මහින්ද_තමයි_මිනිහා_වාසු

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    මහින්ද_තමයි_මිනිහා_වාසු

    වෙන අයට මහින්දගෙ පිහිටෙන් ජනාධිපති වෙන්න දෙන්න බෑ - වාසුදේව

    වියත්මග අපේ මග නොවේ


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සති දෙකෙන් ස්මාට් ටොයියෙක් වන ආකාරය සරළව​

    1. සිහි තබා ගත යුතු මූලිකම කරුණ ඔබ *ස්මාට්* ටොයියෙක් බවයි. ඔබ යූඑන්පී කාරයෙක් නොවේ. ඔබ ඡන් දය දෙන්නේ යූඑන්පී එකට බව සැබෑය​. නමුත්, පිටතට පෙන්විය යුත්තේ ඔබ ස්වාධීන​, අදීන​, උගත්, බුද්ධිමත් පුරවැසියෙක් බවයි. මේ ඔබේ පළමු සහ වැදගත්ම නීතියයි. මෙය ලොකුවට ලියා ඔබේ කොම්පියුටරය ඉදිරියේ බිත්තියේ අලවා ගත්තාත් කම් නැත​.