අප්පච්චි වහල්ලුන්ට සලකන්නේ මෙන්න මෙහෙම,ඩිලීට් කරන්න කලින් බලපල්ලා..පට්ට යකෝ
....
https://www.facebook.com/613265488795276/videos/728171813971309/
....https://www.facebook.com/613265488795276/videos/728171813971309/
....අප්පච්චි වහල්ලුන්ට සලකන්නේ මෙන්න මෙහෙම,ඩිලීට් කරන්න කලින් බලපල්ලා..පට්ට යකෝ....
https://www.facebook.com/613265488795276/videos/728171813971309/
https://www.facebook.com/blackbox.lk?fref=tsmulu video ekama dapan. podi kalla k dana suyan windane karanne nethuwa
කාටද බන් ගොඩයන්න අමාරු.පරණ මඩ මිනිස්සුන්ට අහලම ඇතිවෙලා.... අලුත් මඩ ලොරි පිටින් ගහන්න ඕන ... නැත්තන් මේපාර ගොඩයන්ඩ අමාරුයි..
. උඹටද???


weradi ela click wela .... hayyuuuuuuuකාටද බන් ගොඩයන්න අමාරු.. උඹටද???
![]()
weradi ela click wela .... hayyuuuuuuu


unp ට මඩ නැතුව දිනන්න බෑ ..ඔතන රනිල් හිටියනන් අරූට තවත් ලගට ඇදල තොලක් දායි.



තොට පිස්සුද ටොයි....
උඹ හිතුවද අපි මේ පොනිල්ට කඩේ යනවා කියල..![]()
අලියට කඩේ ගියත් එකයි රතු අලියට කඩේ ගියත් එකයි... වැඩ නෑ මඩ විතරයි.

හෙළයෙක්;18699661 said:බුකියේ ගොඩ දෙනෙක් රැල්ලට වගේ හිටපු ජනාධිපති තුමන් අකුරැස්සේ පැවති ජනහමුවක හැසිරුන විදිහ විවේඡනය කරමින් ඉන්න මොහොතක ඒ ගැන නොදන්න අයට පොඩ්ඩක් සිද්ධීය පැහැදිලි කරලා දෙන්න හිතුනා.
මම ඒ වෙලාවේ එතන හිටියා. ඒ වගේම ඔය සිද්ධීය මුල ඉදන්ම ඇස් දෙකට දැක්කා සිද්ධියේ මුල ඉදලම ඡායාරූප සාක්ෂිත් තියෙනවා.
හිටපු ජනාධිපතිතුමා රථයෙන් බැහැලා එන වෙලාවේ ඉදලම සෙනග අතර හිටි කෙනෙක් ඔහුගේ දකුණු අතේ ඇගිලි වලින් (මුදු තියෙන) තද කරලා අල්ලන ගමන් එක්වරම සෙනග අතරට ඇද්දා. ඔතනදී වුනේ එක්කෝ මුදුටික තියෙන ඇගිල්ල නිසා අනිත් ඇගිලි රිදුනා නැත්තම් ඒ පුද්ගලයා ඒ එකක් හරි ගලවගන්න හැදුවා. අසුරු සැනින් වුන මේ අවස්ථාව ආරක්ෂක නිලධාරීන්ට පාලනය කරගන්න බැරිවුනා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමාම ඒ ප්‍රශ්නේ විසදගත්තා.
හිත හොද ගෑණි හැමදාම බඩින් කියනවා වගේ රාජ්‍ය නායකයෙක් වුනත් හැමෝත් එක්කම හොදින් ඉන්න ගියොත් කරෙත් නගින්න ඒවි.
මේ සිද්ධීය සමහරු මවාපාන්න හදන තරම් ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම වශී බෝල සම්බන්ධකමකුත් මේ සිද්ධීයේනෑ.
(මම මහින්ද වාදියෙක්වත් මගේ ලේ නිල්පාට වත් නෙමෙයි. ඇත්ත දැක්ක නිසා කිව්වා විතරයි. ඒ ගැන සුළු හරි සැකයක් තියෙනවා නම් බලන්න -https://www.facebook.com/media/set/…)
(සැ.යු. - එහි සිටි පුද්ගලයෙක් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක්කල මෙම සිද්ධිය පිළීගත් ජනමාධ්‍යයක් හරහා පළවූවක් නොවේ. නමුත් ඇතිවී තිබෙන තත්වයේ සැබෑ ස්වරූපය ජනතාවට පැහැදිලි කරදීම සදහා ඉදිරියේදී මෙය පිළිගත් ජනමාධ්‍ය ආයතන විකාශයකරනු ඇත.)
![]()

හා,, තැන්කු දැන් පල..![]()
ප්රජාතන්ත්රවාදය
ඒ කියන්නේ දැන් මහින්දගේ මුද්දත් හොරකන් කරන්න හදන්නේ මින්ස්සු..
![]()