට දේශපාලනය වැඩක් නැහැ එකෙක්ට වත් දෙන්නේ නැහැ කියලා. අපි හම්බ කතොත් අපි කෑව නම්. අපි මොකටද බදු මුදල් ගෙවන්නේ. අපිට ආණ්ඩුවෙන් වැඩක් නැහැනේ. මොකටද පාරලිමේන්තුවක් එතකොට ??
රණවිරුවෝ ගැන කතාකරාවන්ම් තත්වය වඩා සෝචනීයයි. රණවිරු රියල් ස්ටාර කියලා එකක් හදාගෙන මහින්දගේ ගුණ වර්නන කරද්දී අබාධිත රණවිරුවෝ දුක් විදිනවා.
මේක තමා මේකේ කඩේ යනහ් ගොඩක් දෙනෙක්ටහ් නොතේරෙන දේ... මිනිස්සු දුප්පත් වෙන්නහ් වෙන්නහ් මරාට ආන්ඩුව ගෙනියන්න ලේසි සුළු දෙයක් දිලාහ් පවා චන්දහ් ටික ගන්න පුලුවන් එත් මිනිහෙක් දිය්නු වෙලාහ් උඅගත් වෙලාහ් දැනුවත් වෙලාහ් එනකොට මිනිහා බලන්නේ දෙන සොච්චමහ් නෙමෙහ් රට යන අත , අනාගතය , තමන්ගේ දරුවන්ගේ අනාගතය , දියුනුව , හොරාකැමෙන් තොර නායකත්වයක් එ කිසි දෙයක් මහින්දටහ් දෙන්නහ් පුලුවන් කමක් තියෙනහ් කෙනෙක් නෙමෙහ් ! මහින්දටහ් චන්දේ නොදෙන්න හෙතු 1000ක් තියෙද්දි මෙකේහ් සමහරක් කරන්නේහ් චන්දේ දෙන්නහ් හෙතුවක් හදාගන්නහ් එකහ් ... මෙතන්හ් උගත් මොලේ තියෙනහ් ඔනහ් කෙනෙක්ට තෙරෙනවහ් රට යනහ් අතහ් මොඩහ් මැටි හරක් හිතන්නේහ් මොලෙන් නෙමෙහ් හදවතින් " අනේ අපෙහ් රජාහ් යුද්දේහ් දින්නහ් අපි චන්දේ දෙන්නහ් ඔනි " රටකහ් ජානාධිපතිවරයෙක් පත්වෙන්නෙත් රටේ මිනිස්සුන්ගේහ් උගත් කමහ් අනුවහ් කියන්නෙහ් කටහ් කහනවට නෙමෙහ් ... හම්බ කලොත් අපි කෑව අපිට දේශපාලනය වැඩක් නැහැ කියනහ් 99.9% ම මහින්දටහ් චන්දේ දෙන්නහ් හෙතුවක් හොයනහ් කට්ටිය නැත්තම් ඇටෙන් පොත්තෙන් එලියටහ් බැහැපු නැති පොඩි එවුන් උගත් මිනිහෙක් නම් තමන්ගේහ් අද හෙට නෙමේ බලන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතේ රටේ අනාගතේ ... යුද්ධ කරපු හමුදාවට සලකපු නැති එකාහ් දුප්පත් මිනිහෙක්ටහ් සලකයිදහ් 
යුද්දේ දින්නහ් පාරවල් හැදෙනවාහ් දැවැන්ත ස0වර්ධනයක් වෙමින් පවතිනවහ් ඔවා අදාල නැහැහ්
--මෙයටහ් ගායාන් කුවෙට් , විදනේ , දිල්දිවාලේ

