මහින්ද_මහත්තයෝ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට මඉත්‍රී දිනන්නෙ හම්බ + කොටි චන්ද වලින් නේද?

    හම්බ + කොටි support කරන එකාට චන්දෙ දෙනවද සිංහලු විතරක් support කරන එකාට චන්දෙ දෙනවද කියල තමයි දැන් බලන්න වෙලා තියෙන්නෙ.:rolleyes:

    :lol::lol::lol:

    මහින්දට විරුද්ද හැමෝම කොටිද බන්:lol::lol::lol:
    හම්බයව මෙච්චර දුරට පෝෂණය කලේ උබලගේ ලොක්ක
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    :lol::lol::lol:

    මහින්දට විරුද්ද හැමෝම කොටිද බන්:lol::lol::lol:
    හම්බයව මෙච්චර දුරට පෝෂණය කලේ උබලගේ ලොක්ක

    ඒක තමයි මචන් කරුණා කොටි නෙවේද එතකොට.? අරන්තලාවේ හාමුදුරුගොල්ලෝ කපා කොටා අපවත් කලේ හමුදාවද දන් නෑ.. රට ජාතිය ත්‍රස්තවාදය කියන කොමන් වචන සැට් එකනන් මහරජෝ මේ පාර උඹට වලoගු නෑ..
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    වෛරී දේශපාලනයක් නැති,බය නැති මහින්ද රතන හාමුදුරුවන්ට කරපු දේ....:lol:




    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.:dull:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේකනෙ සින් කොන් එක,ඔන්න මහින්දයි රන්ලුයි ඉල්ලුවනම් අනිවාර්යෙන් මහින්දට තමා.මොකද රනිල්ට වැඩිය මහින්ද හොදයි.:yes: ඒත් දැන් ඉල්ලන්නෙ මහින්දයි මෛත‍්‍රීපාලයිනෙ එතකොට තමා සින් එක තියෙන්නෙ වඩා හොද මොකාද කියල තොරන්ඩනෙ අපි ඉන්නෙ,අන්න එතනදි ................, විධා‍යකය අයින් කිරිමෙත් පොඩි ලල් එකක් තියෙනව,ඔය රෙද්ද ගැලපෙන් නැ, ඒ වගේම 17 නරකත් නැ අපි ඔව හොදට අත්විදිනව.
    Gobbaya danwath aththa piliganin:P
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මහින්දමහත්තයෝ, ඔයාට දර දිය ඇදපු අහින්සක අවක මිනිස්සු කොච්චර මේ රටේ හිටියද.? ඔබ ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කලාද? ඔබ මුලින්ම කලේ ඔබව ජනාධිපතිවරණයෙන් දිනවපු ජ.වි.පෙ. අමතක කරපු එක නේද? ලොව කිසිම රාජ්‍ය නායකයෙකුට නැති ආරක්ශාවක් ඔබ ඔබටම සලසාගෙන අහින්සක කොල්ලෝ දහස් ගානකගේ ලේ මතින් යුද්දය අහවර කරපු එක ඇත්ත.. යුධ පිටියේ සෙන්පතියාට ඔබ කරපු දේ හරිද.? ඔබගේ අණින් මැරුවේ කොටින්ව විතරද? කම්කරු අයිතීන් වෙනුවෙන් පාරට බැහැපු අහින්සක කොල්ලන්ව මැරුවේ කාගේ අණින්ද? අහින්සක ධීවරයින්ට වෙඩි තියනකොට සේනාධිනායකයා ඔබ නොවේද? ඔබට දේශපාලනයේදී විශ්වාසනීය හිතවතෙකු වූ භාරත ඝාතකයා ඔබ ලගටම නිදොස් කොටතබාගන්නේ කුඩු හරි කමන් නෑ සල්ලි වලට ඇති පෙරේතකමට නොවේද?

    ඔබ D.A. රාජපක්ෂට මිනිස්සුන්ට කියල වන්දවන්න උත්සාහ කලේ ඇයි ? ඔහු එතරම්ම ශ්‍රී ලාකීය දේශපාලනයේ සුවිෂේශී චරිතයක්ද ? මාගේ මවුපියන් තබා සීයලාවත් ඔහොම විශේෂ චරිතයක් ගැන අසා නැති බව තහවුරු කොට ඇත.. ඔබ ශ්‍රී ලන්කා පක්ෂය ටික ටික දියකර හැරීමේ වැඩ පිලිවෙලක සිටියා නොවේද ? ඒ එය බණ්ඩාරණායක ශ්‍රීමතානන් පිහිටවූ එකක් නිසාද ? පක්ශයේ ජේශ්ඨයින් තුට්ටුවකට මායිම් නොකලේ ඇයි.? ඔවුන් සෑමදෙනාම ඔබට උදව් කල අයවලුන් නොවේද ? අද ඔබ වෙනුවෙන් එකදු ශ්‍රී.ල.නි.ප. ජේශ්ඨයෙකු සිටීද.?කුඩු,එතනෝල්,මාල හොරු,කැසිනෝ කාරයෝ ඔබව ඉදිරියටත් රකිනු ඇත.. ඒ ඔබ ඔවුන්ව සුරැකි නිසාය. ඔබ ඔවුන්ව ගෙදරටම ගිහින් බේරගත් නිසාය..

    ඔබ ගමේ බයියෙකු යැයි ඔබම පාරම් බෑවාට ඔබ කල කී දෑ මතක නැතිද..? ගමේ බයියා අඩ නිරුවත් ළදුන් යොදවා බාල් නැටුවේ, මහා ශබ්ද සහිත කාර් රේස් තිබ්බේ සින්හල බෞද්ධයාගේ මුදුන් මල්කඩ ඉදිරිපිට නොවේද.? ඔබ සිතුවේ මහානයක හමුදුරු ඔබගේ බලයට බය වී කට පියා සිටියා කියා නොවේද? මහින්ද මහත්තයෝ ඔබට කලකම් පල දෙන දවස ලග බව උන්නන්සේල දැනගෙන හිටියා.

    ලොව සෙසු රාජ්‍යන් අතර ලකාව මේ තරම් හෑල්ලු වුනේ ඔබගේ දූරදර්ශී විදේශ ප්‍රතිපත්ති නිස නොවේද. අප රටේ ආර්ථික මර්මස්ථාන පලනයෙහි සිටින්නේ කවුද ? නිශාන්ත වික්‍රමසිහ, අසන්ත මැල්,සජින් වාස්, බැසිල්, නන්දසේන ගෝටාබය ආදී මුන් මොක්කුද.? අපේ රට ගැන තීරණගන්න මුන්ට බලය පැවරීම ඔබගේ බලය අහිමිව යෑමට ප්‍රධානම හේතුව බව ඔබට දැන් වැටහේද ? අපිට අපේ අසල්වාසී රට අද නැතිව ඇත්තේ කාගේ වරදින්ද ? චීනයට අපේ රටේ රිරී මාශෙ උරා බොන්න ඉඩ දෙන්නේ චීන්නුනව මේක අස්සේ දාගෙන ඉන්දියව බය කරන්නද ?
    Well said
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මේ යන විදිහටනම් ලොක්කට ලේසි වෙන් නැ, කල පව් පස්සෙන් එනවා
    සාදාරන මැතිවරණයක් තිබ්බොත් නම් සිරිසේන ලොක්කා දිනයි වගේ
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Dan aluth film ekak hadanawa itn eke pennanna chandeta dina 3kata pera. Goviyek rajek wela minissunwa kapala kotala marana story ekak thiyenne.. Producer mahinda Director vimal sonnalu.