මහින්ද_පට්ට...

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කොහොම හිටපු එකෙක්ද මෙහෙමත් මිනිසුන්ගේ පීඩා විදින්නේ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පරණ මඩ මිනිස්සුන්ට අහලම ඇතිවෙලා.... අලුත් මඩ ලොරි පිටින් ගහන්න ඕන ... නැත්තන් මේපාර ගොඩයන්ඩ අමාරුයි..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පරණ මඩ මිනිස්සුන්ට අහලම ඇතිවෙලා.... අලුත් මඩ ලොරි පිටින් ගහන්න ඕන ... නැත්තන් මේපාර ගොඩයන්ඩ අමාරුයි..
    කාටද බන් ගොඩයන්න අමාරු.:eek:. උඹටද???:baffled:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    reputation_neg.gif
    මහින්ද_පට්ට... 07-22-2015 09:31 AM -13 anuradhamapa
    මහින්දට ගහනකොට ඇයි අනුරාධ අඩන්නේ.:eek::eek:.??
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :baffled::baffled::baffled: weradi ela click wela .... hayyuuuuuuu


    ක්ලික් වෙලා විතරක් නෙමෙයි බැරිවෙලාම '-13" කියලත් ටයිප් වෙලා... පව් බන් උඹ..:lol::lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    unp ට මඩ නැතුව දිනන්න බෑ ..ඔතන රනිල් හිටියනන් අරූට තවත් ලගට ඇදල තොලක් දායි.

    තොට පිස්සුද ටොයි....:frown:
    උඹ හිතුවද අපි මේ පොනිල්ට කඩේ යනවා කියල.. :growl::growl:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    තොට පිස්සුද ටොයි....:frown:
    උඹ හිතුවද අපි මේ පොනිල්ට කඩේ යනවා කියල.. :growl::growl:

    අලියට කඩේ ගියත් එකයි රතු අලියට කඩේ ගියත් එකයි... වැඩ නෑ මඩ විතරයි.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අලියට කඩේ ගියත් එකයි රතු අලියට කඩේ ගියත් එකයි... වැඩ නෑ මඩ විතරයි.

    හා,, තැන්කු දැන් පල..;)
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හෙළයෙක්;18699661 said:
    බුකියේ ගොඩ දෙනෙක් රැල්ලට වගේ හිටපු ජනාධිපති තුමන් අකුරැස්සේ පැවති ජනහමුවක හැසිරුන විදිහ විවේඡනය කරමින් ඉන්න මොහොතක ඒ ගැන නොදන්න අයට පොඩ්ඩක් සිද්ධීය පැහැදිලි කරලා දෙන්න හිතුනා.
    මම ඒ වෙලාවේ එතන හිටියා. ඒ වගේම ඔය සිද්ධීය මුල ඉදන්ම ඇස් දෙකට දැක්කා සිද්ධියේ මුල ඉදලම ඡායාරූප සාක්ෂිත් තියෙනවා.
    හිටපු ජනාධිපතිතුමා රථයෙන් බැහැලා එන වෙලාවේ ඉදලම සෙනග අතර හිටි කෙනෙක් ඔහුගේ දකුණු අතේ ඇගිලි වලින් (මුදු තියෙන) තද කරලා අල්ලන ගමන් එක්වරම සෙනග අතරට ඇද්දා. ඔතනදී වුනේ එක්කෝ මුදුටික තියෙන ඇගිල්ල නිසා අනිත් ඇගිලි රිදුනා නැත්තම් ඒ පුද්ගලයා ඒ එකක් හරි ගලවගන්න හැදුවා. අසුරු සැනින් වුන මේ අවස්ථාව ආරක්ෂක නිලධාරීන්ට පාලනය කරගන්න බැරිවුනා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමාම ඒ ප්‍රශ්නේ විසදගත්තා.
    හිත හොද ගෑණි හැමදාම බඩින් කියනවා වගේ රාජ්‍ය නායකයෙක් වුනත් හැමෝත් එක්කම හොදින් ඉන්න ගියොත් කරෙත් නගින්න ඒවි.
    මේ සිද්ධීය සමහරු මවාපාන්න හදන තරම් ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම වශී බෝල සම්බන්ධකමකුත් මේ සිද්ධීයේනෑ.

    (මම මහින්ද වාදියෙක්වත් මගේ ලේ නිල්පාට වත් නෙමෙයි. ඇත්ත දැක්ක නිසා කිව්වා විතරයි. ඒ ගැන සුළු හරි සැකයක් තියෙනවා නම් බලන්න -https://www.facebook.com/media/set/…)
    (සැ.යු. - එහි සිටි පුද්ගලයෙක් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක්කල මෙම සිද්ධිය පිළීගත් ජනමාධ්‍යයක් හරහා පළවූවක් නොවේ. නමුත් ඇතිවී තිබෙන තත්වයේ සැබෑ ස්වරූපය ජනතාවට පැහැදිලි කරදීම සදහා ඉදිරියේදී මෙය පිළිගත් ජනමාධ්‍ය ආයතන විකාශයකරනු ඇත.)

    10982040_1654174844818397_8154561503059991095_n.jpg
    ;)