මහින්ද_රන්_ත්‍රිෂූලයක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද_රන්_ත්‍රිෂූලයක්

    මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද උදේ 8.12ට යෙදුණු නැකතට කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළේය.
    දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප්‍රවාදයේ සඳහන්ය. ඒ අනුව මෙම භාරයේ විශේෂත්වයක් තිබිය හැකි බව බොහෝ දෙනෙක් කියති.
    ඇතැම් විට හිටපු ජනපති යළි දේශපාලන පිවිසීමේ අදහසක් එහි තිබිය හැකි බව බොහෝ දෙනෙක් කියති.
    හිටපු ජනපති කතරගම ගියේ පෙර දින ඉරිදා ය. අසූ හාර දහසේ පහන් පින්කමකට හා කිරිවෙහෙරේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වීමට ඔහු ද, ඔහුගේ බිරිය ශිරන්ති, දරුවන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බස්නායක නිළමේ හා ඥාති පුත්‍ර ශෂීන්ද්‍ර රාජපක්ෂ, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේ මහත්වරු ද පැමිණ සිටියහ.
    එහෙත් වෙනදා ජනපති කතරගම යන විට නොවරදවාම යන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පැමිණ නොසිටීම කැපී පෙනිනි.
    හිටපු ජනපති රැගත් වාහනය ද සමඟ තවත් වාහන පහක් කිරිවෙහෙර පාලමෙන් එගොඩ වී මහා දේවාලය පිටුපස පාරෙන් එහි පිවිසෙද් දී දේවාලය සමීපයේ ගේට්ටුව වසා තිබිණි.
    එහි යතුර ක්ෂණිකවම සොයා ගත නොහැකි විය. එතැන දී වාහනවලින් බැස හිටපු ජනපති දේවාලයට පයින් ගියේය.
    හිටපු ජනපති රාත්‍රිය ගත කළේ කිරිවෙහෙර විශ්‍රාම ශාලාවේ ය.
    අද (23) පෙරවරුවේ ඔහු කතරගමින් පිටත් විය.


    මේ ත්‍රිශූලේට සල්ලි හොයාගත්තේ ශිරන්තිගේ රත්තරන් බඩු උකසට තියලා වෙන්න ඇතිනේ. කොහොමත් ගේ දැනටම උකස් වෙලාලුනේ

    http://www.lankadeepa.lk/index.php/top_story/298607
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Source එක දාපන්... මෝඩයා වගේ කොහෙන් හරි එකක් අහුලන් දාන්නේ නැතුව....
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මාර මිත්‍යද්‍රිෂ්ඨික මිනිහෙක්නේ බන්. ඔය මොනා කලත් ජනතා ශාපයෙන් දේව ශාපයෙන් ගැලවෙන්න බෑ.
    අනේ තොපි වගේ ගොන් හරක්... අරූ කිසිම සෝර්ස් එකක් නැතුව කොහෙන් හරි අහුලන් ලබ්බක් දාලා... උඹලා වගේ ගොන් හරක් කට ඇරන් ආ ඇත්තද හම්මේ බලන්නකෝ ගගා ගොන්කම ප්‍රදර්ශනය කරනවා.... උඹ මේක දාපු එකාගෙම ෆේක් එකක්ද මන්දා.... :lol: මම තව ටිකකින් ත්‍රෙඩ් එකක් දාන්නම් උඹේ අම්මා එහා ගෙදර මිනිහත් එක්ක පැනලා ගිහින් කියලා.... :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    sirada bn dan minihata geyak nadda ?

    පිස්සුද බන් ඕකට රට වටේ මාලිගා තියෙනවා. බයියන්ව අන්දන්න ඕකගේ පුතා කියපි තාත්තගේ එකම ගෙදර දේශපාලනය වෙනුවෙන් උකස් කරලලු තියෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕක ගෝල්ඩ් ප්ලේටඩ් එකක් බන්.... :lol:

    දැන් උබ කියන්නේ මහින්ද මාමිට අගල් 6ක ත්‍රිශූලයක් හදාගන්න තරම් වත්කමක් නෑ. ඒ මොකද එතුමා දේශපාලනෙන් සල්ලි හම්බු කරේ නැති නිසා කියලද?

    එතකොට ශිරන්ති ඇන්ටි බෙල්ලේ දාගෙන ඉන්නෙත් ඉමිටේශන් මාල වෙන්න ඇති නේ?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් උබ කියන්නේ මහින්ද මාමිට අගල් 6ක ත්‍රිශූලයක් හදාගන්න තරම් වත්කමක් නෑ. ඒ මොකද එතුමා දේශපාලනෙන් සල්ලි හම්බු කරේ නැති නිසා කියලද?

    එතකොට ශිරන්ති ඇන්ටි බෙල්ලේ දාගෙන ඉන්නෙත් ඉමිටේශන් මාල වෙන්න ඇති නේ?

    පිස්සුද බන් මහින්ද හොරකම් කරන්නේ නෑ. කාර් එකයි ගේයි උකසට තියලයි චන්දේ කරේ. ඔය පුතණ්ඩියම කිව්වේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113

    පිස්සුද බන් මහින්ද හොරකම් කරන්නේ නෑ. කාර් එකයි ගේයි උකසට තියලයි චන්දේ කරේ. ඔය පුතණ්ඩියම කිව්වේ

    :rofl:;)
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඩයලොග් වලින් ලොග් වෙන උන්ට තමයි ගෝල් ප්ලේටඩ්:eek::eek:
    අහ්හ් මම හිතුවේ නෑනේ උඹ ඔච්චර 3rd ක්ලාස් පොරක් කියලා.... දැන් පිශින්ග් වලින් උඹ මට අහවල් ලබ්බ කොරන්නද බලන් ඉන්නේ.... :growl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අහ්හ් මම හිතුවේ නෑනේ උඹ ඔච්චර 3rd ක්ලාස් පොරක් කියලා.... දැන් පිශින්ග් වලින් උඹ මට අහවල් ලබ්බ කොරන්නද බලන් ඉන්නේ.... :growl:

    උඹ ඇත්තටම එන්නේ ඩයලොග් වලින්ද ? මම නිකන් කිව්වේ :lol::lol::lol::lol:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මාර මිත්‍යද්‍රිෂ්ඨික මිනිහෙක්නේ බන්. ඔය මොනා කලත් ජනතා ශාපයෙන් දේව ශාපයෙන් ගැලවෙන්න බෑ.

    වැඩක් නෑ බන් කතා කරලා..මුට දැනුයි පයින් යන්න මතක් වෙලා තියෙන්නේ..